1. suta86

    දවස් කීයක් ජීවත් වෙලා තියෙනවද?

    rom and including: Tuesday, August 12, 1986 To and including: Monday, October 21, 2013 Result: 9933 days It is 9933 days from the start date to the end date, end date included Or 27 years, 2 months, 10 days including the end date
  2. suta86

    මාමයිට්

    Ada tama wistara danagatte....
  3. suta86

    ඉස්සරවෙලාම මීට් වෙන දවසෙ

    පටි ජොකෙක්
  4. suta86

    F310 or F370 Guitar? What to choose?

    310 එකේ එන්නේ නොර්මල් ලෑමිනේට් එක..370 මිරෑන්ටි ලෑමිනේට් එක එන්නේ....
  5. suta86

    F310 or F370 Guitar? What to choose?

    මම නම් පාවිච්චි කරන්නේ 310 එක...ආධුනිකයෙක් විදියට හොදයි...මම ගත්තේ 12000 කට..අවුරුද්දකට කලින්..
  6. suta86

    60000කට ලැප් එකක් ගන්න උදව්වක් දෙනවද

    එල එල...හොද එකක් අරන් දීපන් මචන්....
  7. suta86

    ලොව_වඩාත්ම_නම්‍යශීලී_තරුණිය_හමුවෙමු

    මේකව කසාද බදින මිනිහට නම් මරු....:cool:ඕනි පෑත්තකට නමන්න පුලුවන්නේ...;);)අතේ අරන් යන එකක් ගත්ත වගේ....:lol::lol::lol:
  8. suta86

    Kandy to Badulla and Back on S12

    මොකක්ද ඒ කතාවේ තේරුම...මට දෙයක් තේරෙනව මේ කිවුව කතාවෙන්...ඒවත් වෙන්න ඕනිනේ.... කොහොම වුනත් සුභ පෑතුම් රොචෙල් අයියේ....
  9. suta86

    Kandy to Badulla and Back on S12

    රොචෙල් අයියා තකහනියක්ම ලන්කාවට ගියේ බදුල්ලේ යන්නමද මන්ද.... මම නම් ෆොටෝ ඔක්කෝම බෑලුව....මාරම ගති... ආයේ ඕමාන් පෑත්තට එනකන් බලන් ඉන්නව... You must spread some Reputation around before giving it to rochel1977 again.
  10. suta86

    කසුන් කල්හාර සින්දුව කයි

    මේක කසුන් කියන්නේ....සෑහෙන්න පරන එකක්.2004 2005 වගේ මතක විදියට. ඒ වුනාට මොකෝ මේක කසුන් කිවුවා කියල ගෑටලුවක්ද?ඔය ඕනි තරම් බෑන්ඩ් අනුන්ගේ සින්දු කියන්නේ....මට නම් මේක ගෑටලුවක් නෑ...නන්දා මාලනියන්ගේ සින්දුව්ත් මේකත් දෙකම රස විදිනව....
  11. suta86

    Kauda ban me ???????

    ඈතුලට මුහුදු වෑලි ගිහින් ඈති....මුහුදු වෑල්ලට කෑපෙනව....
  12. suta86

    UNDER THE DOME

    කොයිකත් එහෙම තමයි...මුලින් හොදයි... කොහොම වුනත් මේකෙ පලවෙනි කතා පෙල ඉවර වුන විදිහ ගෑන හොද ප්‍රතිචාරයක් නෑහෑ...:growl::growl::growl:
  13. suta86

    UNDER THE DOME

    ඔවු බන් බෑලුවටත් පාඩුයි වගේ...අන්තිම කොටසෙන් ඉවර වෙනව කියල හෑගීමක් ඈත්තෙම නෑ...එක්කෝ ඔක්කොම හදල එක සෑරේ පෙන්වන්න ඕනි... දෑන් ඉතින් 2014 වෙනකන් ඉන්න ඕනි ඊ ලග එක බලන්න...
  14. suta86

    UNDER THE DOME

    UNDER THE DOME බලපු අය කවුද ඉන්නේ....මොකක්ද බන් අන්තිමට වෙන්නේ....හිතා ගන්න බෑනේ...
  15. suta86

    KELLEKTA GAHUWA

    මෙහෙම හිතපන් ම්චන් ...උබේ කෙල්ලට කවුරු හරි කොල්ලෙක් ගෑහුවොත් කනට..උබට කොච්චර තරහ යයි ද?ඒක නිසා මින් මතුවටවත් ඔය වගේ වෑඩ කරන්න එපා..උබ හොදට ඉගෙනගත්ත කොල්ලෙක් නේ.කාන්තා පාර්ශවයට ගරු කරන රටක ජීවත් වන අපි මේ වගේ දේවල් වලට විමසීමෙන් ඉවසීමෙන් මුහුන දෙන්න ඕනි.සමහර කෙල්ලෝ නම් ඉන්නව කෙල්ලෝ කියන්න බෑරි...
  16. suta86

    costa concordia_Recuse TODAY

    Mole thama ithin....

    No contents