මචන්ලා,
මේකයි..
මම ඉස්සර මීට අවුරුදු දෙක හමාරකට කලින් යාලු වෙලා හිටිය කෙල්ල, අපි වැඩ කලෙ එකම තැන, මම ඒකී සහ මගෙ නෑයෝ දෙන්නෙකුත් හිටියා.
මගෙත් එක්ක යාලු වෙලා ඉද්දිම ඒකි වෙන උන් එක්කත් (කොල්ලො හයක් හෝ ඊට වැඩියි) යාලු වෙලා, තැන ඇවිදලා, කාල බීලා, කුක්කු එහෙමත් බීලා මට මාට්ටු උනා. මුල්ම වතාව දෙක මම...