මේකනම් ඉතින් කතාවක් නෙමයි.තනි පද වගයක්.......
ඕගොල්ලෝ මේක සමහරක් විට අහලත් ඈති.
අපි තනිකඩයට "සින්ගල්" කියලා කියනවා.
එකා බෑන්දාම "ඩබල්" කියලා කියනවා.
ලමයෙක් එහෙම හම්බුනාම "ත්‍රිබල්" කියනවා
එතකොට නෑන්දම්මා පවුලේ ඉන්දෑද්දී
"කචල්" තමයි කියන්න වෙන්නේ
Repost nam sorry හොදේ