පට්ට වටින international ජනප්‍රිය site දෙකක්
මේකේ කවුරුහරි ඉන්නවාද mobiplanet4m.com කියන forum එක පාවිච්චි කරපු එකෙක්.. මේ site එක වගේම amaderforum.com එක එහෙම elakiri වගේම මාර වටින දේවල් share වුන පට්ට වටින international ජනප්‍රිය site දෙකක්.. film, game, software, hacking, mobile app, photo...