මේ සැරේ වෙසක් එකට හදන කූඩුව මොකක්ද??

TYGRA

Member
May 7, 2014
106
24
0
36
Kadawatha
මේ සැරේ වෙසක් එකට හදන කූඩුව මොකක්ද??

උඹලා මේ සැරේ වෙසක් එකට හදන්න හිතන් ඉන්න කූඩුව මොකක්ද?? මමනම් ගොඩක් පාරවල් වල හැදුවේ plane කූඩු..දැන් නම් එකේ ආසාව නැතුව ගිහිල්ල..

උඹලත් දන්න අලුත් designs තියෙනවනම් මෙතන පොස්ට් කරහන්.. sketch එකක් ගහල හරි කමක් නෑ දාහන්...කස්ටියම design share කරගෙන ලස්සන කූඩුවක් හදමු මේ පාර..

මම design ටිකක් දාන්නම් අදහසක් ගන්නත් එක්ක..

Vesak%20Festival-02573.jpg


2012+wesak_vesak+festival.JPG


img00005-20110520-1422.jpg


vesak_lantern_01_by_twistedstairs-d4pl1sf.jpg


01.jpg


vesak-lantern.jpg


1164453030_a9461ab555_b.jpg


DSC00091+-+Copy.JPG


vesak-lantern-2.jpg


koodu.jpg


vesak-lantern4.jpg


lantern8-500x375.jpg


අහ්හ්...මම තව ආසම දෙයක් තමා බකට් පත්තු කරන එක..උඹලත් ආස ඇති..මේ පාරත් පත්තු කරහන්..හැබැයි අනුන්ට බකට් පත්තු කරන්න යන්න එපා...:lol:තමන්ගේ වත්තේ එල්ලහන් හොඳේ..:):)

vesak-lanterns2.jpg


P1050537.JPG



3527127023_f61ea6792f_z.jpg


අපි එහෙනම් ගොහින් එන්නම් ...ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා....!!!!
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ පාර නම් වැඩි දෙයක් කරන්න ටයිම් නෑ බං.. වැඩ වැඩියි.. අටපට්ටම් සෙට් එකක් ගහනවා.. ගිය පාර නම් කැරකෙන කූඩුවක් හැදුවා.. කැටයම් කපන්න එපා වෙනවා.. ඒකයි අවුල.. නැත්නම් හදන්න තිබුණා..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    8පට්ටං ගහන්නත් බෑනෙ බං උණ ගස් කපන්න තහනං නෙ :(
    කඩෙන් ගේන්න තමා වෙන්නෙ කාඩ්බෝඩ් කූඩුවක් හරි කූඩු සෙට් එකක් :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;16635433 said:
    8පට්ටං ගහන්නත් බෑනෙ බං උණ ගස් කපන්න තහනං නෙ :(
    කඩෙන් ගේන්න තමා වෙන්නෙ කාඩ්බෝඩ් කූඩුවක් හරි කූඩු සෙට් එකක් :(
    සල්ලි දීලා උණ ගහක් ගනිං.. වැඩි ගාණක් වෙන්නෑ..
     

    TYGRA

    Member
    May 7, 2014
    106
    24
    0
    36
    Kadawatha
    ට් යි තින්...

    හ්ම්ම්..අටපට්ටම තමයි ඉතින් ගොඩක් අය හදන්නේ..හැබැයි අටපට්ටමත් ලස්සනට නීට් එකට ඇලෙව්වාම මාර ගති..අර එකෙක් කිව්වා වගේ දැන් සිරාවටම වෙලාව නෑ තමයි බන් මේවා කරන්න..පොඩි කාලෙනම් පැල් බැඳගෙන කූඩු හදන්නේ..:)

    උබලත් ඔය හදන කූඩු වල 4tos එහෙම මෙතන දාහන් කස්ටියටම බලාගන්න..
     

    TYGRA

    Member
    May 7, 2014
    106
    24
    0
    36
    Kadawatha
    me kiwahamai oi wesak poya kiyaala matak unet

    kudu gahana welawak nam na tamai buns..

    podi una bata kallak 100Rs wenawa bun

    ita hodai 150 dila kuduwak genat ellanawa

    Sirawatama ban...duka hithenawa podi kaale mathak unama...podi kaalenam wesak kiyanne maonatharam sathutin inna kaalayakda...dan kuuduwakwath hadanna wela naa...wesak kiyala angata danenneth naa....