1. BAHIRAWA2020

    ලාබෙට බඩුවක්

    සින්හලුනේ මගේ ග්‍රැපික් කාඩ් එකක් තියෙනවා විකුනන්න..... XFX RX 470 8 GB. 45000.
  2. BAHIRAWA2020

    ෆ්‍රී පික් එකෙන් එකක් අරන් ඔනී....

    https://www.freepik.com/premium-photo/airbag-safety-sign-brown-leather-texture-modern-car_10059067.htm#query=lether%20mocup&position=35&from_view=search&track=ais
  3. BAHIRAWA2020

    DILAOG sim help

    මට සිම් එකක් ගන්න ඕනී, ඒ සිම් එක කලින් පාවිච්චි කලේ මම නෙමෙයි, ඒත් මට ඒක ගන්න පුලුවන්ද...
  4. BAHIRAWA2020

    අනුරාදපුර පැත්තේ, PARK එකක් හරි HOTEL එකක හරි

    කෙල්ලෙක් එක්ක යන්න අනුරාදපුර පැත්තේ, PARK එකක් හරි HOTEL එකක හරි PLACE එකක් කියන්න මටත් ඕනී... හෙට තම ලයින් එක ගහන්න ඉන්නේ...
  5. BAHIRAWA2020

    bara koku

    ara bara koku kiyana jathiya uyana vidgiya danna ekek innawanam kiyala dendo...
  6. BAHIRAWA2020

    Feb 4th

    https://g.co/doodle/9z59f2b
  7. BAHIRAWA2020

    අරක ඩවුන්...

    https://1337x.to/ ඩවුන්.....:(:(
  8. BAHIRAWA2020

    මම මොකද කරන්නේ

    මචන්ලා, මේකයි... මම දැනට ජොබක් කරනවා (private)... එකෙන් මට මාසෙකට 52000 බේසික් එකක් හම්බෙනවා.... ඒත් මම මගේම කියල දෙයක් පටන් ගන්න ආසාවෙන් ඉන්නවා ඒ ඉතින් දෙයක් පටන් අරන් දියුනු කරගත්තම දැන් ගන්නවාට වඩා ගානක් ගන්න පුලුවන්නේ කියන අදහසින් තමා. ඉතින් අතේ ඉතුරු කරගත්ත 1.5 ලක්ශ තියෙනවා... ග්‍රැපික්...
  9. BAHIRAWA2020

    අවුරුදු දෙක හමාරකට කලින් යාලු වෙලා හිටිය කෙල්ල

    මචන්ලා, මේකයි.. මම ඉස්සර මීට අවුරුදු දෙක හමාරකට කලින් යාලු වෙලා හිටිය කෙල්ල, අපි වැඩ කලෙ එකම තැන, මම ඒකී සහ මගෙ නෑයෝ දෙන්නෙකුත් හිටියා. මගෙත් එක්ක යාලු වෙලා ඉද්දිම ඒකි වෙන උන් එක්කත් (කොල්ලො හයක් හෝ ඊට වැඩියි) යාලු වෙලා, තැන ඇවිදලා, කාල බීලා, කුක්කු එහෙමත් බීලා මට මාට්ටු උනා. මුල්ම වතාව දෙක මම...

    No contents