ඉන්ටර්නෙට් Usage එක බලාගන්න හොඳම Software එක

TYGRA

Member
May 7, 2014
106
24
0
36
Kadawatha
ඉන්ටර්නෙට් Usage එක බලාගන්න හොඳම Software එක

මෙන්න ඉන්ටර්නෙට් Usage එක බලාගන්න හොඳම Software එකක්..මේක මාර ලේසිය් use කරන්න..ඒවගේම පැහැදිලියි...month eke,day eke, session eke එකේ ඒවා වෙන වෙනම පෙන්නනවා...

මම මේක දාගෙන ඉන්ටෙනෙට් usage එක බැලුවා slt connection එකේ..හරියටම මාසේ අන්තිමට 35GB කිට්ටුව ගානක් තියෙනවා..තිතටම එන්නේ නැත්තේ 4න් එකෙනුත් use කරන නිසා...

netspeedmonitor_tooltip_new.png


image37.png


Net+speed+monitoring.png


netspeedmonitor-62198-1.jpeg


original.png


netspeedmonitor_large.png


මෙන්න down ලින්ක් එක..

https://www.dropbox.com/s/woe29tcem7jrudp/netspeedmonitor_2_5_4_0_x64_setup.msi
 
  • Like
Reactions: DLM and Iron Monger