මචන්ලා,
මේකයි... මම දැනට ජොබක් කරනවා (private)... එකෙන් මට මාසෙකට 52000 බේසික් එකක් හම්බෙනවා.... ඒත් මම මගේම කියල දෙයක් පටන් ගන්න ආසාවෙන් ඉන්නවා ඒ ඉතින් දෙයක් පටන් අරන් දියුනු කරගත්තම දැන් ගන්නවාට වඩා ගානක් ගන්න පුලුවන්නේ කියන අදහසින් තමා. ඉතින් අතේ ඉතුරු කරගත්ත 1.5 ලක්ශ තියෙනවා... ග්රැපික් පැත්ත පොඩ්ඩක් දන්නවා... ලොගො ඩිසයින් කලා ගොඩක් සබ් අරන්... දැන් සබ් එන්නෙත් නැ. ඉතින් මම හිතුවා මෙන්න මෙහෙම දෙකක්...
01. online pc part shop (කෑලී එකතු කොරලා වෙබ් එකක් අටෝ ගත්තා, suplliers ඉන්නවා) MyDesktop
02. photography (ඉගෙන ගන්න වෙනවා)
ඉතින් මේ දෙකෙන් මොකද්ද හොද.... අවවාද අනුසාසනා බලාපොරොත්තු වෙමි...