උඹ ඔය ඉස්මුදුනින් අදහන විද්‍යාව කියන්නෙ හරිම අවිනිශ්චිත දෙයක්. අද තියෙන දේ හෙට බොරුවෙන්න පුලුවන්, අද බොරුව හෙට ඇත්ත වෙන්න පුලුවන්. ඒ නිසා විද්‍යාව මත්තෙ නැහෙන එක තේරුමක් නෑ, නවීන විද්‍යාව කියන්නෙ සුද්දා පොත් වල ලියපු ටික විතරයි. උඹ ඔය කියන තරම් විද්‍යාව දියුනුනම් මිනිස්සු ලඟ තියෙන සේරම...