EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කොරට්ටට වටින්නෙ නෑ එහෙම කරන්න මොනව උනත්...

    කොරට්ට චපලයි.. රංගුවට කොරටු එලවලු මල්ලක් දාන්නන් කියල බොරු බයිලා ගහලා..
    පව් අර අහින්සකී... මේ පාර ගෙදර ගිහින් ආයිත් කොළඹ එන්නෙම නැහැ කිව්වා.. කොළඹ හරිම නපුරුයි ලු..:(:(
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    බෝනස් ලැබුනද?:nerd:
    salary-and-bonus-survey-singapore.jpg

    පෙබරවාරි පඩිය තාම අතට ගත්තෙ නැහැ.. මගුලක් කතා කරනවා මෙයා..
    ඔෆිස් එක දරුණු ආගාධයකට ඇද වැටිල තියෙන්නෙ:growl:

     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොරට්ට චපලයි.. රංගුවට කොරටු එලවලු මල්ලක් දාන්නන් කියල බොරු බයිලා ගහලා..
    පව් අර අහින්සකී... මේ පාර ගෙදර ගිහින් ආයිත් කොළඹ එන්නෙම නැහැ කිව්වා.. කොළඹ හරිම නපුරුයි ලු..:(:(
    හ්ම්ම් උබට මොකෝ මේ මන් ගැන දුක හිතිලා
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හ්ම්ම් උබට මොකෝ මේ මන් ගැන දුක හිතිලා


    මම හිතුවා.. පවුල් ප්‍රශ්න මැදට අත දාපු අපි තමයි අන්තිමට වැරදි කාරයො වෙන්නේ.. :angry::angry::angry:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    :rofl:උබ කොහෙද වැඩ බන්..නිවාඩු කවද්ද

    මම කොල්ලුපිටියෙ. ගල් පල්ලිය දන්නවද.....
    හෙටින් පස්සෙ නිවාඩු. 9 ඉදල 18 වෙනකල් නිවාඩු
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කොල්ලුපිටියෙ. ගල් පල්ලිය දන්නවද.....
    හෙටින් පස්සෙ නිවාඩු. 9 ඉදල 18 වෙනකල් නිවාඩු
    ක්‍රිස්ටර් පැලස් එක ගාව තියෙන එකද බන් ?:rolleyes:
    එතන කොතනද බන්..:cool:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඔව් ඔව් එතනම තමා ඉතින්:cool:

    උඹට අර ගෑණි ඕනිද වටේ යවන්න විෂ් කරලා..... එලකිරි කියල තිබ්බට කමක් නැද්ද?
    ඒක අයින් කරල උඹලගේ ඔෆිස් නම දාලා දෙන්නද?:cool:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹට අර ගෑණි ඕනිද වටේ යවන්න විෂ් කරලා..... එලකිරි කියල තිබ්බට කමක් නැද්ද?
    ඒක අයින් කරල උඹලගේ ඔෆිස් නම දාලා දෙන්නද?:cool:
    අඩේ ඔව් බන් දියන්කෝ...මට අමතක උනා අපහු ඉල්ලන්න....