මචන්ලා..පොඩි උදව්වක් ඉල්ලන් ආවෙ..මම එළකිරි එකේ සෑහෙන කාලයක් ඉඳං ඉන්න එකෙක්(2008 ඉඳං)..original profile එකෙන් ඇවිත් කියන්න බැරි නිසයි මේකෙන් ආවෙ..මම දැනට හොඳ comapny එකක හොඳ post එකක ජොබ් එකක් කරනවා..Job එකට related qualifications ටිකත් තියෙනවා..එත් එකම අවුල මගේ A/L වල පොඩි අවුලක්...