Bose කියන්නේ ජරා බ්‍රෑන්ඩ් එකක් ලු..

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මම යාළුවෙක්ගෙන් ඇහුවා මොකක්ද හොද කියලා බෝසේ නම් මෙලෝ රහක් නැ කිව්වා jBL නම් හොදයි කිව්වා
    ඇත්තද බන් බෝසේ වැඩක් නැද්ද.
    jBL INDOOR HODAI
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,916
    3,252
    113
    මම යාළුවෙක්ගෙන් ඇහුවා මොකක්ද හොද කියලා බෝසේ නම් මෙලෝ රහක් නැ කිව්වා jBL නම් හොදයි කිව්වා
    ඇත්තද බන් බෝසේ වැඩක් නැද්ද.
    කොහොමත් කස්සිප්පු ගහන එකාට ජොනීවොල්කර් අවුල් බන්
     
    • Like
    Reactions: jikwitintant

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    Bose එකෙන් ගැහුව වාහාන සස්පෙනෂන් එකක් ඒක තමයි හොඳම එක. ඒත් කොස්ට් එක වැඩි නිසා ප්‍රැක්ට්‍රිකල් වුනේ නෑ.
    ඔය කියන්නේ Bosch ගැනද?
     
    Last edited:
    • Like
    Reactions: jikwitintant

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ලෝකෙ තියෙන හොදම් බ්‍රැන්ඩ් එක නම් BOSE නෙමෙයි, ඒත් BOSE වල ප්‍රයිස් එකත් එක්ක මාර වටිනවා,

    JBL කියන්නෙ බජට් බ්‍රැන්ඩ් එකක්, ඉස්සර නම් Audiophile grade බඩු හැදුවා, දැන් ගහන්නෙ පට්ට බජට් බඩු,මුකුත් ඕනනැJBL Bluetooth Speaker එකයි Bose Bluetooth Speaker එකයිගලවන Videoදෙකක්බලලා ඒ තියෙන IC ගැන පොඩ්ඩක් බලන්න,,
    BOSE අවුරුදු 20 කට කලින් ගහපු Class H දැන් තමයි JBL ලගහන්නෙ, ඒත් තාම ගොඩක් ඒවාගෙ තියෙන්නෙ Class D ඇම්ප්.,
    ඒවගෙ තියෙන Power AMP IC වල THD එක බලන්න, දෙකේ වෙනස ගැන එතනින්ම හොයාගන්න පුලුවන්, ලොකු ලොකු තර්ක ඕන නැ,
    IC manufacture ම දාලා තියෙනවා එක එක IC එකේ THD Value එක
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest
    උගේ boss මෙලෝ රහක් නෑ කියලද දන්නේ නෑ කිව්වේ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    දැන් බොහෝ නිෂ්පාදකයින් හොඳම දේට වඩා තරඟකාරි වෙළදපොලට ගැලපෙන විදිහට තමයි නිෂ්පාදන ඵළිදක්වන්නෙ. ඔය ප්‍රදාන පෙලේ හැමොටම උසස් තාක්ෂණය තියනව එකිනෙකාට නොදෙවනි ආකාරයට තමන්ගෙ නිෂ්පාදන හදන්න.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,880
    1
    15,212
    113
    මම ගියමාසෙ එකම ගානෙ Sony Earbud එකයි JBL එකයි ගත්ත.90AUD.

    JBL මෙලෝ රහක් නෑ. කලින් මගෙ ලග තිබ්බ චයිනීස් 20AUD TOZO හොඳයි ඒකට වඩා. Sony නම් ගානට පට්ට. 230AUD Samsung එකට වඩා හොඳයි හයි Volume
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔය ගොන් කතාව කියපු එකා Bose වත් jbl වත් දැකලවත් නැති ගංකබරයෙක් වෙන්න ඕන ..
    යකො original Bose 9.1 home theater එකක පෙන්නපන් උට.
     
    • Like
    Reactions: jikwitintant

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,070
    3
    118,710
    113
    Gampaha
    ශ්‍රී ලංකන් jbl තමයි ත්‍රීවීල් වල තියෙන්නෙ ...😅
    e Bosch neda:rolleyes:
    ඔවු,
    ඩ්‍රිල් ග්‍රයින්ඩර් එහෙම එන්නෙ....

    මම හිතුවෙ මේ කියන්නෙ, සවුන්ඩ් එන වෙනම බ්‍රෑන්ඩ් එකක් කියල...

    සවුන්ඩ් නං කාවින් බ්‍රෑන්ඩ් එකත් සුපිරි...
     
    • Wow
    • Haha
    Reactions: NRTG and animation

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,787
    113
    JBL Live 500BT එකක් ගත්තා 8000LKR ට Black friday ඩීල් එකකින් Harman ebay store එකෙන්ම, ඒ ගානට සුපිරි
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    JBL earbuds නම් ගූ 70යි..වැඩි කල් use කරන්න බැහැ ලෙඩ ගොඩවල්..BOSE earbuds, headphones පට්ට.SONY industry leading කිව්වට noise cancelling හොදම BOSE වල..බලපන් ඔය ට්‍රැවල් කරන සුද්දෝ ගොඩක්ම දාන්නේ BOSE headphones මොකද උන් ප්ලේන් වල නිතරම යන නිසා..
    Meka Hari Bose ganna
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    ඉස්සර කාලේ හාමුදුරුවරුත් පාවිච්චි කරලා තියෙන්නෙ BOSE බ්‍රෑන්ඩ් එක. වසර 2500 ක විශ්වාසය දිනූ නාමයක් BOSE කියන්නේ....