1. TeamSL

    Finger Print Machine

    යාළවනේ මට පොඩ්ඩක් දැනගන්න ඕන ඇතැම් ආයතන වල සේවක සේවිකාවන්ගේ පැමිණිම වාර්ථා කිරීමට යොදා ගන්න ඇඟිලි සටහන් කිරීමේ යන්ත්‍ර වැඩේ දීපු කවරු හරි ඉන්නවද කියල. ඒ කිව්වේ කිසියම් ආකාරයට අපේ ඇගිලි සටහන යොදාගෙන පැමිනීම සටහන් කරපු අය. මට පොඩ්ඩක් ඒ කරන විදිය දැනගන්න ඕන.
  2. TeamSL

    මේක

    මෙන්න මේ පැච් ෆයිල් එක ඩවුන්ලෝඩ කරල දෙන්නකෝ 3Planesoft - AIO 102 in 1 Patch v3.8 By DeltaFoX/TeamURET https://www.board4all.biz/threads/3planesoft-universal-patch-99in1-v3-3.695139/ මේකේ 3.8 වර්ෂන් එක තමයි ඕන
  3. TeamSL

    මේ සින්දුව හොයලා දෙන්න

    https://www.youtube.com/watch?v=5m1MaFQ_ytQ සහෝලා මට හම්බවුනා සින්දු. ඔයාලත් අහල බලන්න.
  4. TeamSL

    බෞම දෝෂ

    අනේ ඔව්. මම නිකන් ඔන්ලයින් සයිට් එකක චෙක් කරල බැලුවේ. 50% වැඩියනම් ගැලපෙනව. මෙන්න මේ බවුම දෝෂ කතාව තමයි අවුල
  5. TeamSL

    බෞම දෝෂ

    යාළුව ඒ කියන්නේ ඒ වගේ කේන්දරයක් තියෙන කෙනෙක් ගැලපෙන්නේ නැද්ද?
  6. TeamSL

    බෞම දෝෂ

    වචනේ වැරදිද දන්නේ නැහැ. මට පොඩ්ඩක් අපේ දන්න කට්ටිය කියන්න කේන්දරයක බවුම දෝෂ කියන්නේ මොකක්ද කියල.
  7. TeamSL

    වින්ඩොස් ISO

    මේ ටුල් එක පාවිච්චි කරල අයි එස් ඕ එකක් වෙරිෆයි කරාම දෙන රිසල්ටි එක ෂුවර්මද? මට ඒක තමයි දැන ගන්න ඕන.
  8. TeamSL

    අඩු කාලයක් ඇතුලත වින්ඩොස් ඉන්ස්ටෝල් කරන්

    අඩු කාලයක් ඇතුලත වින්ඩොස් ඉන්ස්ටෝල් කරන් කාලය අඩු ප්‍රමාණයක් වැය කරමින් පරිගණකයකට වින්ඩොස් දැමීම යනුවෙන් මම අදහස් කරන්නේ. මම දන්න කීප දෙනෙක්ම මේ විදියට ඒ අයට ලැබෙන ඩෙස්ටොප් ලැප්ටොප් පරිගණක වලට වින්ඩොස් කලෝන දැමීමක් කරනව. ඒ අය මේකට පාවිච්චි කරන්නේ නොර්ටන් ගෝස්ට්. මම ලැප්ටොප් එකකට මේ විදියට...
  9. TeamSL

    මේ සින්දුව හොයලා දෙන්න

    මේ සින්දුව හොයලා දෙන්න මේ සින්දුව මම අහම්බෙන් ඇහව්වේ. මට මේ ඇහෙන විදියට පොඩ් ළමයෙක් තමයි කියන්නේ.. මුලින්ම නලා හඩක් යනවා. ඊට පස්සේ මුල ටික දන්නේ නැහැ ............සමන් කැලෙන් නැගේ තවත් අළුත් ඉරක් ........... වගේ කියල තමයි ඇහෙන්නේ.. අනේ මට පොඩ්ඩක් මේක හොයල දෙන්න.
  10. TeamSL

    Windows10 ගැන උදව්වක් ඕන

    Windows10 ගැන උදව්වක් ඕන මම නෙට් එකෙන් වින්ඩොස් 10 කන්සියුමර් එඩිෂන් කියල අයි එස් ඕ එකක් ඩවුන්ලෝඩ් කරා. මට දැනගන්න ඕන මේක ප්‍රෝ වර්ෂන් එකක්ද? එනටර් ප්‍රයිසස් එකක්ද? කියල. තව මට දැන ගන්න ඕන මේක විනඩොස් ඩිජිටල් ලයිසන් ක්‍රමයට ඇක්ටිවේට් කරගන්න පුළුවන්ද? කියල මේ තමයි හෑෂ් කෝඩ් එක: File Name...
  11. TeamSL

    කම්පියුටර් සර්විස් කිරීම

    කම්පියුටර් සර්විස් කිරීම යාළුවනේ මට පොඩ්ඩක් දැනගන්න ඕන, ලැප්ටෝප් හෝ ඩෙස්ටොප් පරිගණකයක් සර්විස් කරන්න පරිගණක අළුත් වැඩියා කරන සාමාන්‍ය කඩයක හෝ වෘත්තීය මට්ටමේ (අබාන්ස්, මෙට්ට්‍රෝපොලිටන් වැනි) ආයතනයක කොපමණ මුදලක් අයකරනවද කියල? ඒ වගේම මට දැනගන්න ඕන මේ සර්විස් කරනව කියල කරන්නේ මොකක්ද? කියල හරියටම...
  12. TeamSL

    ඩ්‍රයිවර්ස් ගැන උදව්වක්

    අැඩෙන සීන් එක කියන්නේ ඩ්‍රයිවර් පැක් v17 දැම්මත් ගන්නෙ නැහැ බං. අළුත් ලැප් ඔක්කොටම වැඩ පැක් එක.
  13. TeamSL

    ඩ්‍රයිවර්ස් ගැන උදව්වක්

    ඩ්‍රයිවර්ස් ගැන උදව්වක් යාළුවනේ මම අද HP Compaq dc7900 මාදිලියේ කොම්පියුටර් එකකට විනඩොස් 10 ඉන්සටෝල් කරා. ඊට පස්සේ මේ මොඩල් එකට අදාලව ඩ්‍රයිවර්ස් හොයන කොට වින්ඩොස් 7 වලට ගැලපෙන ඩ්‍රයිවර්ස් විතරයි තියෙන්නේ. නෙට් එක පීරල හෙව්වත් හම්බ උනේ නැහැ. මට පොඩ්ඩක් දැන ගන්න ඕන මේ පහලින් දාල තියෙන...
  14. TeamSL

    Phone එකේ මේ ඔප්ෂන් එක

    රීසෙට් කරන්න කලින් පෙන්නුවා. රීසෙට් කරාට පස්සේ ආපහු ජීමේල් එක ඇඩ් කරා. ඒත් මේ ඔප්ෂන් එක ඒන්නෙ නැහැ.
  15. TeamSL

    Phone එකේ මේ ඔප්ෂන් එක

    Phone එකේ මේ ඔප්ෂන් එක මගේ ෆෝන් එකේ මේ ජීමේල් එකට නම්බර්ස් සේව් කරන ඔප්ෂන් එක නැහැ මේක හදාගන්නේ කොහාමද. හැබැයි ජීමේල් එකවුන්ට් එකකට ලොග් වෙලා ඉන්නේ.
  16. TeamSL

    Phone එක ගැන උදව්වක්

    O Phone Active 5.0 තමයි ගහල තියෙන්නේ. ලංකාවේ ඩිසයින් කරල චීනේ නිෂ්පාදනය කරනව කියල තමයි මැනුවල් එකේ තියෙන්නේ.
  17. TeamSL

    Phone එක ගැන උදව්වක්

    හරිගියේ නැහැ බං. එස්.එම්.එස් යවන්නත් බැහැ. ෆෝන් එක අපඩේට් කරොත් හරියයිද?
  18. TeamSL

    Phone එක ගැන උදව්වක්

    Phone එක ගැන උදව්වක් මගේ ෆෝන් ලගදි රීසෙට් කලා. දැන් ෆෝන් එකේ අළුතින් කන්ටැක්ට් සේව් කරන්න ගියාම Phone-SIM 1 SIM2 කියන ඔප්ෂන් තුන විතරයි පෙන්නන්නේ. රීසෙට් කරන්න කලින් මේ ඔප්ෂන් තුනත් එක්ක දීල තිබුන ජීමේල් එකවුන්ට් එකට සේව් කරන්න පෙන්නුවා. දැන් එහෙම පෙන්නන්නේ නැහැ. මට ඒ විදියට හදාගන්න ඕන...
  19. TeamSL

    Google Contacts

    ඇප් එක ඉන්ස්ටෝල් කරල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද එහෙනම්?
  20. TeamSL

    Anroid Help

    ඔව් මචන්.

    No contents