1. TeamSL

    Google Contacts

    ගූගල් කන්ටැක්ට් වල තියෙන නම්බර්ස් ටිකක් ආපහු ෆෝන් එකට ඉම්ෆෝර්ට් කරන්න ගියාම .csv කියල ෆයිල් ෆෝමැට් එකකින් ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඕපන් කරන්න ගියාම Can't Open කියල වැටෙනවා. මට ඕන මේ කන්ටැක්ට් ටික ආපහු ෆෝන් එකට දාගන්න මට මේකට උදව් කරන්න.
  2. TeamSL

    Anroid Help

    මට අපේ යාළුවන්ගෙන් ලොකු උදව්වක් ඕන. මම පාවිච්චි කරන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකක් නැති ඇන්රොයිඩ් ෆෝන් එකක්. මේක මම ලගදී මම රීසෙට් කලා. ෆෝන් එකේ සෙකුරිටි එකට ගිහිල්ල තමයි රීසෙට් කරේ. දැන් ෆෝන් එකට අළුතින් කන්ටැක්ට් ඇඩ් කරන්න ගියාම සේව් කරන්න පෙන්වන්නේ සිම් එකයි ෆෝන් එකයි විතරයි. රීසෙට් කරන්න කලින්...
  3. TeamSL

    කාර්යාල සහායක 3වන ශ්‍රේණිය තනතුර පිළිබඳ

    මේ ලිනක් එකට ගිහින් බලන්න. මමත් කරන්නේ මේ ජොබ් එකම තමයි. 32000 වගේ ගතහැකි. උසස්වීම් තියෙනව. හැබැයි අපි ඉන්න තැන නම් මරාගෙන කනව අපිව. ඒත් ඔෆිස් වල වගේ සෙට් උනොත් මාර රෙස්පෙක්ට් පිට ඉන්න පුළුවන් මගෙත් එක්ක වැඩ කරපු ගොඩක් දෙනා මුදල් අමාත්‍යාංශයේ, මහ ලේකම් කාර්යාලයේ, රේගුවේ, මෝටර් රථ ප්‍රවාහනයේ...
  4. TeamSL

    කෝමද මේක!

    පට්ට..............
  5. TeamSL

    Google Drive එකේ ඉඩ වැඩි කරගන්න.

    ලොකු උදව්වක් යාළුව............පුළුවන් නම් පොඩ්ඩක් හොයල කියන්න.
  6. TeamSL

    GPS Mobile Tracking

    යාළුවනේ ඹට පොඩ්ඩක් දැන ගන්න ඕන ඔයාල පාවිච්චි කරන ජී.පී.එස් සොෆ්ට්වෙයාර් ගැන. මට ඕන කරන්නේ කෙනෙක් ඉන්න තැන හොයාගන්න පුළුවන් වගේ ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් එකක්.
  7. TeamSL

    sex paks one

    sex පැක් ගැන නම් අහල නැහැ. සික්ස් පැක් ගැනනම් අහල තියෙනව.
  8. TeamSL

    බඩ ඉස්සරහට නෙරන එකට පිළියමක් නැද්දෝ?

    මචං මටත් ඔය සීන් එකම තමයි. කොච්චර බයිසිකල් පැද්දත් අඩුවෙන්නේ නැහැ. මට යාළුවෙක් කිව්ව ටීවී එකේ බඩට දාන පටියක් පෙන්නුවලු. ඒක දැම්මම මේද දහනය වෙලා බඩ අඩුවෙන සීන් එකක් තමයි කිව්වේ. හැබැයි ඒක රුපියල් 8000 විතර වෙන කතාවකුත් කිව්ව.
  9. TeamSL

    Google Drive එකේ ඉඩ වැඩි කරගන්න.

    Google Drive එකේ ඉඩ වැඩි කරගන්න. යාළුවනේ මට පොඩ්ඩක් කියන්න ගූගල් ඩ්‍රයිව් එකේ ඉඩ වැඩි කරගන්න මේ ඊ බේ එකේ දාල තියෙන විදයට කරොත් හරියියද කියල. මට ඕන ටෙරා බයිට් එකක වගේ ඉඩක් විතරයි. මෙතන දාල තියෙන විදියට මේ එකවුන්ට් ලයිෆ් ටයිම්ලු...
  10. TeamSL

    Asterisk Code

    අපි පාස්වර්ඩ් එකක් ටයිප් කරහම ඒක ඩොට් විදියට පෙන්නනවනේ. ඒක ආපහු අකුරු විදියට කන්වර්ට් කරගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද?
  11. TeamSL

    IMO ගැන උදව්වක්

    මේක මේ සෙක්ස් කරන්න කාව හරි සෙට් කරගන්න යන මගුලක් නෙවේ. මට ඉමෝ වලින් තිබුන මිස් කෝල් එකට මැසේජ් කරල ඇහැව්වා ඔයා කවුද කියල. ඒ පැත්තේ කෙනා කිව්ව මම තමයි මිස් කෝල් එක ගැහැව්වේ කියල. මම දන්නේ නැහැ ඒ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල. මට දැන ගන්න ඕන අපේ ගාව තියෙන ෆෝන් බුක් එකේ තියෙන ෆෝන් නම්බර්ස් වලට...
  12. TeamSL

    IMO ගැන උදව්වක්

    මට ඊයේ ඉමෝ වලින් මිස් කෝල් එකක් තිබුන. මට හොයාගන්න ඕන ඒ ඉමෝ එකවුන්ට් එක දන්න පාවිච්චි කරපු මොබයිල් නම්බර් එක. මම තව විස්තර පස්සේ කියන්නම්.
  13. TeamSL

    දොර ජනෙල් උළුවහු 2

    හැමෝටම ස්තූතියි.
  14. TeamSL

    දොර ජනෙල් උළුවහු 2

    දොර ජනෙල් උළුවහු 2 මට පොඩ්ඩක් දැන ගන්න ඕන ගෙදරක ප්‍රධාන දොර උළුවස්ස පළලින් සහ උසින් කොච්චර වෙන්න ඕනද කියල. මේකේ තියන්න ඕන සුදුසු ප්‍රමාණයක් සහ සුදුසු නැති අසුභ ප්‍රමාණයක් තියෙනවලු. මට ඒක හරියට දැන ගන්න ඕන.
  15. TeamSL

    Windows_10_Activator_Help

    මචන් මේක තමයි දැනට නෙට් එකේ තියෙන අළුත්ම එක. වින්ඩොස් 10 පර්මනට් ඇක්ටිවෙට් කරන්න පුළුවන් කියල තියෙන්නේ https://tech4hunt.com/windows-10-digital-licence-generator-2-0/
  16. TeamSL

    වින්ඩොස් රෙජිස්ටරිය

    වින්ඩොස් රෙජිස්ටරිය අපි සොෆ්ට්වෙයාර් එකක් ඉන්සටෝල් කරල සීරියල් නම්බර්ස් දීල ඉවර උනාට පස්සේ. අපිට නැවත ඒ සීරියල් නම්බර්ස් ඇක්ටිවේෂන් ඉන්ෆෝමේෂන් වින්ඩොස් රෙජිස්ටරියෙන් බැක්ප් කරන්න පුළුවන් නේද? පොඩක් අන්න ඒ බැකප් කරන්න යන්න ඔන විදය කියා දෙන්න පුළුවන්ද?
  17. TeamSL

    Internet Browser

    නැහැ මචන්. කොම්පියුටර් එක ඔන් එකේ තියෙන කොට එකපාරටම වෙබ්බ්‍රවුසර් එක් ඕපන් වෙන්න ඕන.
  18. TeamSL

    Internet Browser

    windows 7
  19. TeamSL

    Portable Apps

    පෝටර්බල් ඇප් එකක් සෙටප් ෆයිල් එකක් හැටියට හදාගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද? මට ඕන ප්‍රෝග්රෑම් ලිස්ට් එකට ඇඩ් වෙන විදියට හදාගන්න.
  20. TeamSL

    Internet Browser

    කොම්පියුටර් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එක සැරින් සැරේ ඔටෝ ඕපන් වෙන විදියට හදන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද?

    No contents