පොඩි කාලෙ ගෙදර ඉද්දි කොහෙන්ද මන්ද ඇහිල.. කොහෙද ගමනක් යන්න හදද්දී.. මම කිව්ව.. මොන හු@තක් ද මන්ද කියල..කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න.. අම්ම ගමන නවත්තල ගේ ඇතුලට ගිහිං කොච්චි තලියක් ගෙනල්ල කටේ ගෑව ඕයි..
දවසම බේසමක් ලගට වෙලා හිටිය සීනි කකා වතුර ගහ ගහ..
දෙක තුන වසර වගේ මට මතක විදියට.. එදා මල පැන්නට.. අද සතුටුයි.. ගෙදර ඉද්දි ලෙවල් සීරෝ කුණුහරපයක් තියා උබ බං බොලන් කියල වත් කතා කරන්න හිතෙන්නෙ නෑ බොලව්..![]()
කොල්ලො එක්ක නම් සුද්ද සිංහලෙන් කතා කරන්නෙ ඉතිං..
දැන් මම කුණුහරප කියන්නෙ නෑ type කරනව විතරයි..
මේක නෙවේද හසන්ත ආශ්චර්ය![]()
![]()
![]()
අපරාදේ තෝව හමගහන්න තිබ්බේ. ඒත් මදි. දඬු කඳේ ගහලා, අසවල් එකට දිමි ගොට්ටක් දාල දවසක් තියන්න තිබ්බේ නරුම ගති නැති වෙන්න.
කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න.. අම්ම ගමන නවත්තල ගේ ඇතුලට ගිහිං කොච්චි තලියක් ගෙනල්ල කටේ ගෑව ඕයි..
දවසම බේසමක් ලගට වෙලා හිටිය සීනි කකා වතුර ගහ ගහ..
කොල්ලො එක්ක නම් සුද්ද සිංහලෙන් කතා කරන්නෙ ඉතිං..








