පට්ට වටින international ජනප්‍රිය site දෙකක්

Mr.Wedda

Active member
  • Jun 1, 2018
    619
    80
    28
    පට්ට වටින international ජනප්‍රිය site දෙකක්

    මේකේ කවුරුහරි ඉන්නවාද mobiplanet4m.com කියන forum එක පාවිච්චි කරපු එකෙක්.. මේ site එක වගේම amaderforum.com එක එහෙම elakiri වගේම මාර වටින දේවල් share වුන පට්ට වටින international ජනප්‍රිය site දෙකක්.. film, game, software, hacking, mobile app, photo, sex, වැල එකී මෙකී නොකී හැමදේම මේවගෙ තිබ්බා... මේවට මොකද උනේ.. හිටපු ගමන් වැඩ නැති උනා... ආයේ මේ වගේ ඒවා නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: Opinion

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28

    godak forum specific dewalne thiyenne000 me forum pawichchi karapu un dannawa ethi hemadema thibuna.. mobiplanet4m eke direct download karanna ona deyak thibba unge server ekema.. 4-5GB withara file ehemath.. ewage ewa nam mata hambune ne aye.. thamath man laga thiyenawa eken download karapu dewal.. hacking gena ehema patta dewal thibuna.. samahara site wala premium login anan manan.. kohen hoyala dhanawada danne ne.. pattama patta site dekak.. apita herennawath be eke thibuna dewal ekka..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    reddit එක හොදයි
    සයිට් එක ලොකු වැඩි නිසා අවශ්‍ය දේ හොයගන්න ටිකක් අමාරුයි වගේ :rolleyes: