ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම...

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම...

එලකිරියේ මේ දවස් වල ගොඩක් අය තමන්ගේම බිස්නස් එකක් කරන්න උත්සාහ කරනවනේ...

ඒත් ලංකාවේ එහෙම තමන්ගේම බිස්නස් එකක් කරලා දියුනු වීම ජීවිත අවදානමක් ගෙන එන කරුනක් බවට පත්වෙලා...

මමත් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ ඒත් අද මේ අහපු නිවුස් එකෙන් මගේ ඔලුව අවුල් වෙලා ගිය එහෙම් පිටින්ම....

අම්බලන්ගොඩ පොඩියට සුපර් මාර්කට් එකක් කරගෙන ගිය මනුස්සයෙක්ව පවුල පිටින් කඩේදිම වෙඩිතියලා මරලා...

තාම මිනීමරුවෝ අල්ලලා නෑ... ඒවගේම සැක කරන්න තරහකාරයෙකුත් නෑලු...

මැරුන කෙනාගේ අම්ම කියන විදියට මේ මනුස්සයා අරක්ෂක කමිටුවක තනතුරක් දරලා තියනවා, ඒ වගේම කඩේ බඩු අඩුවට දීලා තියෙන්නේ... ඒ හේතු දෙක වෙන්න ඇති කියලා තමයි කියන්නේ...

ඒත් පවුලක්ම මරන්න ඒ හේතු බලපෑවා කියලා මට නම් හිතාගන්නවත් බෑ....

කොහොමද බන් මෙහෙම තත්වයක් උඩ අහින්සක මනුස්සයෙක් තමන්ගේම ව්‍යාපරයක් කරගෙන ජිවත් වෙන්නේ...

මහ ජරා රටක් බන් අපේ රට... කලකිරෙනවා
 
qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    :D:D:D:D Danda Danne:rofl::rofl::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගොඨා ඉද්දි නම් ඔය පාතාල වල එකෙක් මීක් කියුවෙ නැ...........ගාල්ල මාතර දිහා වෙඩි තියල මිනි මැරුම් 20+ සිද්ද වෙලා තියෙනව, කො ලකා පොලෝසිය හාල් ගරනව, සර් සර් සර් කියන්ඩ විතරයි දන්නෙ.... නොහැකියාවෙන් පෙලන නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි....
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    :D:D:D:D Danda Danne:rofl::rofl::dull:

    දන්නවා බන්... එත් ඒක දැන් දැන් තහවුරු වේගෙන යනවා...

    මම ඉස්සර ඉදන්ම ජොබ් එකක් කරගෙන පාඩුවේ හිටියේ... ඇත්තම කිවුවොත් මම ඉන්නවද නැද්ද කියලාවත් කවුරුවත් දන්නේ නැතුව ඇති. ඒ නිසා මට මේ දේවල් බලපෑවේ නෑ ඒ තරම්..

    ඒත් දැන් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්න නිසා මේ දේවල් දැන් බලපානවා...

    ඒකයි වැඩියෙන් දැනෙන්නේ...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ගොඨා ඉද්දි නම් ඔය පාතාල වල එකෙක් මීක් කියුවෙ නැ...........ගාල්ල මාතර දිහා වෙඩි තියල මිනි මැරුම් 20+ සිද්ද වෙලා තියෙනව, කො ලකා පොලෝසිය හාල් ගරනව, සර් සර් සර් කියන්ඩ විතරයි දන්නෙ.... නොහැකියාවෙන් පෙලන නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි....

    :rofl::rofl:

    අඩෝ උබට සිරාට බැන්නේ, පොනිල් බැන්නේ නැත්නම් කෑවේ නැති වගේද :eek:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මචන් බිස්නස් කරන මිනිස්සුන්ව මොකෙක් හරි ඇවිත් මරලා යනවා කියලා මොකොවත් නියමයක්වත් මතයක්වත් නෑ. ඌ නෙවෙයි මොකා බිස්නස් කලත් උන්ගේ සමාජ ආශ්‍ර‍ය, කල්කිරියාව, පෙර වැරදි එක්ක කරපු දේවල් වලට රිටන් එක පස්සෙන් එනවා. එහෙම නැතත් කඩේකට හොරු පැනලා මැරුම් කන්න වෙන අවස්ථා නැතුවත් නෙවෙයි. තමන්ගේ සහ අනික් අයගේ ආරක්ෂාවට තමනුත් අනික් අයත් පුළුවන් දේ කරන්න ඕන.

    අද කාලේ තියෙන එකාගෙන් හොඳින් හරි නරකින් හරි නැති එකා ගන්න බලන කාලයක් ඇවිත් තියෙන්නේ හැම දේම සල්ලිම වෙලා නිසා. මනුස්සකම්, පින් පව්, සාරධර්ම, ගුණධර්ම, වත් පිලිවෙත් සෑහෙන්න ඈතයි මිනිස්සුන්ගෙන්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ගොඨා ඉද්දි නම් ඔය පාතාල වල එකෙක් මීක් කියුවෙ නැ...........ගාල්ල මාතර දිහා වෙඩි තියල මිනි මැරුම් 20+ සිද්ද වෙලා තියෙනව, කො ලකා පොලෝසිය හාල් ගරනව, සර් සර් සර් කියන්ඩ විතරයි දන්නෙ.... නොහැකියාවෙන් පෙලන නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි....

    wvm_pic1.GIF

    s-l300.jpg
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ගොඨා ඉද්දි නම් ඔය පාතාල වල එකෙක් මීක් කියුවෙ නැ...........ගාල්ල මාතර දිහා වෙඩි තියල මිනි මැරුම් 20+ සිද්ද වෙලා තියෙනව, කො ලකා පොලෝසිය හාල් ගරනව, සර් සර් සර් කියන්ඩ විතරයි දන්නෙ.... නොහැකියාවෙන් පෙලන නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි....

    දේශපාලනේ මෙතනට ගාවගන්න එපා හුත්තෝ...

    උබ කියන කතාවේ බාගෙට ඇත්තක් තියනවා... මම මාලිගාවත්තේ හිටපු නිසා දන්නවා ඒ පැත්තේ මුස්ලිම් පාතාලේ නැති කරලම දැම්ම මහින්දගේ කාලේ.. ඒත් මිනිහා මිනිහගේ පතාල කාරයෝ නැලෙවුවා... අනිත් උන්ව මරලා...

    ඒක නෙවෙයි... මේ රටේ කාටවත් වරදක් නැති අහින්සක මිනිස්සුන්ට මෙහෙම නිරපරාදේ වෙනදේවල් දැක්කම උබලට කලකිරීමක් එන්නේ නැද්ද??

    පාට පක්ෂ හුත්තවල් දෙවෙනියට තියාගනින් රට ගැන හිතපන්...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගොඨා ඉද්දි නම් ඔය පාතාල වල එකෙක් මීක් කියුවෙ නැ...........ගාල්ල මාතර දිහා වෙඩි තියල මිනි මැරුම් 20+ සිද්ද වෙලා තියෙනව, කො ලකා පොලෝසිය හාල් ගරනව, සර් සර් සර් කියන්ඩ විතරයි දන්නෙ.... නොහැකියාවෙන් පෙලන නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි....

    ගෝඨා මැරුවා රාජපක්ෂලාගේ කන්ට්‍රෝල් එකේ නැති පාතාල කල්ලි සහ කප්පම් දෙන්නේ නැති පාතාල කල්ලි..
    රාජපක්ෂලා කියන වැඩේ කරගෙන කප්පම් ගෙවාගෙන ඉන්න පතාල කල්ලි රාජ්‍ය අනුග්‍රහය සහිතව යහතින් වැජඹුනා..
    ඔන්න ඕකයි ඇත්තම කතාව..

    මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා.. ඒවට අපි විරුද්ධයි.. ඒත් ආපහු රාජපක්ෂලා නම් එපා..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දේශපාලනේ මෙතනට ගාවගන්න එපා හුත්තෝ...

    උබ කියන කතාවේ බාගෙට ඇත්තක් තියනවා... මම මාලිගාවත්තේ හිටපු නිසා දන්නවා ඒ පැත්තේ මුස්ලිම් පාතාලේ නැති කරලම දැම්ම මහින්දගේ කාලේ.. ඒත් මිනිහා මිනිහගේ පතාල කාරයෝ නැලෙවුවා... අනිත් උන්ව මරලා...

    ඒක නෙවෙයි... මේ රටේ කාටවත් වරදක් නැති අහින්සක මිනිස්සුන්ට මෙහෙම නිරපරාදේ වෙනදේවල් දැක්කම උබලට කලකිරීමක් එන්නේ නැද්ද??

    පාට පක්ෂ හුත්තවල් දෙවෙනියට තියාගනින් රට ගැන හිතපන්...

    මචන් එරෝසන් කරන්නේ කුලියට කහින එක..ඕකව ignore list දාපන් ඇමසින් වගේම

    උ දන්නේ නැහැ උ මේ කරන දෙයින් ලැබෙන්න තියෙන චන්දෙ ටිකත් නොලැබෙනවා කියලා..අප්පිරියයි හැම තෙරඩ් එකේම පටන් ගන්ද්දීම සාප කරලා බැනලා :oo: උට තේරෙන්නේ නැහැ ඔය 62 දෙලක්ශේ චන්ද වලින් ලක්ෂ 10ක් වත් ඕන දිනන්න කියලවත් :sorry:

    අමු ගොබ්බයෙක්,සුවර් 8 පාස් එකෙක්..එකනේ කිසිම මොලයක් නැතුව එකම කියා කියා යන්නේ ;) මුන්වගේ මෝඩයෝ රැලක් නිසා තමයි මහින්ද 2015 පැරදුනෙත් :sorry:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    මැරුන කෙනාගේ අම්ම කියන විදියට මේ මනුස්සයා අරක්ෂක කමිටුවක තනතුරක් දරලා තියනවා, ඒ වගේම කඩේ බඩු අඩුවට දීලා තියෙන්නේ... ඒ හේතු දෙක වෙන්න ඇති කියලා තමයි කියන්නේ...

    ඔය මම රතු කරලා දාල තියෙන්නේ දරුණු හතුරෝ හදාගන්න ලේසිම ක්‍රමය. ඔහොම කරන්න ගියොත් අනිත් අයට පැවැත්මක් නැති වෙනවා. එතකොට එයාල ක්‍රියාමාර්ගයක් ගනීවි. බිස්නස් කරද්දී ඒකත් හිතන්න ඕනේ. සේල් එක විතරක් හදාගත්තට වැඩක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දේශපාලනේ මෙතනට ගාවගන්න එපා හුත්තෝ...

    උබ කියන කතාවේ බාගෙට ඇත්තක් තියනවා... මම මාලිගාවත්තේ හිටපු නිසා දන්නවා ඒ පැත්තේ මුස්ලිම් පාතාලේ නැති කරලම දැම්ම මහින්දගේ කාලේ.. ඒත් මිනිහා මිනිහගේ පතාල කාරයෝ නැලෙවුවා... අනිත් උන්ව මරලා...

    ඒක නෙවෙයි... මේ රටේ කාටවත් වරදක් නැති අහින්සක මිනිස්සුන්ට මෙහෙම නිරපරාදේ වෙනදේවල් දැක්කම උබලට කලකිරීමක් එන්නේ නැද්ද??

    පාට පක්ෂ හුත්තවල් දෙවෙනියට තියාගනින් රට ගැන හිතපන්...

    අහිසක මිනිස්සුන්ට මැරෙන්ඩ වෙන්නෙ නැ පාතාලෙ මර්දනය කරානම්, අහිසක මිනිස්සු මැරෙනව අනේ පව් පව් කියල කියල වැඩක් නැ, පාතාල කාරයො අල්ලල උන් හගපු තුවක්කු පෙන්නඩ අරන් යන්ඩම ඔනෙ.... මතකනෙ ගොඨ ඉද්දි එක පාතාල කාරයෙක් මීක් කියුවද?? නැනෙ.... අන්න ඒ විදිහට පාලනේ තියෙන්ඩ ඔනෙ නැතුව පාතාලෙ නැති කරන්ඩ බැ...එතකොට කිසිම අහිසක මිනිහෙක් මැරෙන් නැ.:cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ගොඨා ඉද්දි නම් ඔය පාතාල වල එකෙක් මීක් කියුවෙ නැ...........ගාල්ල මාතර දිහා වෙඩි තියල මිනි මැරුම් 20+ සිද්ද වෙලා තියෙනව, කො ලකා පොලෝසිය හාල් ගරනව, සර් සර් සර් කියන්ඩ විතරයි දන්නෙ.... නොහැකියාවෙන් පෙලන නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි....

    ජුලම්පිටියෙ අමරෙ මතකෙයි ?? ජුලම්පිටියෙ අමරෙ හිරෙ ඉන්දැද්දි එක පාරක් මහින්ද ගිහින් කියලා තියෙනවා "මල්ලියෙ උඹ බය නැතිව හිටිහන් මන් බෙර ගන්නම් " කියල
    සාරුවා සුනිල් මතකද ? අහ් මෙ ලඟදි මරණ දඬුවම ලැබිච්ච් අතකොටා මහතා එහෙම මිනිමැරුවෙ චණ්ඩිකම් කළෙ මහින්දගෙ කාලෙ නේද ?
    එතකොට කහවත්ත ,කොටකෙතන ගැණු එකාපිට එකා බෙලි කපලා පුච්චලා අළු
    මරලා දැම්මෙ ඔය කාලෙම තමා මයෙ හිතෙ ??
    එතකොට ලසන්ත වික්‍රමතුංග පැහැර ගැනීම, එක්නැලිගොඩ පැහැර ගැනීම වගෙ එව්වාත් උනා ඔය කාලෙම නේද ?? කරාටෙ ධම්මික ලා එහෙම ආමි රොෂාන්ලා එහෙම මතකෙයි
    මයෙ පුතාට ? :rofl::rofl::rofl::rofl:

    අහ් භාරත ලක්ෂමන්ට කුඩු දුමියා වෙඩි තිව්වෙත් මහින්දගෙ කාලෙ මයෙ හිතෙ ??:P:P:P:P

    මෙව්ව වුණෙ උඹෙ මහ රජාණොගෙ කාලෙ ඒ කාලෙ මෙව්වා වෙද්දි ගොඨා හිටිය නැට්ට පු* ගහන්ද ආයුබොවන්ඩ ?? :angry::angry::angry::angry::angry:
    ජනවාරි 8 වෙනිදා වෙන රටවල් වල බුලට් එකෙන් කරන වැඩෙ අපෙ මිනිස්සු බැලට් එකෙන් කලා.
    කරන්න ඔන ඔක්කොම කැ* වැඩ කරලා දැන් පන්සල් ගානෙ ගිහින් පිංසෙන්ඩු වෙනව මුකුත් නොවුණු තොත්ත බබා වගෙ .අනෙ හුකෙ නන්නානෙ ගූ එරොසන් .:rofl::rofl::rofl::rofl::rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෝඨා මැරුවා රාජපක්ෂලාගේ කන්ට්‍රෝල් එකේ නැති පාතාල කල්ලි සහ කප්පම් දෙන්නේ නැති පාතාල කල්ලි..
    රාජපක්ෂලා කියන වැඩේ කරගෙන කප්පම් ගෙවාගෙන ඉන්න පතාල කල්ලි රාජ්‍ය අනුග්‍රහය සහිතව යහතින් වැජඹුනා..
    ඔන්න ඕකයි ඇත්තම කතාව..

    මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා.. ඒවට අපි විරුද්ධයි.. ඒත් ආපහු රාජපක්ෂලා නම් එපා..

    දැන් මම රාජපක්ශව ගේන්ඩ කියුවෙද??? මම කියුවෙ ඒ කාලෙ එහෙම උනේ නැ කියල විතරයි....මහින්දල පාතාල කල්ලි නැති කරා මිසක් පවත්වාගෙන ගියෙ නැ ඒක බොරු කතාවක්, පවත්වාගෙන ගියානම් ඔප්පු කරන්ඩ.. නැතුව කියවන්ඩ එපා අරය කියුව මෙයා දැක්ක අර අනිත් කෙනා කියපුව මෙතන කියන්ඩ එපා ගම්මැදිහෑලි වගේ තර්කයක් තියෙන දෙයක් කියපන්...රජපක්ශ එපානම් ලබන පාර ඩීල් කුමාර ඉල්ලනවලු එන්න ඌව පත්කර ගනින්.:rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මචන් එරෝසන් කරන්නේ කුලියට කහින එක..ඕකව ignore list දාපන් ඇමසින් වගේම

    උ දන්නේ නැහැ උ මේ කරන දෙයින් ලැබෙන්න තියෙන චන්දෙ ටිකත් නොලැබෙනවා කියලා..අප්පිරියයි හැම තෙරඩ් එකේම පටන් ගන්ද්දීම සාප කරලා බැනලා :oo: උට තේරෙන්නේ නැහැ ඔය 62 දෙලක්ශේ චන්ද වලින් ලක්ෂ 10ක් වත් ඕන දිනන්න කියලවත් :sorry:

    අමු ගොබ්බයෙක්,සුවර් 8 පාස් එකෙක්..එකනේ කිසිම මොලයක් නැතුව එකම කියා කියා යන්නේ ;) මුන්වගේ මෝඩයෝ රැලක් නිසා තමයි මහින්ද 2015 පැරදුනෙත් :sorry:

    මෙ පොන්නයා ඉස්කොලෙ ගිය එකෙක් නෙමෙ. මන් ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ බැඳුම්කර කියන්නෙ මොනවාද වංචාවක් උනෙ කොහොමද කියලා .එකට උත්තරෙ තාම මූ ගූගල් කරනවා මන් හිතන්නෙ .:rofl::rofl::rofl:මෙ වගෙ හාල්පාරුවො නිසා තමා තව කල් වැජඹෙන්න චාන්ස් එක තිබ්බ මහින්ද පැරදුනෙ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජුලම්පිටියෙ අමරෙ මතකෙයි ?? ජුලම්පිටියෙ අමරෙ හිරෙ ඉන්දැද්දි එක පාරක් මහින්ද ගිහින් කියලා තියෙනවා "මල්ලියෙ උඹ බය නැතිව හිටිහන් මන් බෙර ගන්නම් " කියල
    සාරුවා සුනිල් මතකද ? අහ් මෙ ලඟදි මරණ දඬුවම ලැබිච්ච් අතකොටා මහතා එහෙම මිනිමැරුවෙ චණ්ඩිකම් කළෙ මහින්දගෙ කාලෙ නේද ?
    එතකොට කහවත්ත ,කොටකෙතන ගැණු එකාපිට එකා බෙලි කපලා පුච්චලා අළු
    මරලා දැම්මෙ ඔය කාලෙම තමා මයෙ හිතෙ ??
    එතකොට ලසන්ත වික්‍රමතුංග පැහැර ගැනීම, එක්නැලිගොඩ පැහැර ගැනීම වගෙ එව්වාත් උනා ඔය කාලෙම නේද ?? කරාටෙ ධම්මික ලා එහෙම ආමි රොෂාන්ලා එහෙම මතකෙයි මයෙ පුතාට ? :rofl::rofl::rofl::rofl:

    අහ් භාරත ලක්ෂමන්ට කුඩු දුමියා වෙඩි තිව්වෙත් මහින්දගෙ කාලෙ මයෙ හිතෙ ??:P:P:P:P

    මෙව්ව වුණෙ උඹෙ මහ රජාණොගෙ කාලෙ ඒ කාලෙ මෙව්වා වෙද්දි ගොඨා හිටිය නැට්ට පු* ගහන්ද ආයුබොවන්ඩ ?? :angry::angry::angry::angry::angry:
    ජනවාරි 8 වෙනිදා වෙන රටවල් වල බුලට් එකෙන් කරන වැඩෙ අපෙ මිනිස්සු බැලට් එකෙන් කලා.
    කරන්න ඔන ඔක්කොම කැ* වැඩ කරලා දැන් පන්සල් ගානෙ ගිහින් පිංසෙන්ඩු වෙනව මුකුත් නොවුණු තොත්ත බබා වගෙ .අනෙ හුකෙ නන්නානෙ ගූ එරොසන් .:rofl::rofl::rofl::rofl::rofl:

    අද කටාර් වලට සිකුරාදද???:rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    දැන් මම රාජපක්ශව ගේන්ඩ කියුවෙද??? මම කියුවෙ ඒ කාලෙ එහෙම උනේ නැ කියල විතරයි....මහින්දල පාතාල කල්ලි නැති කරා මිසක් පවත්වාගෙන ගියෙ නැ ඒක බොරු කතාවක්, පවත්වාගෙන ගියානම් ඔප්පු කරන්ඩ.. නැතුව කියවන්ඩ එපා අරය කියුව මෙයා දැක්ක අර අනිත් කෙනා කියපුව මෙතන කියන්ඩ එපා ගම්මැදිහෑලි වගේ තර්කයක් තියෙන දෙයක් කියපන්...රජපක්ශ එපානම් ලබන පාර ඩීල් කුමාර ඉල්ලනවලු එන්න ඌව පත්කර ගනින්.:rofl:

    ලක්ෂ 58 හිටිය තොපි වගෙ බත්කන අම්බරුවො නිසා තමා මහින්ද වගෙ එකෙක්ට කලිනම් ගෙදර යන්න උනෙ .
    ගොඨා ඌර විරුද්ධ පාතාලෙ මර්ධනය කරලා ඌට ගැති පාතාලෙ ලංකර ගත්තා