ane manda godak wea thiyenwa .ada ude pandara kellata call kala 'mage karumeta nendaamma aran thiyenne mamath mol wela idapu para kukku tikak illuwwanendaamma monawa hituwada danne ne

මාස 2ක්..?
අඩෝ අපේ ගෙදරින් නම් දවසක් ඉස්කෝලේ යන්නෙ නැතුව ඉන්නත් අවසර ගත්තේ නොවිඳිනා වැඳුම් වැඳලා බං...
![]()

ඒලෙවල් තමයි ටිකක්. 

මටනම් සිද්දි 2ක් මතක් උනා මේක කියවද්දී ....ඉස්සෙල්ලේම කියන්නම් O / L වලින් පස්සේ වෙච්ච කතාව....
අපි විභාගේ ලියල ඉන්න දවස්වල පුදුම උණක් තිබ්බේ අපේ සෙට් එකට විශේෂයෙන් මට මොකද එතකොට මම තමයි ගැන්සියේ පොඩි එකා ..අපිට සංගීතයක් දකින්න බැහැ ..බැහැල යනවා ...
එදත් තිබ්බ ඒවගේම සංදර්ශනයක් ...ඒත් අපිට අව්ලක් ගියා ගෙදරින් යන්න දුන්නේ නැහැ ......
ඉතින් ගෙදර පොරබදල රහ වෙනකම් මරාගන්න ගියාට යන්න දුන්නේ නැහැ ...
හරි එනම් මට යාලුවෝ එක්ක කන්න යන්න දෙන්න කිව්වා .....
හරි හැබෙයි උඹ යන්නේ සරම ඇඳලා අම්මා කිවේ එහෙමයි ...
මොකද මම සරම් අදින්න දන්නේ නැහැ ...මොකාට ආවත් කමක්නැහැ කියලා තාත්තගේ සරම ඇඳගෙන ගියා .....
අපි කනකොට කොමත් ෆට්ට සීන් කියා කියා කන්නේ ......ඔහොම කකා ඉද්දි අපේ එකෙක් කියපු සීන් එකට ......ඌට හිනා ගියා ,,ඒ ගිය වේගෙට මූට නායෙන් හොටු පැන්නා ,,,,,
මට ඉතින් හිතාගන්න බැහැ ෆට්ට නොන්ඩි ..ඒ නිසා අපි හතර දෙනෙක් එලියට ආවා බද අල්ලගෙන .....
අපිට පස්සෙන් අපේ පිටි පස්සෙන් එකෙක් දුවල එනවා ඔලුවේ බිත්තර ආප්පයක් එක්ක ..බලද්දී අපේ සෙට් එකේ ලොකුම එකා ...හොටු සීන් එකට හිනා වෙච්ච වෙන සෙට් එකෙක් එකෙක්ට ගහලා .....
උන්ගේ සෙට් එකක් හිටිය එළියේ ....වලිය ලොකුවට යන්න කලින් මම එකෙට පැනල ගව්ව විතරයි
මගේ සරම ගාගෙන අව ....
මම කොච්චර ට්‍රය් කරත් ඕක අදින්න බැරි උනා ...තත්වේ උණුසුම එක්ක ...මම අතින් වහගෙන කොයියවා ..මූනට වදිනවා .....පුකට පයින් ගහනව ..ඒත් මම නෙමෙයි ඇත ගත්තේ ...බැරිම තැන අපේ ...එවුන්ව බදාගෙන හිටිය ...ඇහෙම ඉද්දි උන්ටත් පෝරියල් ...ඕක ඉතින් අපේ ගම නිසා ...(176 බස් යන පාර ),,සෙට් එක ඇවිත් අරුන්ට අම්බානක තැලුව ...
අත මගේ සරම් සිද්දිය dhl වලට වඩා speed ගමට ගිහින් ......... දෙනෝදාහක් ඉදිරියේ ගෙදරට යන්න උනේ හරියට සුසන්තිකා gold ගහපු දවස වගේ.........![]()
ane manda godak wea thiyenwa .ada ude pandara kellata call kala 'mage karumeta nendaamma aran thiyenne mamath mol wela idapu para kukku tikak illuwwanendaamma monawa hituwada danne ne

තෝ දන්නේ නෑද්ද අනෙක් මිනිස්සුන්ට වෑඩ තියනව කියල...
නිකන් පු__ ඈරගන්න නෑතුව වෑඩක් බලන් හිටපන් හු__ පුතා
කියල මු කියල වෙඩිල්ල වගේ කාමරේට ආව...මු රතු වෙල...
මම ඈහුව මොකෝ කියල..මුට කියන්න වචන නෑ...ටිකක් වෙලාවකින් ඔන්න ෆෝන් එක ආයේ වදිනව...යාලුවා කියනව මචන් මට වෑරදීමක් වුනා..මල හු___ උබලගේ තාත්ත අරන් තියෙන්නේ ඉස්සෙල්ල...
මම ඔලුවෙ අත ගහගත්තා...මම ගිහින් ගත්තා කෝල් එක..ආ මම හිතුවෙ යාලුව කියල..යාලුවට හොදට සින්හල පුලුවන් නේද?
අද කීයටද එන්නේ...මම ගමනක් යනව.එන්න හවස් වෙයි කියල තාත්ත තිබ්බා ෆෝන් එක.විලි ලෑජ්ජාවෙ බෑ බන්...එදයින් මාස ගානකට පස්සේ යාලුව අපේ ගෙදර ආවේ..මම උසස් පෙල කරන කාලේ යාලුවෙක් ගෙ ගෙදර ගියා පාඩම් කරන්න..අම්මයි තත්තයි දෙන්නම වෑඩට යනව...දවල්ට යාලුවයි..නන්ගි විතරයි ඉන්නේ...ඒ දවස් වල නන්ගිට මොකක් හරි හුටපටයක් තිබුනා...හෑම වෙලේම ගෙදරට මිස් කෝල් එනව...නන්ගි ගත්තොත් කතා කරනව...වෙන කවුරු ගත්තත් කතා කරන්නේ නෑ...ඔහොම දවසක් පාඩම් කර කර ඉන්නකොට දිගටම මිස් කෝල් එන්න ගත්ත...එදා හෑබෑයි නන්ගි හිටියෙත් නෑ...යාලුව එලියට යනව ෆෝන් එක උස්සනකොට අනෙක් පෑත්තෙන් කට් කරනව..ඔහොම දෙතුන් පාරක් වුන...ඔන්න ආයෙත් ටික වෙලාවකින් වදිනව...මුට මල පෑනල ගියා ගත්ත ෆෝන් එක....ඈ බොල වේ_ගේ පුතෝ තොට කරන්න වෙන වෑඩ නෑද්ද....තෝ දන්නේ නෑද්ද අනෙක් මිනිස්සුන්ට වෑඩ තියනව කියල...
නිකන් පු__ ඈරගන්න නෑතුව වෑඩක් බලන් හිටපන් හු__ පුතා
කියල මු කියල වෙඩිල්ල වගේ කාමරේට ආව...මු රතු වෙල...
මම ඈහුව මොකෝ කියල..මුට කියන්න වචන නෑ...ටිකක් වෙලාවකින් ඔන්න ෆෝන් එක ආයේ වදිනව...යාලුවා කියනව මචන් මට වෑරදීමක් වුනා..මල හු___ උබලගේ තාත්ත අරන් තියෙන්නේ ඉස්සෙල්ල...
මම ඔලුවෙ අත ගහගත්තා...මම ගිහින් ගත්තා කෝල් එක..ආ මම හිතුවෙ යාලුව කියල..යාලුවට හොදට සින්හල පුලුවන් නේද?
අද කීයටද එන්නේ...මම ගමනක් යනව.එන්න හවස් වෙයි කියල තාත්ත තිබ්බා ෆෝන් එක.විලි ලෑජ්ජාවෙ බෑ බන්...එදයින් මාස ගානකට පස්සේ යාලුව අපේ ගෙදර ආවේ..

මම උසස් පෙල කරන කාලේ යාලුවෙක් ගෙ ගෙදර ගියා පාඩම් කරන්න..අම්මයි තත්තයි දෙන්නම වෑඩට යනව...දවල්ට යාලුවයි..නන්ගි විතරයි ඉන්නේ...ඒ දවස් වල නන්ගිට මොකක් හරි හුටපටයක් තිබුනා...හෑම වෙලේම ගෙදරට මිස් කෝල් එනව...නන්ගි ගත්තොත් කතා කරනව...වෙන කවුරු ගත්තත් කතා කරන්නේ නෑ...ඔහොම දවසක් පාඩම් කර කර ඉන්නකොට දිගටම මිස් කෝල් එන්න ගත්ත...එදා හෑබෑයි නන්ගි හිටියෙත් නෑ...යාලුව එලියට යනව ෆෝන් එක උස්සනකොට අනෙක් පෑත්තෙන් කට් කරනව..ඔහොම දෙතුන් පාරක් වුන...ඔන්න ආයෙත් ටික වෙලාවකින් වදිනව...මුට මල පෑනල ගියා ගත්ත ෆෝන් එක....ඈ බොල වේ_ගේ පුතෝ තොට කරන්න වෙන වෑඩ නෑද්ද....තෝ දන්නේ නෑද්ද අනෙක් මිනිස්සුන්ට වෑඩ තියනව කියල...

කිචස් උනා උගෙම තාත්තට. ත්‍රෙඩ් එක නැගල යනව. මාත් ගොඩක් දේවල් බලෙන්ම අමතක කරන් ඉන්නේ, වෙච්ච සිද්දීන් එච්චරට පජාතයි.
ටික කලකට ඉහත, ලංකාවේ ප්‍රරමුක පෙලේ ආයතනයක සේවයකලා. ජොබ් එක නිසා ආයතනය තුල ලොකු පිලිගැනීමක් හා ප්‍රසිද්දියක් ලබල තිබුන.
ඔෆිස් එකත් වහල තියෙන ඒ මූසල ඉරිදාවේ මොකක් හරි පූරුවේ කරුමයකට ඔෆිස් එකට රිංගල, මේල් සර්වර් එකේ බැකප් එකක් දාල පොඩි වැඩ වගයක් කරල, ලිෆ්ට් එකේ පහලට යන ගමන් ඔෆිස් එකේ මනුස්ස පුලුටක් නැති එකේ ඇරිය පඩයක් ආයේ ලිෆ්ට් එක ඇතුලේ කලන්තේ දාන්න ගඳයි.උඹලට කියන්න ඇරපු ගමන් පුකත් නිකන් දන්න අරන් හෙන රස්නයක් එක්ක පඩේ ගියේ
. හිතාගන්න පුලුවන්නේ ඒ කන්ඩිශන්එකෙන් යන පඩේ ඌශ්නේ
..... ඕන් ඉතින් ලිෆ්ට් එක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යන අතරමඟ එකපාරටම හතරවෙනි තට්ටුවේ නැවැත්තුව
. බල්ලෙක්වත් නැති එකේ මොන පුකට හතරේ නැවැත්තුවද කියල වටපිට බලනකොටම මෙන්න බොලේ ඔෆිස් එකේ හිටිය පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක් ලිෆ්ට් එකට නැගපි.
ඒකි මටත් හායි හවු ආ යූ? කියන් ලිෆ්ට් එකට නැහල නහයත් හයියෙන් පිඹල, බෑග් එකෙන් ලේන්සුවක් අරන් නහය වහගත්ත.
සිටුවේශන් එක හිතාගන්න පුලුවන්නේ, කරකියාගන්න දෙයක් නැතිකමටම මම දෙවෙනි තට්ටුවෙන් සොරි කියාගෙනම ලිෆ්ට් එකෙන් පැන්න.
ඒකි ඔය සීන් එක කාට කිව්වද කියලනං මං දන් නෑ, ඒත් ඒකි ඒ ඔෆිස් එකන් අස්වුන දවසේ මම තරම් සතුටු වුන එකෙක් තවත් නෑ. ඒකි අස්වුන දවසේ ඔෆිස් එකේ ෆිට්ම සෙට් එකට බොන්න අරන්දීල නිධාන කතාවත් එලිකරල පට්ට ආතල් එකක් ගත්ත.
Linda~

ත්‍රෙඩ් එක නැගල යනව. මාත් ගොඩක් දේවල් බලෙන්ම අමතක කරන් ඉන්නේ, වෙච්ච සිද්දීන් එච්චරට පජාතයි.

අඩො උඹල වැඩන්නෑ බන්. නිකන් කියවලා යන්නැතුව දාපල්ලකො කතාවක් මොකක් හරි.man umbe scene eka kiyewwe office 1e indan.seat 1e indan hina wenna bari hinda table eka yatata oluwa dagena hina une bola![]()
උබලා එළකිරි එක කියෝනවා විතරයි අපි එක්ක කතා කරන්නෙ නැහැනෙ. ලොකු මිනිස්සුනෙ. 

තව දවසක්, පොඩිම කාලේ. ඊ දවස් වල tv එකේ ඊවා add එකක් යනවා. "කාන්තාවන් විසින් කාන්තාවන් සඳහාම "කියල. මම ඉතින් ඔය ඊවා කියන්නේ මොනවද කියල දන්නේ නෑ. අම්මය්, අපේ ගෙදර ඒ දවස් වල boarding වෙලා අක්කලා 2 ක් හිටියා, උන්දැලය් කාගේද පොඩි කෙල්ලෙක්ගෙ birthday party එකක් ගැන කතාව. මාතෘකාව උනේ මොනවද ගෙනියන්න ඕනි කියලා. මමත් මගේ ලොකු කම පෙන්නන්න කියල හිතල, එක පාරටම කිව්වා අපි ඊවා එකක් ගෙනියමු කියලා. රෙදි නෑ oyy .
ඒ දවස් වලම වගේ ඉස්කෝලේ එකෙක් මට අර
I I O 3 + O 1/3 L N O
sameekaranaya kiyala dunna, mata oka ee welawe hariyatama therune ne, mama gedara awilla aapahu okkomalama issaraha ara akka kenekta kiwwa eeka puluwannam wisandanna kiyala. ee sere nam ammagen shot ekak keewa.

තව එකෙක් හිටියා මචන් අපේ ඉස්කෝලෙ....ගෙදරට හැදිච්ච එකෙක්....මෙලෝ රහක් නැති එකෙක්......ඌ 8 වසරෙදිත් උගෙ තාත්ත තමඉයි ඌව ඉස්කූලෙ එක්ක එන්නෙ එක්ක යන්නෙ.....ඌ 8 වසරෙදි අපි ඌට ඉගැන්නුවා අතේ__හන්න....මූ රෑ කාමරේ දොරත් වහගන වැඩ පටන් අරන්....ටික වෙලාවක් යනකොට බඩු යන්න ලන්වෙල හිරි වැටීගන එනකොට මූ බයවෙලා "අප්පච්චී" කියලා තාත්තට කතා කරල.....උගෙ තාත්තා පහුවදා ඇවිත් අපේ එකෙක්ට බැනලා තිබ්බා පකුන් යන්න....
mage kellai kellage nangiyi ekawage. ubala dannawane oya kella ekka innakota innakota anith ayata nopennenna ehen mehen anala joliyak gannawane. oka ithin puruddata karana wadak. gedara tv balana thana thiyenne sale idan L akura wage thanakata wenna. hawasa mama midule idan geta eddi kella tv eka dagena sofa eke idan innawa. mama salen dakke oluwe pitipasa witharai welawath 7ta withara athi. wateth mokekwath na. bak gala panna gaman pitipassen uraissata udin ath dekama dala oo hodata mirikala alluwa. alluwa thama.. idala thiyenne kellage nangi. kohen ethenta path unada kiyala adatath danne na

මම උසස් පෙල කරන කාලේ යාලුවෙක් ගෙ ගෙදර ගියා පාඩම් කරන්න..අම්මයි තත්තයි දෙන්නම වෑඩට යනව...දවල්ට යාලුවයි..නන්ගි විතරයි ඉන්නේ...ඒ දවස් වල නන්ගිට මොකක් හරි හුටපටයක් තිබුනා...හෑම වෙලේම ගෙදරට මිස් කෝල් එනව...නන්ගි ගත්තොත් කතා කරනව...වෙන කවුරු ගත්තත් කතා කරන්නේ නෑ...ඔහොම දවසක් පාඩම් කර කර ඉන්නකොට දිගටම මිස් කෝල් එන්න ගත්ත...එදා හෑබෑයි නන්ගි හිටියෙත් නෑ...යාලුව එලියට යනව ෆෝන් එක උස්සනකොට අනෙක් පෑත්තෙන් කට් කරනව..ඔහොම දෙතුන් පාරක් වුන...ඔන්න ආයෙත් ටික වෙලාවකින් වදිනව...මුට මල පෑනල ගියා ගත්ත ෆෝන් එක....ඈ බොල වේ_ගේ පුතෝ තොට කරන්න වෙන වෑඩ නෑද්ද....තෝ දන්නේ නෑද්ද අනෙක් මිනිස්සුන්ට වෑඩ තියනව කියල...
නිකන් පු__ ඈරගන්න නෑතුව වෑඩක් බලන් හිටපන් හු__ පුතා
කියල මු කියල වෙඩිල්ල වගේ කාමරේට ආව...මු රතු වෙල...
මම ඈහුව මොකෝ කියල..මුට කියන්න වචන නෑ...ටිකක් වෙලාවකින් ඔන්න ෆෝන් එක ආයේ වදිනව...යාලුවා කියනව මචන් මට වෑරදීමක් වුනා..මල හු___ උබලගේ තාත්ත අරන් තියෙන්නේ ඉස්සෙල්ල...
මම ඔලුවෙ අත ගහගත්තා...මම ගිහින් ගත්තා කෝල් එක..ආ මම හිතුවෙ යාලුව කියල..යාලුවට හොදට සින්හල පුලුවන් නේද?
අද කීයටද එන්නේ...මම ගමනක් යනව.එන්න හවස් වෙයි කියල තාත්ත තිබ්බා ෆෝන් එක.විලි ලෑජ්ජාවෙ බෑ බන්...එදයින් මාස ගානකට පස්සේ යාලුව අපේ ගෙදර ආවේ..
මම උසස් පෙල කරන කාලේ යාලුවෙක් ගෙ ගෙදර ගියා පාඩම් කරන්න..අම්මයි තත්තයි දෙන්නම වෑඩට යනව...දවල්ට යාලුවයි..නන්ගි විතරයි ඉන්නේ...ඒ දවස් වල නන්ගිට මොකක් හරි හුටපටයක් තිබුනා...හෑම වෙලේම ගෙදරට මිස් කෝල් එනව...නන්ගි ගත්තොත් කතා කරනව...වෙන කවුරු ගත්තත් කතා කරන්නේ නෑ...ඔහොම දවසක් පාඩම් කර කර ඉන්නකොට දිගටම මිස් කෝල් එන්න ගත්ත...එදා හෑබෑයි නන්ගි හිටියෙත් නෑ...යාලුව එලියට යනව ෆෝන් එක උස්සනකොට අනෙක් පෑත්තෙන් කට් කරනව..ඔහොම දෙතුන් පාරක් වුන...ඔන්න ආයෙත් ටික වෙලාවකින් වදිනව...මුට මල පෑනල ගියා ගත්ත ෆෝන් එක....ඈ බොල වේ_ගේ පුතෝ තොට කරන්න වෙන වෑඩ නෑද්ද....තෝ දන්නේ නෑද්ද අනෙක් මිනිස්සුන්ට වෑඩ තියනව කියල...
නිකන් පු__ ඈරගන්න නෑතුව වෑඩක් බලන් හිටපන් හු__ පුතා
කියල මු කියල වෙඩිල්ල වගේ කාමරේට ආව...මු රතු වෙල...
මම ඈහුව මොකෝ කියල..මුට කියන්න වචන නෑ...ටිකක් වෙලාවකින් ඔන්න ෆෝන් එක ආයේ වදිනව...යාලුවා කියනව මචන් මට වෑරදීමක් වුනා..මල හු___ උබලගේ තාත්ත අරන් තියෙන්නේ ඉස්සෙල්ල...
මම ඔලුවෙ අත ගහගත්තා...මම ගිහින් ගත්තා කෝල් එක..ආ මම හිතුවෙ යාලුව කියල..යාලුවට හොදට සින්හල පුලුවන් නේද?
අද කීයටද එන්නේ...මම ගමනක් යනව.එන්න හවස් වෙයි කියල තාත්ත තිබ්බා ෆෝන් එක.විලි ලෑජ්ජාවෙ බෑ බන්...එදයින් මාස ගානකට පස්සේ යාලුව අපේ ගෙදර ආවේ..
අප්පට සිරි..මූඋන රතු උනා නම් සූඩයා තමයි නෙහ්