අන්තර්ජාලයේ පොරවල්
අන්තර්ජාලයේ පොරවල් ප්රබේද කීපයක් ඇත. එක් කොටසක් නම් තම හැකි පමනින් නිහතමානීව දැනුම බෙදා හදාගෙන පොරවල් බවට පත්වුනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්තර්ජාල පොරවල්ය. අනික් කොටස නම් මට මේක ඇතිය, මට සල්ලි ඇතිය, මම මෙහෙමය, තොපිත් මං වගේ හැදිය කියා පොරවල් වෙන්ට තටඹන වෙන්ට පොරවල්ය. මේ...