1. dlgmu537

    Peo Tv

    Peo tv එකේ rugby matches පෙන්නන channels මොනාද මචන්ලා ඉස්සර එකක් තිබ්බා දැන් එකත් අයින් කරලා
  2. dlgmu537

    Egghead.io videos download කරගන්න විදියක් නැද්ද

    මචන්ලා මෙන්න මේ පොරගේ https://egghead.io/instructors/andre-staltz videos මට download කරගන්න ඕනේ . කරගන්න විදියක් නැද්ද . මේකේ membership පට්ට ගණන් බන් . $350 වෙනවා අව්රුද්දට .
  3. dlgmu537

    Instagram and Facebook love

    Instagram, Facebook වගේ social media වලින්ක love කරන එක හොද දෙයක්ද ? සිරා කෙල්ලෙක්ව සෙට් කරගන්න මේවා හොදද ? කෙල්ලොනම් සෙට් වෙනවා . හැබැයි කිසිම ෂුවර් එකක් නැහැ . අද කාලේ කෙල්ලොත් පට්ට කපටි නේ . හොද කෙල්ලොත් සෙට් වෙනවා. ඒත් උන් කියන්නේ ඇත්තද බොරුද කියලා හොයාගන්න අමාරුයි. මේවගෙන් කෙල්ලෝ සෙට්...
  4. dlgmu537

    Wireless keyboard and mouse

    මචන්ලා Wireless keyboard and mouse එකක් ගන්න ඕනේ. මම නම් කැමති ඩෙල් වලට. https://www.singersl.com/products/?t=dell-keyboard-and-mouse-combo-km636-dell-km636 මෙන්න මේක වගේ . සිංගර් එකෙත් බඩු නැහැ ඉක්මනට ගන්න ඕනේ ගන්න තැනක් කියහන්කෝ මේ ටිකේ ගොඩක් දුර යන්නත් බැහැ මාලබේ අවට නැද්ද ? වෙන මොනාහරි...
  5. dlgmu537

    Job Stress

    මම කරන්නේ software development උබලට එදිනෙදා වැඩ කරද්දී එන stress එක manage කරගන්නේ කොහමද මමත් දැන් අවරුදු කිහිපයක් මේ field එකේ ඉන්නවා ඒත් බන් මට තාමත් වැඩක් සෙට් වුනාම මේක ඉවරයක් වෙනකන් හිත හදාගන්න බැහැ. අනිත් එක ටිකක් හොයලා කරන්න වැඩක් සෙට් වුනාම මේක මට ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා හැම...
  6. dlgmu537

    Orion City එකට කඩුවෙල ඉදන්

    Orion City එකට කඩුවෙල ඉදන් කඩුවෙල ඉදන් දෙමටගොඩට (Oiron City) එකට සතියේ දවසක උදේ (office time) යන්න කොච්චර වෙලාවක් යයිද (low level එක හරහා ) ? පාර හදන හින්ද පට්ට traffic ද ? ඔය route එකේ office transport එකක් හොයාගන්න ඔනේ බන්. දන්න එවුන් ඉන්නවනම් විස්තර දාපන්කො
  7. dlgmu537

    කොළඹ අවට restaurants

    උබලා ගියපු කොලබ අවට හොද restaurants මොනාද මචන්ලා හුගක් restaurants නම් දැන් වැහි වැහලා හැබැයි කෑම මෙලෝ රහක් නැහැ ගානත් හොදටම වැඩි යාලුවෝ 10 දෙනක්ට වගේ රෑට කාලා බීලා එන්න හොද තැන් මොනාද ? Private room එකක් ගන්න පුළුවන් . නැත්තම් beach side එක ගාව වගේ ගානත් ශේප් එකෙක්ට කීයක් වගේ යයිද ...
  8. dlgmu537

    රස්සාවල් මාරු කිරීම්

    රස්සාවල් මාරු කිරීම් ඇතුලට වරෙන් :rofl::rofl: ============================================ ============================================ 1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ? 2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ :P 3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company...
  9. dlgmu537

    Canada PR ගන්න ලැස්ති වෙන අය එන්ඩෝ

    Canada PR ගන්න ලැස්ති වෙන අය එන්ඩෝ Canada PR ගැන මේකේ ගොඩක් ත්‍රෙඩ් තිබ්බා . ඒවත් මම බැලුවා. මම මගේ elligibility එක check කරා. එකෙන් නම් අව්ලක් නැහැ. මම Software Enginner කෙනෙක් . දැනට අවරුදු 4ක් වගේ වැඩ කරලා තියෙනවා . මට Msc එකකුත් තියෙනවා . මේවා තමයි මගේ විස්තර . මම IELTS කරන්න බැලුවේ. මේ...
  10. dlgmu537

    Transport එකේ

    මචන්ලා මම වැඩට යන්නේ transport එකක. එකේ ලගක ඉදන් කෙල්ලෙක් එනවා . මේක සෙට් කරගන්න විදියක් කියපල්ලකෝ. වැඩේ කියන්නේ වැඩිය කතා කරන්න විදියක් බෑ බන් වෑන් එකේදී. දැන් මේකේ ඉන්න අය උපදෙස් ටිකක් දෙන්නකෝ බලන්න . ෆොටෝ එකක් දෙන්න විදියක් නෑ බොල :angry:
  11. dlgmu537

    Tv එකක්

    Buyabans එකෙන් බඩු ගත්ත අය කව්ද ඉන්නේ ? මේ TV එක හොදද කියලා පොඩ්ඩක් කියන්නකෝ https://buyabans.com/product-info/lg-43-uhd-led-television-and-tvs-43uj632t-lgtv43uj632t Abans එකෙන් online බඩු ගත්ත අය පොඩ්ඩක් විස්තර කියන්ඩෝ
  12. dlgmu537

    Campus Lecturers

    මචන්ලා මට degree (IT) එකක් සහ Masters (Computer Science) එකක් තියෙනවා . Msc එකේ නම් GPA එකත් ගොඩක් හොදයි . රජයේ campus එකකින් Msc එක ගත්තේ මට මචන් ඇත්තටම ආසයි IT lecturing කරන්න . මම දැනට Software Engineer කෙනෙක් විදියට වැඩ කරනවා . හැබැයි academic පැත්තට බහින්න පොඩි ආසාවක් තියෙනවා . මට private...
  13. dlgmu537

    Iphone 8 plus

    මචන්ලා iphone 8 plus - 64 GB එකක් ගන්න බැලුවේ මේක පාවිච්චි කරන ය කියන්නකෝ මේකේ හොද නරක මම ගන්න ඉන්නේ dialog එකෙන් . Authorized reseller කෙනෙක් නිසා හැබැයි අදුරන යාලුවෙක් කිව්වා ඒවගේ තියෙන්නේ Asia market එකට ගහන ඒවා කියලා මේකේ ඇත්ත නැත්ත කියන්නකෝ
  14. dlgmu537

    Iphone එකක් second hand

    Iphone එකක් second hand ගන්නකොට මොනාද බලන්න ඕනේ Brand new එකක් ගන්න නම් හරි අමාරුයි :no: ගාන වැඩි :(:( උබලා second hand එහෙම අරගෙන තියෙනවද ? ikman එකේ එහෙම ඕන තරම් තියෙනවා මේවා ලෙඩ කේස් phones ද මචන්ලා හොද එකක් බලලා ගන්නේ කොහමද ඔය lock/unlock කේස් එක මොකක්ද ඕගොල්ලෝ ගත්ත තැන් සහ ඕගොල්ලෝ ගේ...
  15. dlgmu537

    දඩයක් ගැහුවා

    දන්න කව්රුහරි කියනවද අද දඩයක් ගැහුවා පොලිසියෙන් වරදේ ස්වභාවය : ප්‍රදාන මාර්ගයේ වාහන නවතා අවහිර කිරීම මේකට කීයද බන් දඩය ?? සදුදට post office වහලද ? දඩ කොලයක් ලියාගන්න, ඒක පාරේදී දුන්න රාළහාමි පොලිසියේ ඉන්න ඕනෙද ? සල්ලි ගෙවල එක දවසින් license එක ගන්න පුලුවන්ද ආයිත් පොලිසියට ගිහින් කලින් දඩයක්...
  16. dlgmu537

    Security System for Car

    වාහනේකට Security System එකක් ගහන්න හොද තැන් මොනාද බන් ? උබලා දන්න තැන් මොනාද ? ගණන් එහෙම එක්ක දපල්ලකෝ
  17. dlgmu537

    Suzuki Swift Jeep Model

    මචන්ලා මේ දවස්වල වාහනයක් බලනවා ගන්න මගේ budget එකට ගැලපෙන්නේ Suzuki Swift Jeep model (Japan)එක මම ඒක ගන්න කැමැති ඔය වගේ ගණන් වලට තියෙන Elite වගේ එකකට වැඩිය මේක හොදයි කියල හිතුනා උබල මොකද හිතන්නේ මේක පාවිච්චි කරන අය කියන්නකෝ මේකේ විස්තර හොද නරක රැක් එකේ අවුල තමයි ඇත්තටම ප්‍රදානම අවුල කියලා...
  18. dlgmu537

    වාහන ටැක්ස් 2018

    වාහන ටැක්ස් එක මේ පාර budget එකෙන් අඩු වෙයිද ? නැත්තම් මෙහෙමම තියෙයිද ? වැඩි වෙයිද ? :rolleyes: කට්ටිය මොකද මේ ගැන හිතෙන්නේ . වාහනයක් ගන්න බැලුවේ . එත් සමහරු කියනවා අඩු වෙයි දැන්ම ගන්න එපා කියලා. එත් කාටවත් sure එකක් නැහැ මේ ගැන . තවත් වැඩි වෙන්න පුළුවන් . Loan එකකුත් දැම්මා බන් :(. උබලා මේ...
  19. dlgmu537

    ජිම් යනකොට අදින්න

    ජිම් යනකොට අදින්න ඔව් ඔව් බන් ජිම් යද්දී යටට අදින්න මොනාහරි විශේෂ underwear (ජෝක්කු ) තියෙනවද බන් මේකයි වැඩේ මම ලගදී ඉදන් Gym යන්න ගත්තා. අපිත් ඉතින් පොඩ්ඩක් body එක හදාගන්න ඕනේ නේ. උන් එක එක workouts දෙනවා. Weight lifting හිටන් තියෙනවා. ඉතින් බන් බර උස්සද්දී අර බහිනවා කියනවා නේ. එක හින්ද මේකට...
  20. dlgmu537

    Veterinary Medicine කරපු අයට

    මචන්ලා Veterinary Medicine කරපු අයට රජයේ jobs හම්බවෙනවද ? සාමාන්යෙන් නම් නිකන් දොස්තර කෙනෙක්ට රජයේ පත්වීම් තියෙනවා නේ ඒවගේ එකක් නැද්ද ?

    No contents