රුහුණු කැම්පස් එකේ තොරතුරු
මචන්ලා මට කියනවද රුහුණු කැම්පස් එක කොයි වගේද කියලා..
ඒ කියන්නෙ ඉගැන්වීම, පරිසරය, ඉන්න කස්ටිය, රැග් එක එහෙම.. :baffled:
විශේශයෙන් මචන් රැග් එකයි ඉන්න උන් ගැනයි දැන් ගන්න ඕන :rofl:
තව රුහුණෙ Agri digree එක හොදයිද...Agriculture Faculty එක තියෙන්නෙ කොහෙද..
රුහුණු කැම්පස්...