දඹරන් පිළිමය සොරා ගන්න පැමිණි
නිශ්සංක මල්ල රජු විසින් පූජා කරන ලද දඹරන් පිළිමයක් සොරකම් කරගෙන යන්නට පැමිණි සොරුන් හතර දෙනෙක් අල්ලා පහර දී ගස්බැඳ පොලිසියට භාර දීමේ පුවතක් පඬුවස්නුවරින් වාර්ථා වෙයි. සිද්ධිය වී ඇත්තේ අද (10) අළුයම 4.30 ට පමණය. පඬුවස්නුවර, කිරමැටියාව, කහටගෙදර ශ්රී ස්වර්ණ...