1. dlgmu537

    ලක්ෂ 10කට වගේ වාහනයක්

    ලක්ෂ 10කට වගේ වාහනයක් මචන්ලා වාහනයක් ගන්න පොඩි අදහසක් තියෙනවා ලක්ෂ 10 කට වගේ තියෙන පරණ වාහන මොනාද මට සහ අපේ ගෙදෙර මීට කලින් වාහනයක් තිබිලා නැහැ එක හින්ද වාහන ගැන ලොකු තේරුමක නැහැ හැබැයි මම පරණ manual වාහනයක් ගන්න කැමති මට ලොකු පෙනුමක් ඕනේ නැහැ .පොඩි පෙනුමක් තිබ්බොත් ඇති හොදට petrol...
  2. dlgmu537

    License උදව්වක්

    මචන්ලා මට license එකක් ගන්න ඕනේ . Manual බන් මම learners එකකටත් ගියා . ගිහින් හොදට පුරුදු වුණා මට සාමාන්යෙන් වාහනයක් ගෙනිහින් නවත්තලා කණු reverse එක දාන ටික shape එකේ කරගන්න පුළුවන් අයියෝ මෙන්න trial දවසේ examiner වහෙනෙට නැග්ගාම කකුල වෙව්ලනවා බන් .Clutch balance කොහේ කරන්නද . වාහනේ නවතිනවා...
  3. dlgmu537

    IT Top up degrees

    ඔය IT top up degree තියෙන institutes මොනාද බන් පොඩ්ඩක් විස්තර කියපන්කො Final අව්රුද්ද ගොඩ දාගන්න පුළුවන් තැන්
  4. dlgmu537

    Allion Technologies

    මචන්ලා Allion technologies හොද company එකක්ද මට මේකේ interview එන්න කිව්වා මේකේ වැඩ කරපු කව්රුහරි ඉන්නවද? වැඩට යන්න හොද තැනක්ද ? නාවල තියෙන්නේ දන්නා කව්රුහරි ඉන්නවනම් උදව්වක් කරන්න
  5. dlgmu537

    Company change help

    මචන්ලා මම දැනට ලංකාවේ හොද IT company එකක වැඩ කරනවා Experiences නැතුව join වුන හින්ද පඩිය නම් ලොකු නැහැ දැන් අවුරුද්දක් වෙනවා වැඩට ගිහින් මම ලගදි වෙන company එකක interview ගියා ඒගොල්ලෝ මට හොද පඩියක් දෙන්නම් කිව්වා හැබැයි case එක කියන්නේ interview ගිය company කරන්නේ අපිව අරන් outsource කරන...
  6. dlgmu537

    Rezgateway

    Rezgateway එකේ මේ දවස්වල SE (Java) වලට කට්ටිය ගන්නවා හොදයි ද බන් company එක මේකේ 2 years bond එකක් ගහන්න ඕනේද :angry: SE කෙනෙක්ගේ salary එක එහෙම කොහොමද ? Insurances එහෙම තියෙනවද ? මේකේ වැඩ කරන අය එහෙම කිරියේ ඉන්නවද ? වැඩ කරන්න හොද තැනක්ද ?
  7. dlgmu537

    personal loan එකක්

    යාලුවනේ මට පොඩි හදිස්සියකට රුපියල් ලක්ෂ 2ක වගේ ඕනේ මම personal loan එකක් දාන්න බැලුවේ මට මාසෙකට 30,000/= salary එකක් එනවා . අතට හම්බවෙන්නේ 27ක් වගේ මගේ පඩිය එන්නේ සම්පත් එකට . සම්පත් එකෙන් ගිහින් ඇහුවාම ඒගොල්ලෝ personal loans දෙන්නේ නැහැලු මම දැන් වෙන බැංකුවකින් ගන්න බැලුවේ Personal loans...
  8. dlgmu537

    Ceiling එකක් ගහන්න

    අපේ ගෙදෙර සාලයට Ceiling එකක් ගහන්න බැලුවේ අඩුවට ceiling එකක් ගහගන්න කෙනෙක් දන්නවනම් පොඩ්ඩක් කියන්න
  9. dlgmu537

    HTC Desire 820 or Desire Eye

    .......
  10. dlgmu537

    Lenovo Laptop

    මට lenovo laptop එකක් ගන්න ඕනේ සාමාන්යෙන් 70-80 කට වගේ මේවගේ ගානකට ගන්න හොද lenovo laptop ජාතියක් කියපන්කො Lenovo හොදයි නේ හැමෝම හොදයි කියනවා ගන්න හොද place එකක් කියපන්කො Singer, Abans ල real delaers ද ? නැත්තම් unity එකෙන් ගන්නද ගත්ත අය කියන්නකෝ ගත්ත තැනක්
  11. dlgmu537

    Virtusa Interview

    මචන්ලා Virtusa එකේ මම Associate Software Engineer (Java) technical interview එකට ලගදී ගියා HR interview එකකට එන්න කිව්වා මේකෙනුත් තෝරලද බන් ගන්නේ නැත්තං HR interview එන ඔක්කොම ගන්නවද මට working experiences නැහැ HR interview එකේදී අපිට expected salary එක කියන්න කියනවද නැත්තම් ඒගොල්ලෝ ගානක්...
  12. dlgmu537

    Virtusa 2nd Interview

    මචන්ලා මම virtusa එකේ Associate Software Engineer (Java) වල first interview ගියා . මේක interview එකක් නෙමයි . Written test (IQ + Technical) එකක් (http://www.elakiri.com/forum/showthread.php?t=1637883) අද call කරලා කිව්වා 2nd interview එකක් තියෙනවා එන්න කියලා සාමාන්යෙන් මේ interview එක...
  13. dlgmu537

    Associate Software Engineer (Virtusa) Java

    මචන්ලා මට virtusa එකෙන් ASE Java වලට හෙට exam එකක් තියෙනවා එන්න කිව්වා මොනාද බන් අහන්නේ :confused: ජාවා වලට unix එහෙමත් අහනවද :rolleyes: මම එළකිරි එකේ පරණ threads එහෙම බැලුවා :yes: කව්ද මන්දා දාලා තියෙන paper එකක් දැක්කා මේකේ තියෙනවා නේ unix එහෙම මම ඒවානම් දන්නේ නැහැ :rofl::P:no: ඔය ගිය...
  14. dlgmu537

    eBeyonds Interview Htlp

    eBeyonds Interview Help මචන්ලා eBeyonds කියලා company එකකින් PHP developer post එකට interview එන්න කිව්වා . මේක හොද company එකක්ද බන් ? සාමාන්යෙන් interview එකට මොනාද අහන්නේ ? Practical එකක් වගේ දෙනවද නැත්තම් written paper ද eBeyonds වගේ වැඩ කරන එකෙක් ඉන්නවනම් පොඩි support එකක් දෙන්න...
  15. dlgmu537

    Part time jobs help

    මචන්ලා මම තාම ඉගෙනගන්නවා මට part time job එකක් ගෙදෙර ඉදන් කරන්න දෙන්න කවුරුත් නැද්ද ? මට php (oop), jquery, javascript, html, css සාමාන්යෙන් පුළුවන්. Framework නම් මුකුත් දන්නේ නැහැ දවසකට පැය 4ක් උපරිමව වැඩක් කරන්න පුළුවන් මේවගේ jobs දෙන අය එළකිරි එකේ නැද්ද පොඩි කාලෙකට විතරක් ඇති මුකුත්ම...
  16. dlgmu537

    දත් සුද්ද කරගන්න ඕනේ - Dental Help

    දත් සුද්ද කරගන්න ඕනේ - Dental Help මචන්ලා මගේ දත් ටික සුද්ද කරගන්න ඕනේ :( මට දන්නා කෙනෙක් කියනවද පේරාදෙණිය ඩෙන්ටල් එකෙන් දත් සුද්ද කරගන්න එක දවසෙන් පුලුවන්ද ? නැත්තම් අද ගියාම අවුරුද්දකින් විතර එහාට දවසක් දීල එදාට එන්න කියනවද ? :lol:දන්නා කෙනෙක් කියනවද ? ඉක්මනට දත් සුද්ද කරගන්න ඕනේ . අව්රුද්දක්...
  17. dlgmu537

    ජුකී ඇබෑර්තු ඇත - කඩුවෙල, මාලබේ අවට

    ජුකී ඇබෑර්තු ඇත - කඩුවෙල, මාලබේ අවට කඩුවෙල, මාලබේ අවට සිටිනා ගැහැණු ළමුන් හට ජුකී ඇබෑර්තු ඇත 15,000/= කට නොඅඩු වැටුපක් විමසීම් 0776084457 0112537564 ලිපිනය 231/ඩී /2/1 විහාරමාවත හේවාගම කඩුවෙල
  18. dlgmu537

    water board එකේ process එක study කරන්න ඔනෙ.

    water board එකේ process එක study කරන්න ඔනෙ. මට මගේ project එකට water board එකේ process එක study කරන්න ඔනෙ. මම මෙක කරන්නේ කොහමද ? :confused:…එලකිරි eke ඉන්නවඩ water board එකෙ වැඩ කරන එක්කෙනෙක් ඉන්නවද ?:D මට දැනගන්න ඔනේ මිනිහෙක් connection එකක් ගන්න request එකක් දාපු තැන ඉදන් එයාට...
  19. dlgmu537

    Innodata Jobs

    එළකිරි එකේ Innodata එකේ වැඩකරපු කව්රුහරි ඉන්නවද ? එක හොද තැනක්ද බන් ? මට quality assurance කියන පෝස්ට් එකට interview call කලා . මම අදුරන යාලුවෙකන්ම කිව්වේ මේක චාටර් කියලා (company එක) . ඇත්තද බන් ඒක ? උබලටත් අවුල්ද ? ඇයි ඒ? දන්නා කව්රුහරි කියහල්ලකෝ . මේක ගැන මොනාහරි හොද හෝ නරක අත්දැකීම්...
  20. dlgmu537

    OCJP eke gana hoda wistarayak

    Kattiyagen podi udawwak one. Meke OCJP karapu un athi ne. Mata podi Java knowledge ekak thiyenawa. Eth mata OCJP karanna one. Mata yaluwek kiwwa ICBT eke karapan kiyala. Mama ICBT ekata call kala. Un kiwwa mata OCPJP idan karanna kiyala. Mokakda ban OCPJP ? Meke idan patan gaththoth harida. ICBT...

    No contents