කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    නෑ බන්, රාජගිරියේ ඉදන් බුත්ගමුව පාරේ යන්න ඕනේ

    Map eka
    11.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    rep+. මේ වැඩේ හොඳයි. නොදන්නා කෙනෙක්ට ටක්ගාල විස්තර ටික හොයන් ගමන යන්න පුළුවන්.

    patta machan

    ම්ප්

    එල වැඩක්

    එල එල,
    95 km වගේ දුරක් තියෙන, හොද ෆන් එකක් ගන්න පුළුවන් පැත්තක් කිතුල්ගල කියන්නේ. ඒ ගැනත් දාපන් පුලුවන්නම්

    ඉංගිරියේ පොට් වගයක් තියෙනවා නේද පරෙවි ඇල්ලද මොකක්ද කියල ගිහින් නම් නැහැ

    bump saho//

    ස්තූතියි.. :yes::yes:
     
    • Like
    Reactions: dmtx

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තලංගම පැත්තේ ද බන් මේක තියෙන්නේ , වැවක් එහෙම තියේද

    රාජගිරියෙන් බුත්ගමුව පාරේ ටික දුරක් යද්දි තියෙන්නෙ..:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවිස්සාවේල්ලට කලින් තුම්මෝදර පැත්තෙ තියෙනව කුමාරි ඇල්ල, රන්මුදු ඇල්ල, ඇල්ල උඩ ඇල්ල, දඹොර ඇල්ල. නාල කරල එන්න මරු. හැබැයි බීලා විනාස කරල එන උන් එමටයි.

    45 km වගේ තියෙන්නෙ කොලඹ ඉදන්

    අඩෝ.. පට්ට බන්..
    මම ඔය එකක්වත් දැකල නැහැ.. කුමාරි ඇල්ලනන් අහල තියෙනවා.. වැඩි දුරක් නැති නිසා මේවා ටික බලන්න යන්න ඕනි අද හෙටම..

    විස්තර වලට රෙප් + 21
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ මන් දැකල තියෙනවා මෙතන. weddingනේ බන් මේකේ තියෙන්නේ? කුරුල්ලෝ ඉන්නවා කියල හිතුවේ නෑ.

    කුරුල්ලො, පොඩි පොඩි සත්තු ඉන්නවා... මගේ ත්‍රෙඩ් එකේ පොටෝස් ඇති.. නොමිලේ බලන්න පුලුවන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔතනින් ඕනේ තරම් යනවා එනවා ඒත් තාම ගිහින් නෑ බන්

    ගිහින් බලන්න..ටිකට් අරව මේවා මුකුත් නැහැ.. නොමිලේ බලන්න පුලුවන්. හැබැයි මොනව හරි ඉවෙන්ට් එකක් (වෙඩිමක්, වෙන ෆන්ෂන් එකක්) තියෙන දවසට බලන්න යන්න දෙන්නේ නැහැ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    https://www.google.com/maps/dir/''/...bc0fd1d7f6b75c90!2m2!1d79.9473166!2d6.8882857

    හොයාගත්ත ප්ලේස් එක. මේතනට ගිය කවුරුත් නැද්ද

    නෙදකින්... ත්‍රෙඩ් එකේ මුලින්ම ගෙඩි පිටින් විස්තර දාලා තියෙනවා මම ගිය ත්‍රෙඩ් එක ගැන සදහන් කරල...:baffled::baffled::baffled:
    මෙන්න
    කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද්‍යානය
    http://www.elakiri.com/forum/showthread.php?t=1760399
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ගම්පහ පැත්තෙත් තියනව දිය ඇලි කීපයක්. අල්ගම ඇල්ල, දුනුමාල ඇල්ල. ඔය කිට්ටුවම අත්තනගල්ල පන්සලත් තියනවා. 50ක් 60ක් වගේ දුරක් තියෙන්නේ.

    screenshot_www_google_lk_2017_06_29_12_08_41.png
     
    Last edited:

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    අඩෝ.. පට්ට බන්..
    මම ඔය එකක්වත් දැකල නැහැ.. කුමාරි ඇල්ලනන් අහල තියෙනවා.. වැඩි දුරක් නැති නිසා මේවා ටික බලන්න යන්න ඕනි අද හෙටම..

    විස්තර වලට රෙප් + 21

    තෑන්කූ රෙප් වලට. පහල මැප් එක අති රන්මුදු ඇල්ලට. අනික්වත් ඔය කිට්ටුව තියෙන්නෙ. පාර අහගන්න පුලුවන් අවට ඉන්න අයගෙන්.

    උබ බයික් එකේද යන්නෙ? මං ඔය රවුම් ගහන්න යන්නෙම බයික් එකෙ. වන්ඩේ ට්‍රිප් නෙ.

    Map eka
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    තෑන්කූ රෙප් වලට. පහල මැප් එක අති රන්මුදු ඇල්ලට. අනික්වත් ඔය කිට්ටුව තියෙන්නෙ. පාර අහගන්න පුලුවන් අවට ඉන්න අයගෙන්.

    උබ බයික් එකේද යන්නෙ? මං ඔය රවුම් ගහන්න යන්නෙම බයික් එකෙ. වන්ඩේ ට්‍රිප් නෙ.

    Map eka

    ඔව් ඔව්.. බයික් එකේ තමයි යන්නේ..

    මේ තියෙන්නේ අන්තිමට ගිය සවාරිය ගැන විස්තරයක්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1802514

    මම මේ ටික බලන්න යන්න ඕනි බන් අද හෙටම.. අපි නොදන්න ලංකාවෙ තැන් කොච්චර තියෙනවාද කියල හිතෙනවා.....:yes::yes::yes:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඔව් ඔව්.. බයික් එකේ තමයි යන්නේ..

    මේ තියෙන්නේ අන්තිමට ගිය සවාරිය ගැන විස්තරයක්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1802514

    මම මේ ටික බලන්න යන්න ඕනි බන් අද හෙටම.. අපි නොදන්න ලංකාවෙ තැන් කොච්චර තියෙනවාද කියල හිතෙනවා.....:yes::yes::yes:

    ඔව් බන් හෙන දුර යන්න ඔනේ නෑ. බස්නාහිර පලතෙම තියනව දවසෙන් ගිහින් එන්න තැන්. ගියපුව මතක්වෙන හැටියට දාන්නම්. මේ ත්‍රෙඩ් එක පට්ට වටිනවා මටත්. උබේ ත්‍රෙඩ් එක මන් බැලුවා පට්ට මචන්. :love::love:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    විස්තර ටිකක් දාපන්.. කොළඹ ඉදන් කොච්චර දුරද?

    ගූගල් විදියට නම් 65 විතර :cool:
    ඉංගිරියට ගිහින් තව කිලොමිටර් 2.5 වගේ ....තමා බන් තියෙන්නේ. අපි ශෝර්ට්කට් වලින් වලින් යන්නේ ඉතින් හෝමගම ඉදන් ඒකයි
    හැබයි දැන් කාලේකින් ගියේ නෑ.:sorry::(

    ආරණ්ය සේනාසනයක් තියෙනවා , දාන එහෙම දෙන්න පුලුවන්. මඩකඩ ආරන්්‍ය සේනාසනය.:)

    සමහර තැන් වල නම් නාන්න බෑ වතුර වැඩියි, පාලමේන් අනිත් පැත්ත නම් වතුර පාර ගොඩක් සැරයි
    නාන්න යද්දි පරිස්සමේ. දැන් ටික කාලේකට කලින් කොල්ලො තුන්දෙනෙක් මැරුන :sorry:
    සමහර තැන් වල නම් බිලා බෝතල් කුඩු කරලා , සවුත්තු කරලා:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් බන් හෙන දුර යන්න ඔනේ නෑ. බස්නාහිර පලතෙම තියනව දවසෙන් ගිහින් එන්න තැන්. ගියපුව මතක්වෙන හැටියට දාන්නම්. මේ ත්‍රෙඩ් එක පට්ට වටිනවා මටත්. උබේ ත්‍රෙඩ් එක මන් බැලුවා පට්ට මචන්. :love::love:

    එල එල.. මතක් වෙන මතක් වෙන ඒවා දාපන්.. මේ ත්‍රෙඩ් එක අපි දිනපතා අප්ඩේට් කරමු.. අපි වගේ ගොඩක් අයට වටිනවා මේ විස්තර....
    එලමකිරි..:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගූගල් විදියට නම් 65 විතර :cool:
    ඉංගිරියට ගිහින් තව කිලොමිටර් 2.5 වගේ ....තමා බන් තියෙන්නේ. අපි ශෝර්ට්කට් වලින් වලින් යන්නේ ඉතින් හෝමගම ඉදන් ඒකයි
    හැබයි දැන් කාලේකින් ගියේ නෑ.:sorry::(

    ආරණ්ය සේනාසනයක් තියෙනවා , දාන එහෙම දෙන්න පුලුවන්. මඩකඩ ආරන්්‍ය සේනාසනය.:)

    සමහර තැන් වල නම් නාන්න බෑ වතුර වැඩියි, පාලමේන් අනිත් පැත්ත නම් වතුර පාර ගොඩක් සැරයි
    නාන්න යද්දි පරිස්සමේ. දැන් ටික කාලේකට කලින් කොල්ලො තුන්දෙනෙක් මැරුන :sorry:
    සමහර තැන් වල නම් බිලා බෝතල් කුඩු කරලා , සවුත්තු කරලා:angry:

    එල එල.. වටින විස්තර ටික..
    හෝමාගමින් කොහොමද ශෝර්ට්කට් වලින් යන්නේ? හෝමගමින් දකුණට තියෙන පාරෙද?