හපොයි මචන් බොහොම අමාරුවෙන් රෙදි ඇඳගෙන ඉන්නෙ. ඒතරම් සීන් මටනම් තියෙනව. ලඟදි වුන එකක් කියන්නම්.
ඕන්න ටවුන් එකේ මියුසිකල් එකක් තියෙනව. බෑන්ඩ් එක arrowstar. මමයි අපෙ කොල්ලො ටිකයි නැටුම් තෙල් එහෙම ගහලා මියුසිකල් එකේ කකුල් කරේ තියාගෙන මඩ කාගෙන නටනව. අපි හිටියෙ ග්‍රවුන්ඩ් එක මැදට වෙන්න වගේ.දන්න...