ජනවාරි
චතුරිකා රොෂාන්ගේ සම්බන්ධය නවතා ගයාන් හා එකතු වීම
නුවන්ති ලියනගේ වුෂු සටන් ශිල්පියෙකු වූ ප්‍රසන්න ජයවීර සමග යුග දිවියට

පෙබරවාරි
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන ඇතුළු මිතුරන් පිරිසක් විසින් පාසිකුඩා වෙරළේදී නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට පහර දීම

මාර්තු
වෙල්ගමගේ මැදිහත්වීමෙන් අමිල අබේසේකර දීපානි නම් ව්‍යාපාරික කාන්තාවකට දන ගැසීම
රන්ජන් රාමනායකට වසර පනහක් පිරීම
පියුමි ශානිකා මවක් වීම
පියුමි පුරසිංහ රෙමි සමග යුග දිවියට
නදීෂා මොහමඩ් සමග පැවැත්වූ සම්බන්ධතාවය නැවතේ
නිරුපිකාවක් වන සකුරා කුමාරි අයි පෑඩ් එකක් සොරකම් කොට පොදු සමාවක් ලැබීම

ජුනි
උපේක්ෂා ගේ පියා මුදල් වංචාවක් හේතුවෙන් පොලිසියට කැඳවීම

ජුලි
ලක්ෂ නවයේ වංචාවකට දමිතාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම
ෂෝන් කිංග්ස්ටන් ලංකාවට පැමිණීම

අගෝස්තු
ටෙලි නළු ප්‍රදීප් ඉන්දික හොර සල්ලි සමග පොලිසියට හසුවීම

සැප්තැම්බර්
භාග්‍යා කතරගම කපුවෙකුගේ පුතෙකු වන පියුශාන් සමග හාද වීම
ක්‍රෙඩිට් කාඩ් පතින් වංචා කිරීමට ගිය ටෙලි නිලි මනීෂා ශ්‍යාමලී ට නඩු පැවරීම
සනත් ගුණතිලක තාවකාලික පැවිද්ද ලැබීම
මිහිර සිරිතිලකගෙන් සමාව ඉල්ලා හිරු මෙගා බයිට් නවතා දැමීම
ශිහාන් පියෙක් වෙයි
කාවිංග - අක්ෂා ප්‍රේමය බිඳ වැටීම
ෂහි විජේන්ද්‍ර මුස්ලිම් ජාතිකයෙකු ලෙස කරලියට ඒම
අමීෂා - අර්ජුන ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටේ
අමිල පෙරේරා බීමතින් ගොස් පොලිසියට හසුවීම

ඔක්තෝබර්
අයෝමි ශානිකා හෙවත් සූදු නංගි දෙවන වර විවාහ වීම
මලීකා සිරිසේන මාධ්‍යය ආයතනය ප්‍රධානියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම
සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු හැලීම
පුස්වෙඩිල්ල නාට්‍යයෙන් සනත් කෝපයට පත්වීම
නිරුවත් දර්ශන වල රඟපෑ බව ගයේෂා පිළිගැනීම
සනත් ගේ තෙවන විවාහයත් අවසන් වීම

නොවැම්බර්
අක්ෂා හා මේනකා එකතුව නුගේගොඩ දී හංසි ට පහර දීම

දෙසැම්බර්
ශේෂාද්‍රි ප්‍රියසාද් සම්පත් ද සිල්වා සමග යුග දිවියට
නදීෂා හේමමාලි එක්සත් ජාතික පක්ෂයෙන් දකුණු පළාත් සභාවට
අමල් පෙරේරා සූදු කැස්බෑවෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබීම
ඉරාන ජාතික පෙම්වතිය සමග මාලකගේ විවාහය තීන්දු වෙයි
ධනන්ජය විවාහ ගිවිස ගැනීම
මහේල පියෙක් වීම
උපේක්ෂා නැවතත් පෙම්වතියක් වීම

උපුටා ගැනීමකි
Last edited: