ළඟදී ගෙවල් හදපු අයට

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    e ai bn box type ganan wadi
    හෙන කරදරයි බන්.waterproof කරන්න ඕනි.waterproof paint කලාම ඒක මදි කිව්වා.waterproffing කරන්න ඕනි.එත් සමහර වෙලාවට leak එනවා.තව aluminium දාන්න ඕනි.ඒවා අස්සෙනුත් තෙමෙනවා හරියට කලේ නැත්නම් හරි අනික් දේවල් එක්ක.හරිම වදයක්.වියදම් වැඩිය්.වහලේ තමයි හොදම දේ.ඔය කියන ඒවා කරන්නේ නැ කියන්නේ ගේ ගන්න දෙයක් නැ.reverse කරන්න බැරි ලෙඩ.

    math semi roof wage yanna beluwe. uba koheda hdanne?
    window, door wooden ewata gas tiyenwa.

    terune na machan
    ------ Post added on Sep 18, 2024 at 12:21 PM
    Meepe.

    මටත් ගස් ඇති වෙන්න තිබ්බ.ඒවත් හෙන කරදර බන්.අපිට ලොකු ලාබයක් ගන්න බැරි වෙන්න ඕවා හැදිලා තියෙන්නේ.තියෙන්නේ.trasnport,ඉරුම් කුලී,පෙර්මිට් අනන් මනං ආවම අපේ මහන්සිය විතරයි.ඒ අස්සේ ඔය ගහක බෙනයක් තිබ්බොත් දිරල තිබ්බොත් ඔක්කොම ඉවරයි.මන් කපපු ගස් වලින් ඔවා උනා.ඔච්චර ගෙවල් හදන්න එපා බන්.බොරු වැඩ.සල්ලි තියේ නම් අව්ලක් නැ.කාමර 5ක් උබට මක් කරන්නද.හොද archi කෙනෙක් අල්ලලා හොදට space ලූක් එකක් එන පොඩි ගෙයක් හදපන්.මාත් එහෙම හැදුවේ.එත් මේවා කරදර වැඩ බන් සල්ලි හොදට නැත්නම්.ගැනුන්ගේ උවමනා වලට හදන්න එපා.
    ------ Post added on Sep 18, 2024 at 12:58 PM
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    9000-14000 වෙනකන් වෙයි බන්. බැංකු වලත් දාන්න කියන්නෙ 12+ ගානක් කියල තමයි කියන්නෙ ලෝන් වලට අවම

    මේ වර්'ග අඩියකට ගාන තට්ටු දෙකේ ගෙයකට
     
    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    මටත් ගස් ඇති වෙන්න තිබ්බ.ඒවත් හෙන කරදර බන්.අපිට ලොකු ලාබයක් ගන්න බැරි වෙන්න ඕවා හැදිලා තියෙන්නේ.තියෙන්නේ.trasnport,ඉරුම් කුලී,පෙර්මිට් අනන් මනං ආවම අපේ මහන්සිය විතරයි.ඒ අස්සේ ඔය ගහක බෙනයක් තිබ්බොත් දිරල තිබ්බොත් ඔක්කොම ඉවරයි.මන් කපපු ගස් වලින් ඔවා උනා.ඔච්චර ගෙවල් හදන්න එපා බන්.බොරු වැඩ.සල්ලි තියේ නම් අව්ලක් නැ.කාමර 5ක් උබට මක් කරන්නද.හොද archi කෙනෙක් අල්ලලා හොදට space ලූක් එකක් එන පොඩි ගෙයක් හදපන්.මාත් එහෙම හැදුවේ.එත් මේවා කරදර වැඩ බන් සල්ලි හොදට නැත්නම්.ගැනුන්ගේ උවමනා වලට හදන්න එපා.
    ow mage idea eka wens una, machn 5k hadndne na, 2 story podi ekak hadanna balanne.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ow mage idea eka wens una, machn 5k hadndne na, 2 story podi ekak hadanna balanne.
    කාමර 3,4 ක් ඇති බන්.නිදාගන්න විතරනේ.ඔය ගැනුන්ගේ බොරු වැඩ.අලි ලොකුවට dowry අරන් ඇවිත් කාමර පුරෝ ගන්නවා.ලිවින්ග් ,courtyard kitchen වගේ හදපන් හොදට.කට්ටියක් ආවම ආතල් එකක් දාන්න.ලොකු අල්මාරි,මේස අනන් මනං අයින් කරපන්.custom හදපන් ඒවා.minimalist කරලා හොද tech කැලි දාල ආතල් ගෙයක් හැදුවකි පොඩියට හැදුවම. ළමයි ඉන්න කලෙක කොහොමත් මේවා කඩල හදනවා.design outdate වෙනවනේ.මාත් alexa එකක් එහෙම දාල light ,camera, music system automate කරලා හදල තියෙන්නේ.උබට සල්ලි තියේ නම් මේවා අහන්න එපා.ලොකුවටම හදපන්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    hapooo loku gewal nam onima na epa wela inne. perch 1.5 hodatoma athi piliwelakata paduwe inna. 20n 30n hadannat puluwan eco architecture ekata or else koti 2k 3k nam yanawa ma tama
     
    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    උබට සල්ලි තියේ නම් මේවා අහන්න එපා.
    ehama salli na bn, api salaried people :lol:

    ලොකු අල්මාරි,මේස අනන් මනං අයින් කරපන්.custom හදපන් ඒවා.minimalist කරලා හොද tech කැලි දාල ආතල් ගෙයක් හැදුවකි
    oe mehema karanan inne, boruwata hira wenwa gewal, gedara top eke open karanna inne bn
    ------ Post added on Sep 18, 2024 at 3:14 PM
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    මම මේ අවුරුද්දෙ පටන් ගත්තෙ තාම වැඩේ යනව. කාමර 7යි, තට්ටු දෙකයි, පරණ ගෙදරකට අලුතෙන් කෑල්ලක් හදන්නෙ. පරණ කෑල්ලත් එක්ක තමයි කාමර 7 නැත්නම් අලුත් එකේ කාමර 3යි, තට්ටු දෙක, වර්ග අඩි 1750ක් වගේ.

    දැනට එකකට ආසන්නව ගිහිල්ල තියෙනව, තව ලක්ෂ 15ක් වගේ යයි කියල හිතෙනව.
    ටයිල් වලටම ගියා ලක්ෂ 15කට ආසන්නව, ඊට පස්සෙ ගියේ වයරින් වැඩ වලට, ඒකට ලක්ෂ 10 පැන්න.
    හැබැයි මේ ටිකක් හොඳටම කරල. උඹට ඕන නම් තව විස්තර දෙන්නම්
    මට හිතෙන්නෙ 7500Per sqft වගේ යනව ටිකක් හොඳට කරන්න ගියොත්.

    මෙතැන 1750sqft කියල කිව්වෙ Balcony, Rooftop, Car porch අනං මනං නැතුව. Living area එකට විතරයි.

    Mcn matat tiyena ekakata kallak add karaganna oni. Plan ekak nm baluwa. Uba wasthu baluwada. Balanawanm kauda hoda
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ehama salli na bn, api salaried people :lol:

    WhatsApp Image 2024-09-08 at 21.44.07_f4b0bd6d.jpg

    oe mehema karanan inne, boruwata hira wenwa gewal, gedara top eke open karanna inne bn
    ------ Post added on Sep 18, 2024 at 3:14 PM
    Ekanam hodai.Mathehema Kale
     
    • Love
    Reactions: gayanDZ

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,057
    8,337
    113
    Mcn matat tiyena ekakata kallak add karaganna oni. Plan ekak nm baluwa. Uba wasthu baluwada. Balanawanm kauda hoda
    මගේ වැඩේ කරපු කෙනා නම් හැබැයි සුපිරියටම කරා බං.
    ඔව් වාස්තු බැලුව. එයා කරේ අලුත් කෑල්ල වෙනම පාද බෙදල ඒකට වෙනම Foundation එකක් දාල, අරක එක්ක මිශ්‍ර නොවෙන්න සෘජුෆෝම් වලින් වෙන් කරන්න කිව්ව. එතකොට ඒකෙ පාද වෙනමයි අරෙක පාද වෙනමයි යන්නෙ. තිබ්බෙ ටිකක් පරණ ගෙදරක් හැබැයි ලස්සනට හැදුව වැඩිය බිත්ති කැඩෙන්නෙ නැති වෙන්න කඩන ඒව උපරිම අවම කරල, නියම ප්ලෑන් එකක් ඇන්ද බං.
     
    • Love
    • Like
    Reactions: SIC and gayanDZ