1. TeamSL

    සිංහල ටෙලි නාට්‍ය සීන් එකක්

    සිංහල ටෙලි නාට්‍ය සීන් එකක් ඉස්කෝලෙක ලමයි ලව් කරන අතර තුරදී ගුරුවරුත් ලව් කරන සීන් එකක් තියෙන ටෙලිනාට්‍යයක් දෙරණේ යනව කියල මට කෙනෙක් කිව්ව මට ඒ සීන් එක් පොඩ්ඩක් හොයල දෙන්න පුළුවන්ද?
  2. TeamSL

    SPLASH WINDOW

    එලකිරි එකේ ඉන්න අපේ වැඩ්ඩන්ගෙන් මට දැන ගන්න ඕන අපි වෙබ් එක බ්‍රව්‍රස් කරද්දි එකපාරට ඔය එක එක ඇඩ් තියෙන වින්ඩෝ ඕපන් වෙනවනේ අන්න ඒ වගේ එකක් හදන්නේ කොහොමද කියල. මට අවශ්‍ය වෙබ් අඩවියක් නරඔන කෙනෙකුට ඒ වෙබ් එක වෛරස් සහිත වෙබ් එකක් කියල ඇනිමේෂන් වෙන වින්ඩෝ එකක් වගේ එකකින් ඒ කෙනාට අනතුරු ඇගවීමක් කරන්න...
  3. TeamSL

    PHOTO DNA

    යාලුවනේ ඔයාල දන්නව ඇති මයික්‍රෝසො‍ෆ්ට් සමාගම විසින් හදුන්වා දීපු ෆොටෝ ඩී එන් ඒ ගැන. ඒ කියන්නේ ෆොටෝ එකක් සංකේතයක් විදියට පරිවර්තනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් මට මේ විස්තර ටිකක් දැන් ගන්න ඕන ඒ වගේ ෆොටෝ එකක් කෙනෙකුට හදුනගන්න බැරි විදියට කන්වර්ට් කරන්න පුළුවන් සොෆ්ට් වෙය‍ාර් ගැනත් තොරතුරු ටිකක් ඕන...
  4. TeamSL

    HASH CONVERTER

    යාළුවනේ මට ඔන කරන්නේ ඩොකියුමන්ට් එකක් හෑෂ්වලට කරන්වර්ට් කරල නැවතත් ඒක ටෙක්ස්ට් වලට කන්වර්ට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්
  5. TeamSL

    තනිකඩව ඉන්ට හේතු කිපයක්

    උඹ කියල තියෙන දේවල් සියයට 90 ක්ම හරි බං.
  6. TeamSL

    ඔප්පුව සම්බන්ධව

    ඔප්පුව සම්බන්ධව මට නීතිමය ගැටලුවක් තියෙනව යාළුවනේ ඉඩමේ ඔප්පුව සම්බන්ධව. මම පර්චස් එකක ඉඩම් කෑල්ලක් මිලදී ගත්ත. හැබැයි දැන් අවුරුදු දෙකාමාරක් විතර වෙනව මට තාම ඔප්පුව හම්බ ව‍ුනේ නැහැ. ඔප්පුව ලියපු ලෝයර් නෝනා අද දෙන්නම් හෙට දෙන්නම් කියල කියනව. මම මේකට මොකක්ද කරන්න ඕන. සමහර අය කියනව පර්චස්...
  7. TeamSL

    used bike ekak ganna,,,?

    hadissi wenan epa. mama hodata naala thiyenawa bike seen walin. lagadi gaththa eka discovery 125 2004 wurudde ekak. piti supiriyata thibina. passe thamai case wenan gaththe 150000 withara yanawa goda ganana
  8. TeamSL

    ලින්ග ගැලපෙන්නෙ නැ

    HITHATA SATHUTAK SAHO UBE KATHAWA'
  9. TeamSL

    ජුන්ඩා

    ජුන්ඩා සෑහෙන්න වටිනනේ බං. ඒත් සමහරි හු*යෝ කිසිම වටිනාකමක් නැති ගානට තමයි හිතන්නේ
  10. TeamSL

    බැංකු ණය

    බැංකු වලින් ලෝන් අරන් තියෙන අය මට පොඩි සපෝර්ට් එකක් දෙන්න. මට පොඩ්ඩක් දැන ගන්න ඕන පොලිය අඩුම බැංකුව මොකක්ද කියල. ඒ වගේම ලක්ෂ 7 වගේ ගත්තොත් වාරිකය කීයක් වගේ කැපෙයිද කියල. ඉතිරිකිරීමේ ඇප කාරයෝ නැතිව ණය ගන්න පුළුවන් විදියක් තියෙනව කියල මට යාලුවෙක් කිව්ව. පොඩ්ඩක් ඒ ගැන දන්න අය ඉන්නවම් කියන්න.
  11. TeamSL

    දේපල ණය ලබාගැනීම 7 Years

    දේපල ණය ලබාගැනීම 7 Years යාළුවනේ මට පොඩ්ඩක් දැනගන්න ඕන රජයේ සේවකයන්ට ලබාගන්න පුළුවන් දේපල ණය සම්බන්ධව. මේක ගොඩක් දෙනෙක් දන්නේ 7 Years ලෝන් කියල. ඒ කියන්නේ තමනගේ මුලික වැටුප අවුරුදු 7 ගන්න පුළුවන් කියල තමයි කියන්නේ. මට පොඩ්ඩක් දැන ගන්න ඕන මේ ණය ලබාගන්න ඕන ලියිකියවිලි සම්බන්ධව. මමම මේ ණය ගන්න...
  12. TeamSL

    ඇඟිලි වලින් ඉඟිකරන ඡායාරූප

    ඇඟිලි වලින් ඉඟිකරන ඡායාරූප මට දැනගන්න ඕන මේ ආකාරයට ඇඟිලි තබාගෙන සිටීමෙන් යමක් කියා පානවද? එහි කිසියම් හරයක් තියෙනවද? කියල දැනගන්න. මම දැකල තියෙනව ලංකාවේ බොහෝ ඡායාරූපවලත් පෙනී සිටින ගැහැණු පිරිමි තම දෑතෙහි ඇගිලි විවිධ ඉරියව් වලින් තබාගෙන සිටිනව. කරුණාකර විහිලුවට ගන්න එපා මට මේ ගැන ඇත්තටම...
  13. TeamSL

    Office 2019 Activator

    යාළුවනේ මට ඔෆිස් 2019 ඇක්ටිවේට් කරගන්න ඇක්ටිවේටර් එකක් හොයල දෙන්නකො. මා ගාව තියෙන්නේ Retail වර්ෂන් එකක්.
  14. TeamSL

    Data Recovery From Formatted Hard Drive

    අලුතින් ෆෝමැට් කරල වින්ඩොස් දාපු හාඩ් ඩ්‍රයිව් එකකින් ෆෝමැට් කරන්න කලින් තිබුණ පොටෝ ටික රිකවරි කරගන්න ඔයගොල්ලන් දන්න හොද ඩේටා රිකවරි සොෆ්ට් වෙයාර් මොනවද? දැන් දාල තියෙන්නේ වින්ඩොස් 10.:sorry:
  15. TeamSL

    නොමිලේ එළ හරක්

    නොමිලේ එළ හරක් මගේ යාළුවෙක් ගාව එළදෙණුන් 6 ක් ඉන්නවා. හදාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. හැබැයි ෂුවර් එකටම හදන කෙනෙක් වෙන්න ඕන. නැත්නම් මේ 6 දෙනා දෙන්න පුළුවන් සත්ව සංවිධානයක් වගේ මොකක් හරි ඔයගොල්ලන් දන්න ආයතනයක් තියෙනවනම් විස්තර කියන්න. කළුතර අවටින් විශේෂයි. වැඩි විස්තර දැනගන්න...
  16. TeamSL

    Bajaj Discover 125 cc 2007 Version

    කීයක් විතර වෙයිද බං? හරියටම ගාන ඕන නෑ මට නිකන් දැනගන්න කියන්න.
  17. TeamSL

    Bajaj Discover 125 cc 2007 Version

    මට පොඩ්ඩක් අපේ යාළුවො උදව් කරන්න. මට දැනගන්න ඕන මේ බයිසිකල් මොඩල් එකේ සයිලන්සර් එක බ්‍රෑන්ඩ් නිව් කීයක් වෙනවද කියල. තව පෙට්ට්‍රල් ටැංකියේ ගාණත් දැනගන්න ඕන. ඊට අමතරව පාවිච්චි කරපු පාට්ස් ගන්න තැන්ගැනත් පොඩ්ඩක් කියන්න.
  18. TeamSL

    මෝටර් බයික් සේල්

    මෝටර් බයික් සේල් 35 සිට 65 වගේ යන ඉන්දියන් බයික් එකක් ගන්න ඔයගොල්ලන් දන්න හොද සේල් එකක් කියන්න පුළුවන්ද? මම කළුතර ඉන්නේ. බණ්ඩාරගම හොරණ එපා. මම මේ හැම සෙල් එකකම බැලුව. ඔයගොල්ලන් ගේ ගෙවල් වල විකුණන්න තියෙන ඒවා කමක් නැහැ. සේල් වල තියෙන එවා අන්දල තියෙන්නේ. පානදුර පැත්තේ සෙල් තියෙනවද? මට පොඩ්ඩක්...
  19. TeamSL

    සිoහල කඩවලට ගියාම හරියනවද? foolishSinhalese

    මමත් එහෙමයි මම සම්පුර්ණයෙන් ලිපිය කියෙව්වේ නැහැ. ඒත් මම ලිපිය මුල ටික කියෙව්ව.
  20. TeamSL

    බයික් උදව්වක් ඕන 2

    බයික් උදව්වක් ඕන 2 MAHINDRA CENTuRO බයික් එක පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියන්න. පාර්ට්ස් එහෙම තියෙනවද? බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක කීයද?

    No contents