1. TeamSL

    රජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වඩෙ කරන කවුරු &#3524

    නැහැ බං මම දැනටමත් ජොබ් එකේ ඉන්නේ. මාර ගේමක් දීල තමයි ගියේ. මගේ යාළුවෙක් ලගදි ඉන්ටර්විව් ගියා. ඌ ජොබ් එකට තේරුනේ නැහැ. හේතුව ඇහැව්වම කිව්ව ඌට සුදුසුකම් වැඩියි කියල. එහෙම වෙනවද බං. සවුදි අරාබියේ අවුරුදු දෙකක් බර වාහන එලවල තියෙනව. තව ඩී එස් අයි එකේ අවුරුදු 3ක් වැඩ කරල තියෙනව ඒකතමයි මේ...
  2. TeamSL

    බයික් උදව්වක් ඕන

    බයික් උදව්වක් ඕන මේ බයික් එක බජාජ් එම් 80 මේජර්. මට පොඩ්ඩක් දැනගන්න ඕන මේක ගැන විස්තර. මේකට පාර්ට්ස් එහෙම තියෙනවද කියල
  3. TeamSL

    රජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වඩෙ කරන කවුරු &#3524

    රජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වඩෙ කරන කවුරු &#3524 මට මේ ලගදි සිදුකරපු කම්කරුවන් බදවා ගැනීමක් පිලිබද දැන ගන්න ඕන. කවුරු හරි ඉන්නවනම් උදව් කරන්න.
  4. TeamSL

    නාන කාමරයක් සැදීමට උපදෙස්

    හෙණ ගහන්න ඕන බං ඔවුන්ට. සල්ලි අරන් හරියට වැඩ කරන්නේ නැහැ. මට දෙකේ දෙකේ ටයිල් වගයක් හම්බ උනා රොසෙල්. 350 දෙන්නම් කිව්ව. මුන් කිව්ව ඒවා ඇදයි අල්ලන බෑ කියල. අන්තිම හොදම ටයිල් අරන් දීලත් මුන් කිව්ව ටයිල් ඇදයි කියල. ගංජා ගහල ටයිල් ඇල්ලුවේ. උන් ගංජා ගහන එකට මට මුකුත් කියන්න බෑනේ. අන්තිමට පොඩි...
  5. TeamSL

    නාන කාමරයක් සැදීමට උපදෙස්

    අනේ මචං පොඩ්ඩක් හොයල කියපං. ලොකු උදව්වක්.
  6. TeamSL

    නාන කාමරයක් සැදීමට උපදෙස්

    නාන කාමරයක් සැදීමට උපදෙස් යාළුවනේ මට දැන ගන්න ඕන ටයිල් අල්ලන්නේ නැතිව බාත්රූම් එකක් හැදුවොත් අවුල්ද කියල. මම එහෙම අහන්න හේතුව තමයි, එකක් ටයිල් වලට ලොකු මුදලක් වැයවන නිසා. අනෙක ටයිල් වැඩ දන්න කෙනෙක් හොයාගන්න තියෙන අමාරුව සහ එකෙකුටවත් හරියට නිසි නිමාවකට වැඩේ කරන්න බැරිවීම. ඒ වගේම ඒ සදහා විශාල...
  7. TeamSL

    නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට

    හමෝටම ගෙඩක් ස්තූතියි විස්තර කිව්වට.
  8. TeamSL

    රට පුරා ඇති සියළුම නිවෙස් පරික්ෂා කිරීම ජ&#350

    මේවත් ත්‍රස්තවාදයට බලාපානවද බං
  9. TeamSL

    නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට

    නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට මට පොඩ්ඩක් දැනගන්න ඕන අලුතින් හදපු ගෙදරකට විදුලි බල පුද්ගලික සමාගමින් විදුලිය ලබාගැනීමේදී අප විසින් කරන්න ඕන දේවල්. මම අදහස් කරන්නේ ඒර්ත් පයිප්පයක් සවි කරන්න ඕන, ඒ සඳහා යොදා ගත යුතු පයිප්පේ දිග සහ වට ප්‍රමාණය. ප්‍රධාන සැපයුම් වයරය සමබන්ධ කිරීමට එල් අයිරන්...
  10. TeamSL

    මට බණින්න එපා!

    ඔව් අන්තිමට මහජනතාව තමා හැම එකකටම වැරදි. ඇයි බං අපිනේ ඕකුන්ට ඡංන්දේ දුන්නේ
  11. TeamSL

    රට පුරා ඇති සියළුම නිවෙස් පරික්ෂා කිරීම ජ&#350

    සුදුස්සන්ට බලේ නොලැබුණම වෙන දේවල්
  12. TeamSL

    රට පුරා ඇති සියළුම නිවෙස් පරික්ෂා කිරීම ජ&#350

    කොට්ට මෙට්ට අස්සේ ඉදල බලනවද බං. ඇයි බං මනුස්සයකුට කිසිම පුද්ගලිකත්වයක් නැතිව යනවනේ. කොට්ට අස්සේ තමයි බංං සල්ලි හංගන්නේ.
  13. TeamSL

    රට පුරා ඇති සියළුම නිවෙස් පරික්ෂා කිරීම ජ&#350

    රට පුරා ඇති සියළුම නිවෙස් පරික්ෂා කිරීම ජ&#350 2019-04-26 රෑ ප්‍රවෘත්ති වලට කිව්ව සැම ගෙයක්ම සර්ච් කරන කියල මට පොඩ්ඩක් මේ ගැන විස්තර දැන ගන්න ඕන. දැන් උඹල අහයි මං ගාව මොනව හරි තියෙනවද කියල. අහුවෙයි කියල බයටද කියල. පරිස්සමින් මහන්සියෙන් උපයා ගත්ත දේවල් තමයි තියෙන්නේ. සර්ච් කරන්න එන උන ඒවා...
  14. TeamSL

    දොර ජනෙල් උළුවහු දැව සම්බන්ධව උදව්වක්

    නැහැ ගාන අඩුවට හොද ලී වර්ගයකට තිබුන නිසා කෙහොඹ වලින් හැදුවේ.
  15. TeamSL

    දොර ජනෙල් උළුවහු දැව සම්බන්ධව උදව්වක්

    දොර ජනෙල් උළුවහු දැව සම්බන්ධව උදව්වක් මම දොර ජනෙල් උළුවහු හැදුවේ කොහොඹ ලී වලින්. හදපු තැන කෙනා කිව්වා කොහොඹ ටිකක් තද ලී වර්ගයක් ඒ නිසා පුපරනව කියල. ඒ කියයන්නේ තැනින් තැන ඉරිතලනව. මේ ඉරිතැලුනු තැන් පුරවන්න හරි ඒකට හා කරන්න හරි මොනව හරි කෙමිකල් තියෙනවද? මම මීට කලින් ලී කුඩුවලට බයින්ඩර් ගම්...
  16. TeamSL

    mata issaara matak wenawa

    මම හිතන විදියට ගෙවී ගිය සෑම දවසක්ම ගෙවන අද දවසට වඩා රසවත්. ඇත්තම කියනවනම් මටත් අනන්ත ඔහොම හිතෙනව. මොන කරදර තිබුණත් ගෙවුණු අතීතය හරිම රසවත්. ඒත් දැන් මොන දේවල් තිබුණත් කිසිම සතුටක් නැහැ. ඉස්සර පොඩි දේකින් සතුටුවුනත් දැන් එහෙම සතුටක් දැනෙන්නේ නැහැ. සමහරු හිතයි මෙහෙම කියනකොට මට මානසික...
  17. TeamSL

    ප්‍රේම දඩයම

    සීසන් 1, 2,3 ඔක්කොම තියෙනවම් හොදයි
  18. TeamSL

    ප්‍රේම දඩයම

    යාළුවනේ ලොකු උදව්වක් ඕන. මට සිංහලින් හඩ කවපු ප්‍රේම දඩයම ටෙලි නාට්‍ය ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් හොයල දෙන්නකො. 1, 2, 3, ඔක්කොම තියෙනවනම් හොදයි. මට ඩේලිමෝෂන් එකේ ලින්ක් එකක් හම්බඋනා හැබැයි ඩවුන්ලෝඩ් කරන්න බැහැ. පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරන්න විදියක් හොයල දෙන්න. ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර්...
  19. TeamSL

    කරුනාකර උදවු කරන්න

    සිංහල වෙදකමින් හොද කරන වෙද මහත්තයෙක් ඉන්නවා කියල අපේ තාත්තා මට කිව්ව කළුතර උතුර පැත්තේ පොඩ්ඩක් හොයල බලන්න.
  20. TeamSL

    Finger Print Machine

    ඇත්තට මේකය් සීන් එක මට දැන ගන්න ඕන අපේ ඇගිලි සලකුන යම් ආකාරයකට කොපි කරල රබර් වලින් වගේ අඇගිල්ලක් හදලා වැඩේ කරන්න පුළුවන් ද කියල. මම නෙට් එකේ සර්ච් කරල බැලුවම ඒ වගේ කරන්න පුළුවන් කියල තමයි තිබුනේ. මට ඇත්තටම ඒක කරල බලන්නයි ඕන. ඒ කියන්නේ ඒ මැෂින් එකේ වීක පොයින්ට් එකක් තියෙනවද කියල බලන්න...

    No contents