සීල් පැක් ආවේ....
මම ටැක්ස් ගෙව්වේ නෑ.....(කලින් එකක් company එකට බිල් කරලා DHL එකෙන්, මාස ගානකට පස්සේ තමා සීන් එක එලියට ආවේ, ඒකෙන් මට හෙන කේස් එකක් උනා පස්සේ මම ඒක සෙටල් කලා) මේකත් ඒ කලින් එක වගේ වෙලාද දන්නේ නෑ....
මොකුත් අවුලක් තිබ්බේ නෑ බොක්ස් එකේ පොඩි කොනක් පොඩ්ඩක් ඇබිලා වගේ තිබ්බා...