1. Nu1Dnk

    අන්න සජියට දෙරනෙන් දෙහි කපනවා.

    අස්ස තිත්තනායක ඉන්න තැන.... 😂😂😂
  2. Nu1Dnk

    🔴2024 Presidential Election🔴- ඔට්ටු පොළ

    දැන් ඉන්න බුලියොත් එක්ක ඔව්ව වැඩක් නෑ බන්. බලපන්කො දැන්ටම ඇවිත් හාන්න. ඉස්සර රෙප් ඔට්ටු එහෙමත් තිබ්බෙ 🥰🥰🥰
  3. Nu1Dnk

    උබල ගහන්නෙ අංකෙද කතිරෙද? 🤔🤔🤔

    1 🍌 🍌🍌🍌 2 🚜🚜🚜🚜 3 🍍🍍🍍🍍
  4. Nu1Dnk

    වාහනේ Service කරන්න උබලට කියක් ගියාද

    24+ මොබිල් ඔයිල් එක දාල ලීටර් 3
  5. Nu1Dnk

    ළඟදී ගෙවල් හදපු අයට

    මේ වර්'ග අඩියකට ගාන තට්ටු දෙකේ ගෙයකට
  6. Nu1Dnk

    අනුරට මනාපයක් දෙමු .

    ඔන්න අපේ ඔෆිස් එකේ ඉඳල UK ගිය එකෙක් ආව ඡන්දෙ දාන්න. මාස තුනකට වගේ කලින් වැකේශන් ඇවිත් ගියේ ඌ. සෙට් එකක් ආවලු තව.
  7. Nu1Dnk

    ළඟදී ගෙවල් හදපු අයට

    9000-14000 වෙනකන් වෙයි බන්. බැංකු වලත් දාන්න කියන්නෙ 12+ ගානක් කියල තමයි කියන්නෙ ලෝන් වලට අවම
  8. Nu1Dnk

    ජෙප්පා දිනයි, පෝලිම් දිගයි | අනුරට දීලා දැන් සැපද 🤌

    ඕන හුප්ඨක් 2/3 දෙන්න එපා. ගෝඨාට උනේ ඒක. අනික් පක්කුන්ට නිධානයක් ලැබුනා වගේ උනා
  9. Nu1Dnk

    ඡන්දෙ results බලන්න විදිහක්

    https://tv.rupavahini.lk/rupavahini-live-webcast/
  10. Nu1Dnk

    බණ්ඩාරවෙල කිනිගම පැත්තේ කෙනෙක් ඉන්නවද එළකිරියේ?

    ගිය සතියෙ ගිහින් ආවෙ ඔෆිස් වැඩකට. මම ඒ පැත්ත ගැන නම් දන්නෙ නෑ
  11. Nu1Dnk

    ලෝකේ හැම හොඳ දෙයක්ම වෙන්නේ ජෙප්පො නිසා 🥴🥴

    මැරුණ මොහොමඩ් ඉල්ලියාස් වෙනුවට කළිඳුව ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නම් කරන්න යෝජනා කරනවා...
  12. Nu1Dnk

    🛑යකඩෝ! මෙන්න රෙදි ගලවනවෝ! 😂😂

    තේරිලත් ආව එකපාරක් හෝ දෙපාරක් මට මතක හැටියට. අපේ පැලවෙනි ඡන්දෙ අහුවුනේ ඔය ප්‍රාදේශීය සභා ඡන්දයක්ද කොහෙද. එවෙලෙ සුනිල් මෙන්ඩිස් සර් අපි පිසික්ස් රිවිශන් ක්ලාස් යනකොට කිව්ව ගම්පහ ටවුන් එකේ ඉන්න උන්ට අජිත් පොරගෙ කැම්පස් සගය නිසා පොරට අවස්තාවක් දෙන්න කියල.
  13. Nu1Dnk

    ජෙප්පා දිනයි, පෝලිම් දිගයි | අනුරට දීලා දැන් සැපද 🤌

    හරියන්න හෝ වරදින්න ජන බලයකින් දූෂිත දේශපාලන ක්‍රම වෙනස් කරන්න පුලුවන් කමකුත් තියෙනව කියල ඡන්ද දායකයෝ සහ දේශපාලකයින්ට යම්කිසි හැඟීමක් එනව, ඒක නිසා යම් පාලනයක් ඇතිවෙන්න ඉඩ තියෙනව.
  14. Nu1Dnk

    🛑යකඩෝ! මෙන්න රෙදි ගලවනවෝ! 😂😂

    පොර ගම්පහ නගරාධිපති ඉන්න කාලෙ 2003 මම කැම්පස් ට්‍රේනින් දවස් වගේක ඌව හම්බවෙන්න ගියා ඔෆිස් එකේ වැඩකට. ඌ කරන්නෙ ඔය සජිය වගේ ජනප්‍රිය වෙන්න හදන වැඩ තමයි. ලෑලි මුඩුක්කුවල කුස්සි අස්සෙත් රිංගුව එදා :lol: :lol: :sneaky: :sneaky: :sneaky:
  15. Nu1Dnk

    🛑යකඩෝ! මෙන්න රෙදි ගලවනවෝ! 😂😂

    උඹ ට්‍රිකල් නේද. ඉංජෙක් තමයි. මම කලින් හිතන් හිටියෙ ඌ ට්‍රිකල් කියල. දැන් බැලුවෙ සිවිල් කියල
  16. Nu1Dnk

    🔴2024 Presidential Election🔴- අවසන් ප්‍රතිශත

    සාදු නැත්නම් වැඩක් නෑ... ඊට අමතරව අපේ වෘත්තීය වෙනුවෙන් ලලිත් ද සිල්වා මහතා ඉන්නම ඕන අනුර 40 - 50.25% සජිත් 32 - 44% රනිල් 10-15% නාමල් + දිලිත් 5 - 10%
  17. Nu1Dnk

    විකල්ප අපේක්ෂක.... 💯🔥🤛

    ya0wD1NSLPbw6ZP විකල්ප ඡන්දයක් දෙන්න 🌹🌹🌹🌹 ------ Post added on 1726589694
  18. Nu1Dnk

    හොර ජන්ද / කම්පියටුර් ජිල්මාට් දන්නවද ?

    ජීවිතේට දීල නෑ බන් ජීවිතේට දීල නෑ... දෙන්න වෙන එකකුත් නෑ බොහෝදුරට... තව 37ක් දෙනෙක්ම ඉන්නවනෙ බන්... 🤛🤛🤛
  19. Nu1Dnk

    හොර ජන්ද / කම්පියටුර් ජිල්මාට් දන්නවද ?

    ඔබේ ජන්දය ඔබේ අයිතියයි. ඒක තමන් කැමති කෙනෙක් වෙනුවෙන් ලබාදීම රටට කරන යුතුකමක් වගේ තමයි.

    No contents