EAST LINK Management Trainee

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
මචංලා EAST LINK Management Trainee ජොබ් එකකට ඇප්ලයි කළා.

මම නෙට් එකේ හොයලා බලද්දී දැක්කා 2015 ඉදන් මාස 6න් 6ට වගේ Management Trainee vacancy දාල තියනවා. මට ඒ නිසා ටිකක් බයත් එක්ක බං.. මරව මරව වැඩ අරන් එළවලා දායිද කියලා.

මේ කම්පැනි එක ගැන දන්නා අය ඉන්නවා නම් විස්තර කියන්නකෝ....... ලොකු උදවුවක්...
 
acryan

Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    මචංලා EAST LINK Management Trainee ජොබ් එකකට ඇප්ලයි කළා.

    මම නෙට් එකේ හොයලා බලද්දී දැක්කා 2015 ඉදන් මාස 6න් 6ට වගේ Management Trainee vacancy දාල තියනවා. මට ඒ නිසා ටිකක් බයත් එක්ක බං.. මරව මරව වැඩ අරන් එළවලා දායිද කියලා.

    මේ කම්පැනි එක ගැන දන්නා අය ඉන්නවා නම් විස්තර කියන්නකෝ....... ලොකු උදවුවක්...

    ubata first job ekake nathuwa godake kale nikan innawa name aniwa yanna machan experience hari ganna , athare wena ekake balanna, ada kale hari amarui bung experience nathuwa yanna jobakata :sorry::sorry:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ubata first job ekake nathuwa godake kale nikan innawa name aniwa yanna machan experience hari ganna , athare wena ekake balanna, ada kale hari amarui bung experience nathuwa yanna jobakata :sorry::sorry:

    ඒක නම් ඇත්ත, එත් මචං මම මිට කලින් ජොබ් කරලා තියනවා එත් ඒ හැම එකක්ම මෙලෝ වැඩකට නැති ඒවා... කොච්චර වැඩ කලත් උඩට යන්න විදියක් නෑ.

    මට දැන් ඕනේ ජොබ් එක මොකක් උනත්, සැලරි එක අඩු වුනත් හොද කොම්පැනියක හොදට වැඩ කලොත් ඉස්සරහට යන්න පුළුවන් හොද බොස් කෙනෙක් ලග වැඩ කරන්න.

    මේ පාරත් පරණ කොම්පැනි වගේ එකක් සෙට් වෙයි කියලා තමයි බය බං....
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    work experience nan danne naa habai company ekak widihatanan eastlink hondai :)

    ඒකනේ බන්... මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ට සලකන තැනක්ද දැනගන්න ඉතින් ඒකේ වැඩ කරන එකෙක්ගෙන්ම අහන්න වෙනවා...
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    Oya podi company walata yan nathuwa poddak namak thiyana thanaka wadata giya nan tama honda bn...
    math podi cmpany wala idala hondata mattu wela inne