1. C

    පොඩි උදව්වක් ඕනේ

    රොබෝට් කොප් නොවියන්
  2. C

    🔴 කේන්තිය පාලනය කරන හැටි.!!!

    උබ වල් ඌරෝ මරන්නේ ?
  3. C

    කැම්පස් හොස්ටල් වල ඇක්ඩමික්..

    මම දන්නා උන් නං හිටියා හොස්ටල් එකේ හිටියත් කිසිම පිකට් එකකට නොගිහින් අලයොත් නොවුන. ඒක ඉතිං උන්ගේ හැකියාව බං
  4. C

    🔴 කේන්තිය පාලනය කරන හැටි.!!!

    මේ වීඩියෝ එක ඊයේ ඉදන් හතර පාරක් විතර රිපොස්ට් දැකලා මට අමුතුවෙන් කේන්ති යනවා දැන්.
  5. C

    කිරිබත්ගොඩ නගරයේ අඩුපාඩුවක් පිරිමැසේ

    බොරු වෙන්නේ කොහොමද? පැතුම්ට නැත්තං ඔතන ඔය වගේ සෙල්ලං දාන්න දෙයිද?
  6. C

    Credit Card - සීරියස් අරන් උදව් කරන්න

    උන්ට පුළුවන් ලොකුම දේ උබව ක්‍රිබ් එකේ රෙඩ් කරන එක. ඊළගට උන් උබව උන්ගේ ණය රිකවරි කරන කොම්පැනි එකකට උබේ විස්තර දෙයි. ඉතින් ඒ කොම්පැනියේ උන් උබේ ගෙදව නම්බර්ස් වලට, ඔෆිස් වලට කෝල් දෙයි. ඔෆිස් වලට එයි. උබට නොන්ඩි කරලා සල්ලි ගන්න බලයි මුලින්. ඊට පස්සේ තග දාලා. ඒත් බැරිනං ඔහේ ඉදි. එච්චරයි. උබට...
  7. C

    පොල්-තැඹිලි මිල අහසට.. තැඹිලි 200යි.. පොල් 150යි..බෑය.?

    වසරකට පොල්ගෙඩි මිලියන දෙසීයක් වඳුරන්/ රිලවුන් වැනි සතුන් විනාශ කර දමයි
  8. C

    කාටවත් හොයාගන්න බැරිවෙන්න FB ඉන්නේ කොහොමද ඉන්ටෙර්නට් එකේ.

    කොහොම කරත් අල්ලන්න පුළුවන් බං. අර එක්නැලිගොඩ ගිරිතලේ කෑම්ප් එකට අරං ගිය විදිය හොයා ගත්තේ අවුරුදු ගානකට පස්සේ. ඒ ඔක්කොම කරේ ෆෝන් වල සිග්නල් ට්‍රැක් උන විදියෙන්. අපි මේ හිනා උනාට පොලිසියට ඕවා සිම්පල් වැඩ. මහින්ද ජනධිපතිගේ කාලේ ෆෝන් කෝල් පවා රෙකෝඩ් කරා අවශ්‍ය අයගේ.
  9. C

    අවුරුදු 11 ක් පරණ අපේ ප්ලේෂර් ස්කූටිය

    කලින් එක්කෙනෙක් ගැන කියලා තිබ්බ නිසා මම හිතුවේ ස්කුටර් එකේ කලින් අයිති කාරයා කියලා. අනුදාහක් කියන්නේ ටිකක් දුවලත් තියෙනවා නේද? ස්කුටර් එකකට නං හොද ධාවනයක්. මට රෝද දෙකේ වාහන වලින් යතුරුපැදි පදින්න බැහැ. උබට පුලුවන්ද? ෆුට්සයිකල් නං පුළුවන්.
  10. C

    අවුරුදු 11 ක් පරණ අපේ ප්ලේෂර් ස්කූටිය

    කොච්චර දුවල තියෙනවද? උබේ නමටද තියෙන්නේ? පලවෙනි අයිතිකරුද
  11. C

    ජොබක් හොයාගත්තා

    එතකොට උබ මේකේ එකාලට හැමදේම කියන්නේ. උබට කියන්න හොදයි, නදුන් කිව්වම තමයි අවුල. උබට වඩා නදුන් මේකේ ප්‍රසිද්ධ වෙනවට උබ කැමති නැහැ නේද?
  12. C

    කිරිබත්ගොඩ නගරයේ අඩුපාඩුවක් පිරිමැසේ

    පැතුම් වැඩ කරන්නේ කැලණිය කිරිබත්ගොඩ ප්‍රසන්න රණවීර ඇමති එක්ක කියලා කියන්නේ ඇත්තද ?
  13. C

    මට අනාගතේ අතීතේ පෙනවා බං.......

    චන්දෙට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝන්ගේ හදහන් බලලා කිව්වේ. ඊලග චන්දයක් අවොත් බලලා කියයි.
  14. C

    ජොබක් හොයාගත්තා

    උබ ලග දෙතුන් දෙනෙක් වැඩ කරනවා කිව්වා නේද? එතකොට උබ ජොබ් එකක් කරලාද උන්ට පඩි ගෙවන්නේ?
  15. C

    මොකද මේ අපේ බළල් තුමී

    මම නං එහෙම දැකලා නැහැ
  16. C

    පොරොන්දම්

    දැන් දාපන් මම වැඩකට එලියට යනවා. ඊට කලින් බලල කියන්නම්
  17. C

    පොරොන්දම්

    කෝ එවපන් බලන්න කේන්දර දෙක. මම කියන්නම් උබල දෙන්නට බැදලා එකට ඉන්න පුලුවන්ද බැරිද කියලා සාස්තරේ මම ඉගෙන තියෙන විදියට

    No contents