අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න
කොල්ලනේ,
උඹලට මතක ඇතිනෙ මම නූලක් දාල උඹලගෙන් ඇහුව අඩු පහසුකම් තියෙන ස්කෝල, ළමයි, රෝහල් එහෙම තියෙනවනම් මට පොඩ්ඩක් කියපල්ල කියල.
ඉතින් ඒ නූල දැකල එලකිරියෙ djnick කොලු ගැටය මට අනුරාධපුර පැත්තෙ ස්කෝලයක් ගැන විස්තර හොයල දුන්න. ඉතින් ඒ ස්කෝලෙ පුස්තකාලයට, ඒ වගේම...