අපිට දෙවියෝ නෑ කියන්නත් බෑ... දෙවියෝ ඉන්නවද කියන්නත් බෑ..
සූත්‍ර ගණනාවක තිබූ පලියට විශ්වාස කිරීම අනුමත කරන්න බැහැ..
බෞද්ධායාගේ වගකීම චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කරගැනීමයි..
ඕක තමයි මචන් මගේ අදහස.
දෙවියන් නැ කියන්න බැරි නිසා අපි කොහොමද මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන්නේ ?
බුදු දහමේ සර්වබලධාරී දෙවියන් නැති උනත් අපි කොහොමද එහෙනම් දෙවියෙක් ලෝකෝ මැව්වා කියන එක ප්‍රතික්ෂේප කරන්නේ.
මේ කල්පය අවසාන උනාම (තව බුදුවරයෙක් උපදින්න ) මේ ලෝකේ විනාස වෙනවනම් දෙවිවරුන්ට මොකද වෙන්නේ .. layer 7 ට මොකද වෙන්නේ .
දෙවියන් විනාෂ වෙනවනම් ඔවුන් දෙවියන් වෙන්නේ කෙසේද .
විනාශ වෙන්නේ නැත්නම් දෙවියන් සිටින්නේ කොහෙද .
අපෙන් පිං ගන්නනම් දෙවියන් ඉන්නේ, දෙවියන් ඇදහීමේ ඇති පලය මොකක්ද .
අද පවතින බුඩු දහම දෙවියන් සහ ජොතිෂ්‍ය දෙක සම්බන්ද වෙන්නේ කොහොමද .
(බුදින්ගේ කාලෙත් ජෝතිෂවරී හිටිය බුදුනේගේ උපතේදී අනාගතය ගැන කියපු මෙයාලත් හින්දු දෙවියන් වරම් ගත් අයද )
Last edited:








