මචන්ලා,
මගෙ නෙට් කොනෙක්සන් දෙකක් තියෙනවා, ඩයලොග් එකයි, එස් එල් ටී එකයි, ඩයලොග් එකේ තම අවුල, මට ඩයලොග් එකෙන් ගේම් ගහන්න බෑ (steam, battle.net / COD WZ/WZ2 MW2 PUBG). මේ ඔක්කොම සල්ලි දීලා ගත්ත ගේම්, ඉස්සර සෙල්ලම් කලා අවුලක් තිබ්බෙ නෑ, ඒත් දැන් මාස හතරක විතර ඉදලා බෑ,
ඒ විතරක් නෙමෙයි, ඩයලොග් එකෙන්...