සමාවෙන්න යාලුවනේ මම මේ කූබියෝ හොද නෑ කිවුවා නෙවෙයි...
තව ටිකක් මහන්සි උනා නම් සුපිරියට කරන්න තිබුනා....
ඔය දෙවෙනි ඉනිම කියන ගූ ගොඩ එක්ක නම් මේක කම්පෙයර් කරනවා කියන්නෙත් අපරාධයක්...
මම හැම විදියකම හොද ෆිල්ම්, ඩ්‍රාමා බලන කෙනෙක්.... ඒවගේම සිංහල,දෙමල,හින්දිී,ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් වගේම හොදට...