මට නං වැඩිය මුස්ලිම් අය ආශ්‍රය කරන්න හම්බෙලා නැහැ. ඉස්කෝලේ යාලුවෝ හිටියා තුන් හතර දෙනෙක් මුස්ලිම් අය. හොටෙල් එකක් අයිති යාලුවෙකුත් හිටියා. අපි කොල්ලෝ 20-30 එක සැරේ ගිහින් උන්ගේ හෝටලෙන් කාලා ඉන්නේ. සල්ලි කවදාවත් ගන්නේ නැහැ.
ඉස්කෝලේ යන කාලේ මම ලයින් දාපු ලස්සන මුස්ලිම් නංගි කෙනෙක් හිටියා මුස්ලිම්...