1. isuru_feat

    SLT package change

    SLT package change වෙන්න කොච්චර වෙලා යනවද?? :frown::frown::frown::frown::frown:
  2. isuru_feat

    paypal එකට card එක add කරන්නේ නැතුව ebay එකෙන් බඩු ගන්න පුල&#354

    paypal එකට card එක add කරන්නේ නැතුව ebay එකෙන් බඩු ගන්න පුල&#354 paypal එකට card එක ad කරන්නේ නැතුව ebay එකෙන් බඩු ගන්න පුලුවන්ද? බැරිද??? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  3. isuru_feat

    මොසිලා ෆයර්ෆොක්ස් සමාගමේ ඇතුලට යමු ..>>>>>>

    මොසිලා ෆයර්ෆොක්ස් සමාගමේ ඇතුලට යමු ..>>>>>> :love::love::love::love::love::love:
  4. isuru_feat

    Photoshop Help

    photoshop wala sinhala type karanne kohomada ?? Type karaddi kotu kotu watenawane??
  5. isuru_feat

    ඉවර වෙනකම් අහන්න මේක එදාට වගේම අදටත් වැදග&#350

    ඉවර වෙනකම් අහන්න මේක එදාට වගේම අදටත් වැදග&#350 Ptg0Uw6hF0Q
  6. isuru_feat

    1000 ගැහුවා හම්මෙ :-)

    1000 ගැහුවා හම්මෙ :-) එලකිරියට ඇවිල්ලා දැන් මාස5 මට සතුටුයි පොස්ට් 1000 වේනකම් ආපු එක ගැන. හොද යලුවො සෙට් එකකුහ් හම්බුනා,හැමොටම ගොඩක් ඉස්තුති , මෙවගේම දුරක් යන්න සහයොගයක් දෙන්න කියලා එලකිරියේ හැමොගෙන්ම ඉල්ල සිටිනවා..
  7. isuru_feat

    Apple I phone 6 ලංකාවේ මිල ගණන්

    Apple I phone 6 ලංකාවේ මිල ගණන් :love::love::love: ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ වසරක පමණ කාලයක් උණුසුමක් ඇති කරමින් ඇපල් සමාගම සිය නවතම iPhone ස්මාට් දුරකථනය පසුගියදා කැලිෆෝනියාවේදී එළිදක්වා තිබුනේ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී iPhone 6 (අඟල් 4.7 තිරය)...
  8. isuru_feat

    හැක් :-D :-D

  9. isuru_feat

    පැහැර ගත් පුංචි පැංචිය හමුවේ..

    පැහැර ගත් පුංචි පැංචිය හමුවේ.. පසුගියදා කුරුණෑගල, වැල්ලවදී පැහැර ගැනීමකට ලක් වූ හැවිරිදි කේෂාණි බණ්ඩාර දැරිය සොයා ගත් බව පොලීසිය කියයි. පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ නෙරියාව ප්රදේශයේ වෙළඳසැලක් අසළ දමාගොස් සිටියදී දැරිය සොයා ගත් බවය. පොලිස් විශේෂ කාර්ය...
  10. isuru_feat

    ebay එකෙ refund ගැටලුවක්!!!!

    ebay එකෙ refund ගැටලුවක්!!!! මට ebay එකෙන් item 1kata full refund හම්බුන. මට mail එකට msg එකකුත් අවා you received a full refund(paypal eken) කියල. මට 8$ refund එකක් හම්බුනේ. මට තියෙන්නෙ seylan bank card එකක් මට refund එක හම්බුනෙ ඉයේ. අද උදේ card centre එකට call එකක් ගත්තම එයාල කියනව මගෙ balance...
  11. isuru_feat

    Ebay refund help

    mata ebay eken refund ekek habuna ,mam wena item ekek ebay ekekn ganna yanakota mehema watenawane????????? :frown::frown::frown::frown: :baffled::baffled::baffled::baffled::baffled:
  12. isuru_feat

    HI SPEED TORRENT

    EXAM ඉවර උණු එකේ හොද නුලක් දන්න හිතුන මේ කියන්න යන්නේ Torrent DIrect බාන්න අලුත් සයිට් එකක් ගැන මේ සයිට් එකේ වැඩ ගොඩක් තියනවා 1.Spreed එක ලිමිට් නොකොරිම :cool:. 2.Resume කිරීමට හැකිවීම ;) 3.Register වීමට Google or Facebook account use කරන්න පුලුවන් වීම :P [/CENTER] මෙන්න මේක...
  13. isuru_feat

    ebay help!!!!!!!!!!!!!!!1

    bid karaddi mehema enne ai????????????:dull::dull::dull::baffled::baffled::baffled:
  14. isuru_feat

    Dannawanam kiyannako

    මෙ බල්ලා ඉන්න ෆිල්ම් එක මොකද්ද බන්?
  15. isuru_feat

    Ebay Help

    macho ebay item ekak china post air mail ekaka enakota kochchara kal yanawada??
  16. isuru_feat

    තියෙනවද ????..........

    ebay එකේ ඉන්නකොට තිබ්බේ http://www.ebay.com/itm/Sri-Lanka-5-rupees-coin-1991-Asian-five-Sri-Lankan-/321487065528?pt=UK_Coins_World_RL&hash=item4ada1f51b8 :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  17. isuru_feat

    ඌ ඌ

  18. isuru_feat

    ලිංගයේ කොටසක් කැපූ වටරැක විජිත කතා කරයි

    ලිංගයේ කොටසක් කැපූ වටරැක විජිත කතා කරයි video මෙයට ස්වල්ප වෙලාවකට ප්රථම හලාවත රෝහලේදී ජාතික බලසේනා සංවිධානයේ වටරැක විජිත හිමිට ලිංගයේ සැත්කමක් සිදුකල බවත් එම සැත්කමෙන් ලිංගයේ කොටසක් කපා ඉවත්කොට ඇති බවත් අප විසින් හෙළිකරනු ලැබුවා. එම සැත්කම සිදුකිරීමෙන් අනතුරුව වටරැක විජිත හිමියන් සිදුකරන...
  19. isuru_feat

    100% true

    No contents