ඒක නම් ඇත්ත, එත් මචං මම මිට කලින් ජොබ් කරලා තියනවා එත් ඒ හැම එකක්ම මෙලෝ වැඩකට නැති ඒවා... කොච්චර වැඩ කලත් උඩට යන්න විදියක් නෑ.
මට දැන් ඕනේ ජොබ් එක මොකක් උනත්, සැලරි එක අඩු වුනත් හොද කොම්පැනියක හොදට වැඩ කලොත් ඉස්සරහට යන්න පුළුවන් හොද බොස් කෙනෙක් ලග වැඩ කරන්න.
මේ පාරත් පරණ කොම්පැනි වගේ එකක් සෙට්...