1. ChootyKuku

    My side income bitches

    දන් උබ මොනාද කරන්නේ... forex ද?
  2. ChootyKuku

    ඇයි සිංහල මිනිහ ජොබ් පස්සෙම දුවන්නෙ?

    "ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනේ" වගේ කතා පොඩිකාලේ ඉදන් ඔලුවට ගිහින් ඉබේම ඒවා ක්‍රියාවෙන් එලියට ඇවිත් තියෙන්නේ මගේ හිතේ...
  3. ChootyKuku

    ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම...

    ow ehema seen ekakda danne na ban... oya me sillara badu kadeka badu aduwen dunna kiyalaa wedi tiyala marana taramata darunu case yanawada ban...
  4. ChootyKuku

    ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම...

    යකුනේ මහින්ද රනිල් ගගා රන්ඩු වෙන්නේ නැතුව... මේ මිනීමැරුමට හේතුව පුද්ගලිග එකක්ද බිස්නස් සීන් එකක් නිසාද කියලා හොයලා කියපල්ලකෝ... මම ඉන්නේ ලංකාවේ නෙවෙයි... නිවුස් සයිට් වල කිසි තොරතුරක් නෑ..
  5. ChootyKuku

    ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම...

    උබලට කලකිරෙන්නේ නැද්ද බන් රටට මෙහෙම වෙද්දී... මට රිප්ලයි එකක් ටයිප් කරන්නවත් හිතක් නෑ බන් ඒ තරමට අප්සෙට්... අපරාධ වැරදි කරන උන්ට මොනා උනත් කමක් නෑ බන් මට... ඒත් කාටවත් වරදක් නැති අහින්සක මිනිස්සුන්ට නිරපරාදේ අපරාධ වෙනකොට දරාගන්න බෑ බන්...
  6. ChootyKuku

    ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම...

    දේශපාලනේ මෙතනට ගාවගන්න එපා හුත්තෝ... උබ කියන කතාවේ බාගෙට ඇත්තක් තියනවා... මම මාලිගාවත්තේ හිටපු නිසා දන්නවා ඒ පැත්තේ මුස්ලිම් පාතාලේ නැති කරලම දැම්ම මහින්දගේ කාලේ.. ඒත් මිනිහා මිනිහගේ පතාල කාරයෝ නැලෙවුවා... අනිත් උන්ව මරලා... ඒක නෙවෙයි... මේ රටේ කාටවත් වරදක් නැති අහින්සක මිනිස්සුන්ට මෙහෙම...
  7. ChootyKuku

    ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම...

    දන්නවා බන්... එත් ඒක දැන් දැන් තහවුරු වේගෙන යනවා... මම ඉස්සර ඉදන්ම ජොබ් එකක් කරගෙන පාඩුවේ හිටියේ... ඇත්තම කිවුවොත් මම ඉන්නවද නැද්ද කියලාවත් කවුරුවත් දන්නේ නැතුව ඇති. ඒ නිසා මට මේ දේවල් බලපෑවේ නෑ ඒ තරම්.. ඒත් දැන් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්න නිසා මේ දේවල් දැන් බලපානවා... ඒකයි වැඩියෙන්...
  8. ChootyKuku

    Sexy_තරුණියකට_ඇරයුම්

    ජයලලිතා මැරුනනේ අපරාදේ බන්... උබට ගැලපෙනවා
  9. ChootyKuku

    ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම...

    ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම... එලකිරියේ මේ දවස් වල ගොඩක් අය තමන්ගේම බිස්නස් එකක් කරන්න උත්සාහ කරනවනේ... ඒත් ලංකාවේ එහෙම තමන්ගේම බිස්නස් එකක් කරලා දියුනු වීම ජීවිත අවදානමක් ගෙන එන කරුනක් බවට පත්වෙලා... මමත් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ ඒත් අද මේ අහපු නිවුස් එකෙන් මගේ ඔලුව අවුල් වෙලා ගිය...
  10. ChootyKuku

    දුක් නොවී ඇවිත් ජයලලිතා ගැන දැනගන්න..

    පට්ට හොරෙකි... මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගනනින් හොරා කා ඒ සල්ලිම 100 ගානේ මිනිස්සුන්ට දීලා තමන්ගේ පැත්තට නම්මගත්ත දක්ෂ හොරෙකි...
  11. ChootyKuku

    කාන්තාවක් ස්වයන් වින්දනේ යේදීල ඉන්නකොට

    xvideos, xhamster එකේ ඉන්නකොට අහුවෙලා තියනව මචන්...
  12. ChootyKuku

    මෙහෙමත්-හොරු

    බොරුවක් බන් ඕක... පේන්නේ නැද්ද උබලට පිටිපස්සෙන් තල්ලු කරද්දි කවුද තල්ලු කරන්නේ කියලා හොදට පේනවා... උන් ඔක්කොම එකතු වෙලා වීඩියෝ එකක් කරලා තියෙන්නෙ... සමහර විට ඔය විදියට හොරකන් කරන සීන් එකක් ගැන සමාජේ දැනුවත් කරන්න කරන්න ඇති...
  13. ChootyKuku

    ජයලලිතා is dead

    ඇයි මචන් රනිල් විතරක්.... ලංකාවේ එතෙක් මෙතෙක් දේශපාලුවෝ ඔක්කොම කලේ ලංකාව කාපු එක තමයි... උන්ටත් පලනොදී ඉන්න එකක් නෑ... ඔය දැන් ඇස්පනාපිට පලදීල තියෙන්නේ....
  14. ChootyKuku

    කොට්ටක් පනින්න පෙර.....

    නියම මචන්.... සිරාවටම ලියලා තියනවා... ඇත්තටම මේවගේ දේවල් රජයෙන් ටීවී එකේ රේඩියෝ එකේ නිතර දෙවේලේ දාන්න ඕනේ... මම මේ වගේ ලිපි, පත්තර වල යන වැඩ වැරදිලා උන කේස් එකතු කරනවා... ඒ වෙන මොකටවත් නෙවෙයි මට ඉන්නේ දුවෙක්... මම දන්නවා මොන වැටවල් බැදගෙන ආරක්ශා කලත් හැගීම් කියනදේ නවත්තන්න කාටවත් බෑ කියලා...
  15. ChootyKuku

    Business Idea - Graphic

    මුලින්ම කට්ටිය හයර් කරන්න එපා බන්.. ශොප් එක දාලා උබ ෆ්රීලාන්සින් කරන ගමන් වැඩ පටන් ගනින්... ඊට පස්සේ උබට වැඩ එන විදියට කට්ටිය ගනින්...
  16. ChootyKuku

    ජයලලිතා is dead

    ත්‍රස්තවාදයට උඩගෙඩි දෙමින් ලංකාවට කෙලවීමට බලාසිටි අයට කර්මය පලදේ.... 1) ප්‍රංශය - කෙලවිය 2) ජර්මනිය - කෙලවිය 3) හිලරි ක්ලින්ටන් - කෙලවිය 4) ජයලලිතා - කෙලවෙමින් පවතී
  17. ChootyKuku

    What happens to left over food in Hotels ?

    for money or free?? if it is free they can give it to the poor people know...

    No contents