ඇඩෝබී මාසයක් ප්‍රී හම්බුනා....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    ඇසූස් motherboard එකට ඇඩොබී මාසයක් ෆ්‍රී හම්බුනා.... මොනා හරි කරගන්න ඕනී උන් කියපල්ලා.... වෙලාව තියෙන විදියට කරලා දෙන්නම්.... අර firefly කියන එකෙන් කරන ඒවා ඈහ්.....
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩෝ මට Laight Room දාගන්න විදියක් කියපන්කෝ. එපාවෙලා බන් තියෙනේ. ඕපන් කරපු ගමන් මොකද්ද උත්තක් එනවා කිසිම වැඩක් කරගන්න බෑ... :cry:
     
    • Haha
    Reactions: nppcheguevara