රනිල් සජබෙ සෙට් එකයි, පොහොට්ටු සෙට් එකයි එකතුකරන් ආයෙ UNP එක හදලා නැවතත් සුපිරුදු තැන් බැට් කරයි..
උන් බලන් ඇත්තෙ මේ පිස්සව එළවලා ආයෙත් unp එක හදාගන්න වෙන්න ඇති.uth yatin arun kiyana ewata agree una wage penune
උඹ ට්‍රිකල් නේද. ඉංජෙක් තමයි. මම කලින් හිතන් හිටියෙ ඌ ට්‍රිකල් කියල. දැන් බැලුවෙ සිවිල් කියලඅජිත් මාන්නප්පෙරුම ඉන්ජෙක් ද?
මුල ඉදන්ම බලපල්ලා!![]()
පොර සිවිල්.. මටත් වැඩිය නෝට් වෙලා තිබ්බෙ නෑ පොරව මෑතක වැඩිය පෙනුනෙ නැති නිසාඋඹ ට්‍රිකල් නේද. ඉංජෙක් තමයි. මම කලින් හිතන් හිටියෙ ඌ ට්‍රිකල් කියල. දැන් බැලුවෙ සිවිල් කියල
ඕක මම ඊයෙ ත් කිව්ව මේකෙම කෙනෙක්ට.. මහ මැතිවරණෙ ලොකු ගේමක් දෙනව සීය.. සජිය ලෙප්ට්රනිල් සජබෙ සෙට් එකයි, පොහොට්ටු සෙට් එකයි එකතුකරන් ආයෙ UNP එක හදලා නැවතත් සුපිරුදු තැන් බැට් කරයි..
පොර සිවිල්.. මටත් වැඩිය නෝට් වෙලා තිබ්බෙ නෑ පොරව මෑතක වැඩිය පෙනුනෙ නැති නිසා
ඕක මම ඊයෙ ත් කිව්ව මේකෙම කෙනෙක්ට.. මහ මැතිවරණෙ ලොකු ගේමක් දෙනව සීය.. සජිය ලෙප්ට්
------ Post added on Sep 18, 2024 at 8:55 AM
ඕක මම ඊයෙ ත් කිව්ව මේකෙම කෙනෙක්ට.. මහ මැතිවරණෙ ලොකු ගේමක් දෙනව සීය.. සජිය ලෙප්ට්
------ Post added on Sep 18, 2024 at 8:55 AM
ඊයෙ පෙරේද දෙතුන් දෙනෙක් වාද කරකර ත් උන්න නේද.. සජිත් ට නටන්න දෙන්නෙ නෑ වටේ සෙට් එක පවර් ෆුල් කියල
ජනාධිපති අපේක්ශකයව කනෙන් ඇදන් මේ වගේ අවසාන tv program එකකට ගේන්න බැරි උන් කෝමද යකෝ අර වගේ අලි ඔලු මී හරකෙක් විධායක ජනාධිපති කරන අල්ලෙ නටවන්නෙ.. වල්ල මිරිකන්න තමා වෙන්නෙ උන්ට
------ Post added on Sep 18, 2024 at 9:00 AM
පොර හොදයි , bt මුජිබර් හරි මරික්කාර් වගේ පොරක් එව්වා නම් damage control කරගන්න තිබ්බා.අජිත් මාන්නප්පෙරුම මිනිහා පොඩ්ඩක් ඩිසන් නේ. මුල් විතරයි බැලුවේ මඩ නැහැ පොයින්ට් එකට කතාව.
පොර සිවිල්.. මටත් වැඩිය නෝට් වෙලා තිබ්බෙ නෑ පොරව මෑතක වැඩිය පෙනුනෙ නැති නිසා
පොර ගම්පහ නගරාධිපති ඉන්න කාලෙ 2003 මම කැම්පස් ට්‍රේනින් දවස් වගේක ඌව හම්බවෙන්න ගියා ඔෆිස් එකේ වැඩකට. ඌ කරන්නෙ ඔය සජිය වගේ ජනප්‍රිය වෙන්න හදන වැඩ තමයි. ලෑලි මුඩුක්කුවල කුස්සි අස්සෙත් රිංගුව එදා![]()
![]()
![]()
![]()
![]()
ඌ මරුං ටිකක් වෙලා මඩවනකොට ඌ ගහගන්න එනවාඔය ඉන්නෙ බං මාන්නප්පෙරුම කාරයා.
ගෙවිඳු පිස්සව එලෙව්වනම් හරි. වැඩකට ඇති දෙයක් කියනව වගේ ඔහේ කියව කියව ඉන්නව.
තේරිලත් ආව එකපාරක් හෝ දෙපාරක් මට මතක හැටියට. අපේ පැලවෙනි ඡන්දෙ අහුවුනේ ඔය ප්‍රාදේශීය සභා ඡන්දයක්ද කොහෙද. එවෙලෙ සුනිල් මෙන්ඩිස් සර් අපි පිසික්ස් රිවිශන් ක්ලාස් යනකොට කිව්ව ගම්පහ ටවුන් එකේ ඉන්න උන්ට අජිත් පොරගෙ කැම්පස් සගය නිසා පොරට අවස්තාවක් දෙන්න කියල.පොර parliament එකට ආවේ රන්ජන්ගේ vacant උණු seat එකට නේද?
අඩෝ! දෙරණේ උන්ටත් වයර් මාරු වෙලාද කොහෙදado why da hek thumbnail says Sept 30

micro manage කරන civil site ඉන්ජෙක් වෙන්න බැරිද මිනිහපොර ගම්පහ නගරාධිපති ඉන්න කාලෙ 2003 මම කැම්පස් ට්‍රේනින් දවස් වගේක ඌව හම්බවෙන්න ගියා ඔෆිස් එකේ වැඩකට. ඌ කරන්නෙ ඔය සජිය වගේ ජනප්‍රිය වෙන්න හදන වැඩ තමයි. ලෑලි මුඩුක්කුවල කුස්සි අස්සෙත් රිංගුව එදා![]()
![]()
![]()
![]()
![]()
2019 මහ මැතිවරණ යේ ලක්ශ 28 බේරුනත් ඇතිවගේ දැන් නම් සජියට..උතුරු නැගනහිර කදුකරයේ චන්ද ටිකත් එක්ක පොරට ලක්ෂ 45ක් විතර හැදිලා තිබ්බේ. හැබැයි , ඊයේ program එකෙන් පස්සේ තව චන්ද් ලක්ෂයක් දෙකක් කෙල උනාම තමයි. සති දෙකකට කලින්වත් මේක උනා නම් shape. මොකද අපේ උන්ට ඕන දෙයක් සති 2යි මතක. හැබැයි මේ සිද්දියෙන් නම් පොරගේ credibility ඉවරටම ඉවර කරා.
රනිල් ගේමක් දෙනවා. රනිල්ට නම් පට්ට ගේමක් ගහන්න තිබ්බා කිසි ගින්නක් නැතුව , ඒ උනාට උගේ campaign එක හොදටම මදි, creative නෑ. failed. අශාන්, iraj වගේ උන් අල්ලාගෙන මේවා manage කරපු එකාගේ පුක පලන්න ඕනේ සාගලයා හරි නම්. රනිලව කෑවා.