ඉඩමක් ගන්න

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ඉඩමක් ගන්න ඕන ඉක්මනින්. පොඩි උපදෙස් ටිකක් ඕන උබලගෙන්.

    අතුරුගිරියේ වගේ තමා දැනට බැලුවේ. කොළඹ ට ටිකක් හෝ කිට්ටු තැනක් වෙන්න ඕන.

    • Prime Land වගේ එකකින් ගන්න එකේ වාසි අවාසි මොනවද? හොදද? වෙන මොනාහරි ඔප්ෂන් තියෙයිද?
    • ඉක්මන් වගේ ඒවගේ බලල ගිහින් ඉඩම බලද්දි මොනව වගේ දේවල්ද බං සැලකිල්ලට ගන්න ඕන. ඔය ගොඩක් උන් කියන එකක් තමා හොර ඔප්පු කේස් එහෙම.
    • ඉඩම් ලෝන් එකක් දාද්දි , අවුරුදු කියකට වගේ උපරිම පුලුවන්ද?
     
    • Like
    Reactions: hitlermash

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    • Prime Land වගේ එකකින් ගන්න එකේ වාසි අවාසි මොනවද? හොදද? වෙන මොනාහරි ඔප්ෂන් තියෙයිද?
    • කරන්ට් වතුර අරන් දීලා තියනවා ඇත්තේ,
    • ඔප්පු නිරවුල් (කෝකටත් වෙනම චෙක් කරපන් ඒවා),
    • ගාණ වැඩියි
    • ලෝන් ගනිද්දි ලේසි
    • ඉක්මන් වගේ ඒවගේ බලල ගිහින් ඉඩම බලද්දි මොනව වගේ දේවල්ද බං සැලකිල්ලට ගන්න ඕන. ඔය ගොඩක් උන් කියන එකක් තමා හොර ඔප්පු කේස් එහෙම.
    • වෙනම ලෝයර් කෙනෙක්ට කියලා ඔප්පු චෙක් කරලා බලන්න (බෑන්ක් ලෝන් ගනිද්දි උන්ම චෙක් කරනවා)
    • ප්ලෑන් එක හොදට චෙක් කරපන්. කාණු, පාරවල්, මායිම් හරියට තියනවද, යට වෙනවද, ගොඩ කරපු ඉඩම්ද ඕවා තමයි බලන්න තියෙන්නේ
    • ඉඩම් ලෝන් එකක් දාද්දි , අවුරුදු කියකට වගේ උපරිම පුලුවන්ද?
    • ඉඩම් ලෝන් කියන්නේ හවුසින්ම තමයි මම හිතන්නේ. අවුරුදු 30 වෙනකන් පුලුවන් (උබේ වයස 55 වෙනකන් වගේ ගෙවන්න දෙන්නේ)
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    • කරන්ට් වතුර අරන් දීලා තියනවා ඇත්තේ,
    • ඔප්පු නිරවුල් (කෝකටත් වෙනම චෙක් කරපන් ඒවා),
    • ගාණ වැඩියි
    • ලෝන් ගනිද්දි ලේසි

    • වෙනම ලෝයර් කෙනෙක්ට කියලා ඔප්පු චෙක් කරලා බලන්න (බෑන්ක් ලෝන් ගනිද්දි උන්ම චෙක් කරනවා)
    • ප්ලෑන් එක හොදට චෙක් කරපන්. කාණු, පාරවල්, මායිම් හරියට තියනවද, යට වෙනවද, ගොඩ කරපු ඉඩම්ද ඕවා තමයි බලන්න තියෙන්නේ

    • ඉඩම් ලෝන් කියන්නේ හවුසින්ම තමයි මම හිතන්නේ. අවුරුදු 30 වෙනකන් පුලුවන් (උබේ වයස 55 වෙනකන් වගේ ගෙවන්න දෙන්නේ)
    Thanks mcho :love:
    Puthi parissamin. Me dawaswala rush eka nisa kes thiyena idam ho gala wikunanawa. So be careful and get some help from proffesionals.
    Thanks mchn.:love: eka thama neh ban :( hodata hoyanna wenawa
     
    • Like
    Reactions: Rontmir

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    අතුරුගිරිය දුර නැද්ද බන් පට්ට දුරක් නේ තියෙන්නෙ
    suggest karapan wena places? gaana shape wennath onene :D
    athurugiriya paththe idam mankolleyak yanawaa. ganna ekak parissamen. ape idamak wikunanna baladdi ekata hora oppuwak hadala. passe nadu kiyala nadu iwara wenakan wikunaganna bari una
    ade ehemada :(
     
    • Like
    Reactions: lasankandy

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,126
    8,491
    113
    මොන ලෑන්ඩ් සේල් කොම්පැනිය උනත්;

    ඉඩමෙ තිබ්බ පරණ නාන ලින් පස් දාල වහනවා.
    ෆ්ලැට් නැති පැත්ත, පස් පුරවලා ෆ්ලැට් කරනවා.
    එක්කො කන්ද කපලා ෆ්ලැට් කරනවා.
    ඉඩම් වල සමහර තැන් තියෙනවා වතුර හිටිනවා. පොඩි වැස්සකටත් වතුර උනනවා.
    පරන ලොකු ඉඩම් වල තිබ්බ සොහොන් ගලවලා දානවා.
    ඕව පොඩ්ඩක් බලලා ගන්න.

    අවුරුදු 50ක් වත් පස්සට පත් ඉරු බලන්න.(කොහොමත් 30ක් බලනවා) ලෑන්ඩ් එක පරම්පරාවෙන් අයිති උන කෙනා වෙනකන් පත් ඉරු බලන්න. "පත් ඉරු දිරාපත් වී ඇත" කියල තියෙනවා නම් මොකක් හරි හොර මගඩියක් වෙන්න පුලුවන්.

    ගත්ත ගමන් ඉඩම තමන්ගෙ නමට රෙගිස්ටර් කරගන්න.

    බය කරන්න නෙමෙයි අනිත් අයත් දැනුවත් වෙන්න කීවෙ. මේ කාලෙ සල්ලි තියන් ඉන්න්වට වඩා ඉඩමක් ගන්න එක හොඳයි.

    ------ Post added on Mar 11, 2022 at 10:30 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe

    Mey 2 parasparai neda? Mata hithenne uda thiyana ewa salakiya yuthu na kiyala. Hora oppu nemeinam athi. Vadiya bala bala hitiyoth idama miss venna puluvan.
     
    • Like
    Reactions: elektro and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,126
    8,491
    113
    Mey 2 parasparai neda? Mata hithenne uda thiyana ewa salakiya yuthu na kiyala. Hora oppu nemeinam athi. Vadiya bala bala hitiyoth idama miss venna puluvan.
    ඕව බලන්න මහ ලොකු දවස් ගානක් යන්නෙ නෑ. ඉඩමක් ගන්නවා නම් ඒකට ගිහිල්ල පොඩ්ඩක් ඇවිදල කරලා වටේ ප්‍රදේශය කොහොමද බලලා ඕවා තේරුන් කරගත්තහැකි.
    පත් ඉරු කොපි ගත්තහැකි දවස් දෙකකින් වගේ. ඒවා ෆැමිලි ලෝයර්ටම දීල කියවගත්තහැකි.

    මන් කුහකයෙක් නෙමෙයි. කෙනෙක් ඉඩමක් ගත්තට මට කිසි ප්‍රශ්නයක් නෑ. මාත් පහුගිය දවස් වල ඉඩම් හෙව්වා. ඒ හොයද්දි ලබපු දැනුම තමයි බෙදාගත්තෙ.