මේ ගැන මොකද හිතෙන්නෙ?

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට නම් මරණය ගැන කල්පනා කරනකොට දරුවෝ ගැන මතක් වෙනවා. උන් ඉගෙන ගෙන ඉවරවෙනකම් නොමැරී හිටියොත් ඇති. අපේ දෙමව්පියන්ට වගේ දරුවෝ කසාද බදිනවා බලන්න උන්ගේ දරුවෝ බලන්න වගේ ආසාවල් අපිට තියාගන්න බෑ එහෙම දකින්න ලැබුනොත් ඒවා බෝනස්. වෙන ඉතිං කවදාහරි අනිවාර්යෙන්ම සිද්දවෙයි කියලා දන්න මරණය ගැන හිත අද දවසේ සතුටින් ඉන්න තියෙන දවස් නැතිකර ගන්නේ නෑ.උදව් අවශ්‍ය කෙනෙක්ට පුළුවන් උදව්වක් කරගෙන අනිත් උන්ට අංචි අදින්නේ නැතුව කාටවත් කරදරයක් නැතුව දරුපවුල රැකගෙන ජිවත්වෙනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට නම් මරණය ගැන කල්පනා කරනකොට දරුවෝ ගැන මතක් වෙනවා. උන් ඉගෙන ගෙන ඉවරවෙනකම් නොමැරී හිටියොත් ඇති. අපේ දෙමව්පියන්ට වගේ දරුවෝ කසාද බදිනවා බලන්න උන්ගේ දරුවෝ බලන්න වගේ ආසාවල් අපිට තියාගන්න බෑ එහෙම දකින්න ලැබුනොත් ඒවා බෝනස්. වෙන ඉතිං කවදාහරි අනිවාර්යෙන්ම සිද්දවෙයි කියලා දන්න මරණය ගැන හිත අද දවසේ සතුටින් ඉන්න තියෙන දවස් නැතිකර ගන්නේ නෑ.උදව් අවශ්‍ය කෙනෙක්ට පුළුවන් උදව්වක් කරගෙන අනිත් උන්ට අංචි අදින්නේ නැතුව කාටවත් කරදරයක් නැතුව දරුපවුල රැකගෙන ජිවත්වෙනවා.
    matath ookamai ban hithenne