MSI G27C4X

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,303
    1,152
    113
    කොල්ලනේ මොනිටර් එකට බඩු හරි, බැක් ලයිට් එක ඔන් වෙනෝ ඒත් ලෝගෝ එකවත් OSD MENU එකවත් එන්නේ නෑ....

    වොරන්ටි ඉවර වෙලා අවුරුදු දෙකක් වගේ....

    හදාගන්න තැනක් තියෙයිද...

    හදන එකද හොද... අලුත් එකක් ගන්න එකද හොද...