1. Amasuwa

    වරද ඇත්තේ ඔබ තුළ පමණි. ඔබේ ප්‍රමාදය පමණි..

    වරද ඇත්තේ ඔබ තුළ පමණි. ඔබේ ප්‍රමාදය පමණි.. මරණින් එහා ගමන කුමක්ද කියා ඉගියකින්වත් නොදනී. නමුත් ඔබ සිටින්නේ ඒවා පිළිබඳ ඇස් කන් වසාගෙනය. තිත්ත ඇත්තට මුහුණ නොදී ඉන් පළායමින්ය. කෙළවරක් නැති, සීමාවක් නැති, ආරම්භයක් අවසානයක් නැති සංසාරය පුරාවටම අප මෙලෙසින් ඉපිද ඉපිද, මැරෙමින් පැමිණෙන වාර ගණන...
  2. Amasuwa

    පුද්ගලයන්ව හොඳින් හඳුනාගෙන කටයුතු කිරීම

    පුද්ගලයන්ව හොඳින් හඳුනාගෙන කටයුතු කිරීම සසරින් එතෙර වන මගට අපව කෙනෙක් යොමු කරයි නම් ඒ පුද්ගලයා තරම් අපට පිහිට වන අයෙක් මේ ලෝකයේ නොමැත. සසරේ අපට අනන්තවත් සබඳකම් තිබී ඇත.මව්වරු, පියවරු, යහළුවන් ආදී නොයෙක් දෙනා සිටියද ඒ බොහෝ දෙනා අපව කාම ලෝකයටම යොමු කළා මිස ඉන් මිදීමට අත හිත නොදුන්නොය...
  3. Amasuwa

    වෙන්වී යාම.

    වෙන්වී යාම. ප්‍රිය කරන කෙනෙකුගේ වෙන්වයෑම වේදනාවක් ගෙනදෙන කරුණකි. ප්‍රිය කරන පුද්ගලයෙකු අපගෙන් වෙන්ව ගොස් බොහොකල් ගත වුන ද සුන්දර සිදුවීම් මතකයට නැගෙන්නේ නිතැතිනි. එසේම අප්‍රිය කරන පුද්ගලයෙකු සමග එක්වීමද අපව අපහසුවට පත් කරයි. එසේ එක්ව විසීමෙන් මතුවන කරුණු ඉමහත් කළකිරීම් වලට සිත පත්වෙයි. එම...
  4. Amasuwa

    නිවන් ලැබීමට නම්...

    නිවන් ලැබීමට නම්... නිවන් ලැබීමට නම්... නිවන් ලැබීමට නම් ධර්මය පිළිබඳව ලියවුණු පොත පත පරිශීලනය කළ යුතුය. සද්ධර්මය ශ්‍රවණය කළ යුතුය. දන්නා අය සමඟ ධර්මය සාකච්ඡා කළ යුතුය.මෙහිදී විශේෂයෙන්ම වැදගත් වනුයේ නිර්වාණ මාර්ගය විදහා දක්වන ධර්ම දේශනාය. පොත පතය. මෙයින් ලබාගන්නා ධර්ම ඥාණය ශෘතමය ඥාණයක්...
  5. Amasuwa

    සතුට ඇත්තේ එතනයි

    සතුට ඇත්තේ එතනයි වේදනාවට මුල සිත රැවටී ඇති තරම සිහියෙන් බලන කෙනකුට අවබෝධ වේ... Facebook Amasuwa - අමා සුව Path to Nirvana තෙරුවන් සරණයි...!!! සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!!!!
  6. Amasuwa

    වේදනාවට මුල

    වේදනාවට මුල... හැම වරදකටම, හැම වේදනාවකටම මුල මගේ සිතේ පවතින උපාදානය. මා සිතින් අල්ලගෙන ඉන්න තාක් මට පූර්ණ සැනසීමක් ලබන්න බැහැ. එකින් එක, කුඩා කුඩා හේතු, හරි වැරදි දෑ විශාල ප්‍රමාණයක් තිබෙනවා දුකට, වේදනාවට මූලික වුණු.. නමුත් එකම විශාල, ප්‍රබල හේතුවක්, එකම මූලයක් පේනවා. එය නම්, මේ බැඳීම...
  7. Amasuwa

    නිවන ඇත්තේ

    නිවන ඇත්තේ බාහිර පොත පතකවත්, ලෝකය තුළවත් නොවේ. තථාගතයන් වහන්සේ තුළද නොවේ. නිවන් දකින්නේ තමන්ගේ සිතය. ක්ලේශයන් ප්‍රහීණ වන්නේ තමාගේ සිත තුළින්ය. අවුල් ජාලය බිදී යන්නේ හදවත තුළින්ය. ගින්න නිවී යන්නේ තම හදවත තුළින්ය. Facebook Path to Nirvana Amasuwa තෙරුවන් සරණයි...!!! සියළු සත්වයෝ...
  8. Amasuwa

    සත්ව ඝාතනයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

    සත්ව ඝාතනයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස සතෙකු මැරීමට අවශ්‍යතාව හා හැකියාව තිබියදී එසේ නොකිරීමෙන් මෙම සිල් පදය රැකේ, මේ අනුසස් ද ලැබේ.. උදාහරණ ලෙස, මදුරුවන්, කුහුබුවන් ආදී කෘමි සතුන් ද, මියන් වැනි සතුන්ද, කරදරයක් වුවත් නොමරා වෙනත් ආකාරයකින් උන්ව ඉවත් කිරීම දැක්විය හැකිය. සත්ව ඝාතනයෙන් වැලකී...
  9. Amasuwa

    සිත රැවටී ඇති තරම

    සිත රැවටී ඇති තරම සිත රැවටී ඇති තරම පෘථග්ජන සිත් තුළ තමාගේ රූපය කෙරෙහි ආශාවක්, ඇලීමක් ,අල්ලා ගැනීමක් පවතී. මේ රූපය මගේ ආත්මයය,, මගේ පාලනයේ මට ඕනෑ පරිදි පවත්වාගෙන යාහැකිය යන මුලාව පවතී. තම රූපයට පමණක් නොව, තමා ඇසුරු කරන තමා වටේ සිටින දූ දරු, නෑදෑ,දෙමාපිය ,යහළු මිත්‍රාදීන් කෙරෙහිද, ගේ දොර...
  10. Amasuwa

    සිහියෙන් බලන කෙනකුට අවබෝධ වේ...

    සිහියෙන් බලන කෙනකුට අවබෝධ වේ... සිහියෙන් බලන කෙනකුට අවබෝධ වේ... මිනිසුන් ධර්මයෙන් ඈත්වත්ම, ඔවුනතරින් ගුණධර්ම පිරිහී, තිරිසන් සතුන් හා සමවන යුගයක් ඉදිරියට එළබෙයි. මිනිසුන් කෙරෙන් මෘග සංඥාව පහළ වන බව තථාගතයාණන් වහන්සේ එදා බුදු ඇසින් බලා දෙසූ සේක. කොසොල් රජතුමා දුටු සිහිනද කෙමෙන් සැබෑ වෙමින්...
  11. Amasuwa

    මුලාව

    මුලාව ඇතැමුන් සිතනුයේ සිදුහත් කුමාරයා, තමාගෙ විමුක්තිය උදෙසා, යශෝධරා දේවියත්, තම රාහුල කුමාරයාත් අත් හැර දමා,ඔවුන් දුකට, අසරණ භාවයට පත් කොට පළා ගියා කියාය. ඒසේ සිතන අය බුදු කෙනකුන් කියන්නේ කවුද කියාවත් හරියට නොදන්නා පිරිසකි. යශෝධරා දේවියට අනුකම්පා කරන ඔවුන්, එවැනි උත්තම චරිත පවා හීන භාවයට පත්...
  12. Amasuwa

    නොපසුබට උත්සාහය - විරියින්ද්‍රිය

    නොපසුබට උත්සාහය - විරියින්ද්‍රිය නොපසුබට උත්සාහය - විරියින්ද්‍රිය විරියින්ද්‍රිය යන මෙහි විරිය යනු යම්කිසි ක්‍රියාවක් කිරීමෙහි දී එය නො නිමවා නො නවත්වා වූ ද, ක්‍රියාව මනා කොට සිදු කරන්නා වූ ද, කළ යුතු දෙය කෙරෙහි අධිපති බව පවත්වන්නා වූ ද, එක්තරා මානසික ශක්ති විශේෂයකි. එම සම්ප්‍ර‍යුක්ත චිත්ත...

    No contents