තරහ වෙන්න එපා මෙහෙම කිවුවට. මුලින්ම කියන්න ඕන උබ ඔය ඉදල තියෙන්නේ IT industry එකේ වෙන්න බෑ. data entry කියන්නේ IT නෙමෙයි.
මම ඔයවගේ අතරමන් වෙන්න ගිය කොල්ලෙක් ගොඩ දැම්මා මුලදීම තේරුම් කරලා දීලා. ඌ gss(නම sure නෑ කියල එකක data entry job එකක් සෙට් වෙලා මාර ගැම්මෙන් හිටියේ. credit card ගත්තා, bike...