මා ඉහතින් පෙන්වා දුන් පරිදි, මිනිසුන් කූඩුවේ සිටින කුකුලෙකු වනවා වෙනුවට අභ්‍යන්තර සැබෑ පැවැත්මට අවදි විය යුතුය. සැබෑ අභ්‍යන්තර ස්වභාවය තේරුම් ගෙන රාජාලියෙකු විය යුතුය. මා ඔබට කියන්නේ මිනිසා සුපිරි ජීවියෙකි. මිනිසුන් යනු මෙම අනන්ත බලවත් විශ්වයේ කොටසක් බැවිනි. ඔවුන් සුපිරි ජීවියෙකු වීමට සැලසුම් කර...