මම මගේ ඩෙස්ක්ටොප් එක යාවත්කාලීන කලා, ඉතින් ඒකෙන් ඉවත් කරපු සමහර දේවල් මම විකුනනවා, ව්ස්තර පහල තියෙනවා,
සියලුම අයිතම එක තැනකටනම්, මම කූරියර් ෆී එක ගෙවනවා.
VGA එක ඇරෙන්න අනිත් ඔක්කොම ඔරිජිනල් බොක්ස් එකයි ACCESSORIES එක්ක දෙන්න පුලුවන්...
POWER SUPPLY - GAME MAX GM-600 SEMI MODULAR (GOOD...